Civil කරන්න බෑ, IT පැත්තට පැනගන්න ඕන.

Thomas Shelby

Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    මචං මම මොරා සිවිල් කරන්නේ. දැන් ඉන්නේ සෙකන්ඩ් යර් එකේ. ඒත් බං කැමැත්තෙන් නෙවේ සිවිල් දැම්මේ. කොම් පැත්තට යන්න ආසාවක් තිබ්බට බං උඹලා හොදටම දන්නවා ඇති මොරටුවේ තරගකාරීත්වය. 2න්ඩ් ෂයි එකේ හෙනටම මහන්සි වෙලා මොරා ආවට මට එහෙම මීටරයක් කියන්න බෑ. කොම් පැත්තට ආසා වුණත් කොම් මිස් වෙච්ච එක මානසිකව ලොකුවටම බලපෑවා මචං. මට සල්ලි තිබ්බනම් මම වෙනම ප්‍රයිවට් යුනි එකක ඩිග්‍රී එකක් කරන සීන් එකේ හිටියේ...! ඒත් බං එහෙම සල්ලියක් නෑ අපිට. මම ෆස්ට් යර් කාලේ ඉදන් කොම් පැත්තෙන් තියෙන ලැන්වේඡස් එහෙම ආතල් එකට ඉගෙනගත්තා. ඒකෙන් තවත් ආසාව වැඩි වුණා.

    සිවිල් තෝරගත්තේ මට වෙන කිසිම ෆීල්ඩ් එකක් ආසාවෙන් කරන්න වෙන්න නැති නිසා මම දැනගත්තා කොහොමත් මට ඇකඩමික් ලොකුවට ආසාවෙන් කරන්න වෙන්නේ නෑ කියලා. ඒ නිසා ලංකාවේ සිවිල් පැත්තෙන් ජොබ් ඕන තරම් තියෙන නිසා මට ඩිග්‍රී එක ගත්තම සරවයිව් වෙන්න පුලුවන් කියලා හිතාගෙන.

    ඒත් බං මම ළගදී කිරියේ ත්‍රෙඩ් ටිකක් දැකලා ඒවායේ සමහර කමෙන්ට් දැක්කා සිවිල්/මෙකනිකල් කරලා අයි ටී පැත්තෙන් ජොබ් කරන සීන් ගැන. ඒ කමෙන්ට් වල හරය ගත්තොත් ඒවයේ තිබ්බේ "ලංකාවේ අයිටී කම්පැනීස් වල වැඩ කරද්දී බලන්නේ කොලිෆිකේෂන්ස් නෙවේ ස්කිල්ස්" වගේ සීන් එකක්. මට ආයෙ පරණ පිස්සුව ගැහුවා බං ඒවා කියවලා.

    දැන් මට මොනවත් කරන්න හිතෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. අනික මේ ටිකේ ඔන්ලයින් ලෙක්චර්ස් තියෙන නිසා ඇකඩමික් ලොකුවට බැලෙන්නේ නෑ බං. ඔන්ලයින් ලෙක්චර්ස් කොච්චර ප්‍රායෝගිකද කියලා උඹලා දන්නවා ඇති. අයිටී පැත්තෙන් මොකක්හරි ලැන්වේජ් එකක් වගේ ඉගෙනගන්න ආස වුණත් ලැප් එක ඕන් කරාම සිවිල් පැත්තෙන් ජොබ් එකක් කරන නිසා ඕක බොරු වැඩක් කියලා ඒක වෙන්නෙත් නෑ. ගෙදරට වෙලා ඇදේ ඉදන් මම හෙනට කල්පනා කරනවා මගේ අනාගතේ හදාගන්න එක ගැන. මේ ටිකේ හෙනටම කාලකණ්ණියෙක් වගේ බං ඉන්නේ.

    උඹලා දැන් හිතෙනවා ඇති මම කිසිම නොලේග් එකක් නැතිවට අයි ටී පැත්තට යන්න ඉන්නේ කියලා. එහෙම එකක් නෑ බං. ඒ කාලේ ඉදන් ඇප්/වෙබ් ඩිවෙලොප්මන්ඩ් එහෙම කරා මම. අදටත් ඉන්ඩ්‍රස්ට්‍රියල් යූස් වෙන ඇප් එකක් හදාගන්න තරම් හොද නොලේග් එකක් තියෙනවා මට. අවුරුදු දෙකක් සෙල්ෆ් ලර්නින් කරලා සෑහෙන දෙයක් ඉගෙනගත්තා. ඇක ටිකක් කෙල වෙන්නත් ඒක හේතුවක්. කොහොමත් පාට් ටයිම් හරි ඔය පැත්තෙන් ගානක් හම්බකරනවා කියන මතේක තමයි ඉන්නේ අදටත්.

    දැන් මචං මට ඕන කාගෙන් හරි හොද ගයිඩ් එකක්. මචන් උඹ අයිටී පැත්තෙන් යනවානම් මෙහෙම කරපං වගේ ලයින් එකක්. මොකද ගයිඩ් එකක් නැතිව මට කරගන්න තේරෙන්නේ නෑ බං.

    මම දැන් එම්එස්සී එකක් කොම් පැත්තෙන් කරගන්නද?

    බීඑස්සී‌ නොලේජ් එක නැතිව එම්එස්සී එකක් කරගන්න පුලුවන් වෙයිද බං?

    එම්එස්සී එක කරත් මට ෆීල්ඩ් එකට යන්න වෙන්නේ ට්‍රේනින් එකක් නැති එකෙක් විදිහට නිසා ඒකත් මට අවුලක් වෙයිද?

    එම්එස්සී එකක් නැතිව අයිටී පැත්තෙන් යන්න බැරිද?

    හැබැයි මෙච්චර කල් කාපු හැටියට අවුරුදු 2ක් වැයකරලා එම්එස්සී එකක් කරන එක දෙයක් නෙවේ කියලා හිතෙනවා ඒත් ‌මෙහෙම ෆීල්ඩ් දෙකකින් කරන එක කොච්චර ප්‍රායෝගිකයිද කියලා කියන්න තරම් මට දැනුමක් නෑ.

    අන්තිමට කියන්න තියෙන්නේ මේක කවදාවත් මොරා සිවිල් හෑල්ලු කරලවත් සිවිල් පැතේතෙන් ‌ජොබ් කරන එවුන් හෑල්ලු කරලාවත් දාපු ත්‍රෙඩ් එකක් කියලා වරදවා වටහාගන්න නම් එපා. සිවිල් ඩිපාර්ට්මන්ට් එක අදටත් මොරටුවේ උඩින්ම තියෙන ඩිපාර්ට්මන්ට් එකක් වගේම ලංකාවේ ඉන්න පට්ටම ලෙක්චර්ස්ලා මොරටුවේ ඉන්නවා. ඒත් බං මගේ පැෂන් එක තියෙන්නේ වෙන පැත්තකට නිසා මට සිවිල් පැත්තෙන් ජොබ් එකක් කරන්න බෑ. ඒකයි මෙහෙම දැම්මේ. මචං මේ පැත්තට සම්බන්ද කවුරුහරි ඉන්නවනම් උඹලගේ පොඩි කමෙන්ට් එකකුත් වෙලාවේ හැටියට මට ලොකු හයියක් වෙයි...!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Mama danna dial innawa civil, material engineering karala Software field eke loku position walata giya eka
    ekata oni skill eka, kapawela mahansi wela weda karana ekai passion ekai :) Passion eka tiyanawanam mahansi wenna puluwan ona taram. Skill eka tiyanawada kiyana eka thaman decide karanna oni

    Mulin Civil degree eka hodata karanna, Civil walin IT walata paniawa kiyala oka awul karaganna epa katta kala hoda GPA ekak danna. Degree eke subject matter eka apita useful wenne nathi unata degree ekak karanawa kiyanne hama welema discipline ekak :) eka hariyata karanna. Anika Civil Construction domain eke IT solutions hadana kaleta oya knowledge eka watinawa sahenna

    Msc karanna kalin programing igenaganna puluwan nam certifications karanna code gahanna hamawelema. Msc ekak karanna Bsc knowledge ekata wada field eke expertise tiyenna oni, IT related degree ekak nemei nisa certificates walin e gap eka fill karanna. industry eke podima IT related job eken patan aran experience aragena Msc ekata yanna
     
    • Like
    • Love
    Reactions: shenat and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ???? monahri kiyapanko bro
    මචෝ උඹට අයිටී එමෙසී කරන්න බැරි වෙන1ක් නෑ.. පොඩ්ඩක් හොයල බලන්න උඹ මැත්ස් ලොකුවට කරල තියන නිස සෙට් වෙයි අනිවා...උබ එමෙසී දෙන යුනිවසිටීස් වලට කෝල් කරල බලන්න... ස්ලිට්, අයිඅයිටී වැල්ලවත්ත සහ අනිත් යුනි වලට කත කරලා බලන්න.. ඔහොම සිවිල් කරලා අයිටී කරන උන් ඉන්නවා ඕන තරම්.

    P.S. ජැක්ස්පැරොව් කියල තියෙන්නේ සේරම කියන්න ඕන ටික..ඔන්න ඕකයි කතාව.
     
    Thomas Shelby

    Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    It peththen yana project ekak ( it + civil) wage research ekata karanda
    elz machan. <3

    Mama danna dial innawa civil, material engineering karala Software field eke loku position walata giya eka
    ekata oni skill eka, kapawela mahansi wela weda karana ekai passion ekai :) Passion eka tiyanawanam mahansi wenna puluwan ona taram. Skill eka tiyanawada kiyana eka thaman decide karanna oni

    Mulin Civil degree eka hodata karanna, Civil walin IT walata paniawa kiyala oka awul karaganna epa katta kala hoda GPA ekak danna. Degree eke subject matter eka apita useful wenne nathi unata degree ekak karanawa kiyanne hama welema discipline ekak :) eka hariyata karanna. Anika Civil Construction domain eke IT solutions hadana kaleta oya knowledge eka watinawa sahenna

    Msc karanna kalin programing igenaganna puluwan nam certifications karanna code gahanna hamawelema. Msc ekak karanna Bsc knowledge ekata wada field eke expertise tiyenna oni, IT related degree ekak nemei nisa certificates walin e gap eka fill karanna. industry eke podima IT related job eken patan aran experience aragena Msc ekata yanna
    patta machan advise eka. mehemai machan mama hithuwe BSc eka iwarawechcha gaman MSc eka karanna. ehema epada?

    මචෝ උඹට අයිටී එමෙසී කරන්න බැරි වෙන1ක් නෑ.. පොඩ්ඩක් හොයල බලන්න උඹ මැත්ස් ලොකුවට කරල තියන නිස සෙට් වෙයි අනිවා...උබ එමෙසී දෙන යුනිවසිටීස් වලට කෝල් කරල බලන්න... ස්ලිට්, අයිඅයිටී වැල්ලවත්ත සහ අනිත් යුනි වලට කත කරලා බලන්න.. ඔහොම සිවිල් කරලා අයිටී කරන උන් ඉන්නවා ඕන තරම්.

    P.S. ජැක්ස්පැරොව් කියල තියෙන්නේ සේරම කියන්න ඕන ටික..ඔන්න ඕකයි කතාව.
    elz brother <3
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    දෙකම කරපං.
    civil එක ඉවර කරපං හරියට. ඒ ගමන් bit හරි මොනවහරි හොද එකක් කරපං. civil අත අරින්න එපා
     
    • Like
    Reactions: D_Mad

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    Material karalath IT job karana un innawa. Mulin umbata hithunata umbe passion eka IT kiyala samaharawita final year wage weddi oya idea eka wenas wennath puluwan.
    Mulinma umba umbe Civil degree eka iwara karapan class ekak daala. E athare freelancing ekka IT projects tikak karapan katta kala hari. Colombo or Mora wala BIT eka karanna puluwannam ehema karaganin. Online courses karala certification ganna puluwan IT walata. Samaharawita degree eka iwara wena kaale weddi umbata hithennath puluwan Civil peththen issarahata yanna. IT wala IT degree ekak nethiwa job ekakata yanna chance eka thibbata Civil wala ehema behe. e nisa Civil degree eka hondatama goda daganin.
    Degree eka iwara wela balapan IT job ekakata paninna.
    PS. IT jobs kiyana tharam sundara nehe. Umbata gedaradi App ekak Web ekak develop karanawa wage newei industry eke job ekak. Salary nam muladi anith industries walata wada godak hondai. But aurudu 40n passe wage weddi government eke civil unta nam weda adui & benefits hondai.
    Eka nisa degree eka atha arinna hithanne nethuwa Class ekak dagena degree eka iwara karapan. Eta passe balapan job eka karanne mokakda kiyala. Umbata IT peththe work experience thiyenawanam MSc ekak goda daganna puluwan wei aurudu 2, 3 kara passe.
     
    SL-TIN TIN

    Member
    May 22, 2020
    16
    19
    3
    MSC akak karanna IT theory knowledge aka one kiyalayi mata hithenne, neththam subject goda danna amarui, anika research akath balanawane hodata. hodama de civil degree aka iwara karapan, hemotama oya chanse aka anne ne, IT karapan online igenagena, ubata moratuwe yanna puluwannam online igena ganna aka beri wenna widihak ne kohomath. msc aka one wenne IT management level akata hari lecturing walata thama, weda karanna MSC akak one ne.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,851
    2,683
    113
    Kadawatha, Sri Lanka
    Mulin Civil degree eka karala inna. Research eka karana kaaledi IT related kara gena ekak karanna. Degree eka iwara welaa kalpana karanna eeta passe mokakda karanne kiyala. umbata Civil hamba vunaa kiyanne, rare chance ekak hamba welaa thiyenne. oka atha arinna epaa :)
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Ubage Civil Degree eka aran IT walin Top-up degree ekak karanna. ethakota basic IT degree eka thiyenawane. ekata 01 year yanne. Eta passe IT walin MSc eka karanna
     
    ferdelance

    Junior member
  • May 8, 2019
    40
    7
    8
    මචං මම මොරා සිවිල් කරන්නේ. දැන් ඉන්නේ සෙකන්ඩ් යර් එකේ. ඒත් බං කැමැත්තෙන් නෙවේ සිවිල් දැම්මේ. කොම් පැත්තට යන්න ආසාවක් තිබ්බට බං උඹලා හොදටම දන්නවා ඇති මොරටුවේ තරගකාරීත්වය. 2න්ඩ් ෂයි එකේ හෙනටම මහන්සි වෙලා මොරා ආවට මට එහෙම මීටරයක් කියන්න බෑ. කොම් පැත්තට ආසා වුණත් කොම් මිස් වෙච්ච එක මානසිකව ලොකුවටම බලපෑවා මචං. මට සල්ලි තිබ්බනම් මම වෙනම ප්‍රයිවට් යුනි එකක ඩිග්‍රී එකක් කරන සීන් එකේ හිටියේ...! ඒත් බං එහෙම සල්ලියක් නෑ අපිට. මම ෆස්ට් යර් කාලේ ඉදන් කොම් පැත්තෙන් තියෙන ලැන්වේඡස් එහෙම ආතල් එකට ඉගෙනගත්තා. ඒකෙන් තවත් ආසාව වැඩි වුණා.

    සිවිල් තෝරගත්තේ මට වෙන කිසිම ෆීල්ඩ් එකක් ආසාවෙන් කරන්න වෙන්න නැති නිසා මම දැනගත්තා කොහොමත් මට ඇකඩමික් ලොකුවට ආසාවෙන් කරන්න වෙන්නේ නෑ කියලා. ඒ නිසා ලංකාවේ සිවිල් පැත්තෙන් ජොබ් ඕන තරම් තියෙන නිසා මට ඩිග්‍රී එක ගත්තම සරවයිව් වෙන්න පුලුවන් කියලා හිතාගෙන.

    ඒත් බං මම ළගදී කිරියේ ත්‍රෙඩ් ටිකක් දැකලා ඒවායේ සමහර කමෙන්ට් දැක්කා සිවිල්/මෙකනිකල් කරලා අයි ටී පැත්තෙන් ජොබ් කරන සීන් ගැන. ඒ කමෙන්ට් වල හරය ගත්තොත් ඒවයේ තිබ්බේ "ලංකාවේ අයිටී කම්පැනීස් වල වැඩ කරද්දී බලන්නේ කොලිෆිකේෂන්ස් නෙවේ ස්කිල්ස්" වගේ සීන් එකක්. මට ආයෙ පරණ පිස්සුව ගැහුවා බං ඒවා කියවලා.

    දැන් මට මොනවත් කරන්න හිතෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. අනික මේ ටිකේ ඔන්ලයින් ලෙක්චර්ස් තියෙන නිසා ඇකඩමික් ලොකුවට බැලෙන්නේ නෑ බං. ඔන්ලයින් ලෙක්චර්ස් කොච්චර ප්‍රායෝගිකද කියලා උඹලා දන්නවා ඇති. අයිටී පැත්තෙන් මොකක්හරි ලැන්වේජ් එකක් වගේ ඉගෙනගන්න ආස වුණත් ලැප් එක ඕන් කරාම සිවිල් පැත්තෙන් ජොබ් එකක් කරන නිසා ඕක බොරු වැඩක් කියලා ඒක වෙන්නෙත් නෑ. ගෙදරට වෙලා ඇදේ ඉදන් මම හෙනට කල්පනා කරනවා මගේ අනාගතේ හදාගන්න එක ගැන. මේ ටිකේ හෙනටම කාලකණ්ණියෙක් වගේ බං ඉන්නේ.

    උඹලා දැන් හිතෙනවා ඇති මම කිසිම නොලේග් එකක් නැතිවට අයි ටී පැත්තට යන්න ඉන්නේ කියලා. එහෙම එකක් නෑ බං. ඒ කාලේ ඉදන් ඇප්/වෙබ් ඩිවෙලොප්මන්ඩ් එහෙම කරා මම. අදටත් ඉන්ඩ්‍රස්ට්‍රියල් යූස් වෙන ඇප් එකක් හදාගන්න තරම් හොද නොලේග් එකක් තියෙනවා මට. අවුරුදු දෙකක් සෙල්ෆ් ලර්නින් කරලා සෑහෙන දෙයක් ඉගෙනගත්තා. ඇක ටිකක් කෙල වෙන්නත් ඒක හේතුවක්. කොහොමත් පාට් ටයිම් හරි ඔය පැත්තෙන් ගානක් හම්බකරනවා කියන මතේක තමයි ඉන්නේ අදටත්.

    දැන් මචං මට ඕන කාගෙන් හරි හොද ගයිඩ් එකක්. මචන් උඹ අයිටී පැත්තෙන් යනවානම් මෙහෙම කරපං වගේ ලයින් එකක්. මොකද ගයිඩ් එකක් නැතිව මට කරගන්න තේරෙන්නේ නෑ බං.

    මම දැන් එම්එස්සී එකක් කොම් පැත්තෙන් කරගන්නද?

    බීඑස්සී‌ නොලේජ් එක නැතිව එම්එස්සී එකක් කරගන්න පුලුවන් වෙයිද බං?

    එම්එස්සී එක කරත් මට ෆීල්ඩ් එකට යන්න වෙන්නේ ට්‍රේනින් එකක් නැති එකෙක් විදිහට නිසා ඒකත් මට අවුලක් වෙයිද?

    එම්එස්සී එකක් නැතිව අයිටී පැත්තෙන් යන්න බැරිද?

    හැබැයි මෙච්චර කල් කාපු හැටියට අවුරුදු 2ක් වැයකරලා එම්එස්සී එකක් කරන එක දෙයක් නෙවේ කියලා හිතෙනවා ඒත් ‌මෙහෙම ෆීල්ඩ් දෙකකින් කරන එක කොච්චර ප්‍රායෝගිකයිද කියලා කියන්න තරම් මට දැනුමක් නෑ.

    අන්තිමට කියන්න තියෙන්නේ මේක කවදාවත් මොරා සිවිල් හෑල්ලු කරලවත් සිවිල් පැතේතෙන් ‌ජොබ් කරන එවුන් හෑල්ලු කරලාවත් දාපු ත්‍රෙඩ් එකක් කියලා වරදවා වටහාගන්න නම් එපා. සිවිල් ඩිපාර්ට්මන්ට් එක අදටත් මොරටුවේ උඩින්ම තියෙන ඩිපාර්ට්මන්ට් එකක් වගේම ලංකාවේ ඉන්න පට්ටම ලෙක්චර්ස්ලා මොරටුවේ ඉන්නවා. ඒත් බං මගේ පැෂන් එක තියෙන්නේ වෙන පැත්තකට නිසා මට සිවිල් පැත්තෙන් ජොබ් එකක් කරන්න බෑ. ඒකයි මෙහෙම දැම්මේ. මචං මේ පැත්තට සම්බන්ද කවුරුහරි ඉන්නවනම් උඹලගේ පොඩි කමෙන්ට් එකකුත් වෙලාවේ හැටියට මට ලොකු හයියක් වෙයි...!

    Suggestion: you better do a market trend in IT jobs and thereafter select a degree or other program that will help you get into a place where you want to be.
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    mama danna ekek innawa mora civil complete kalla mora msc eka kalla computer science dan machine learning patta waddek, me weddi US inne, hebei dan 35+ wage age
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    1. First complete your Civil degree. Remember, all the major IT companies request a degree (any degree). If you have a good GPA, it will be an advantage If you dont have a good GPA, you need to show them the projects you successfully completed during degree program. With these information they measure your ability to accomplish a work in a good way.

    2. When you do the civil degree, try to learn some languages and develop some apps, programs etc, this will help you in the interview

    3. Some companies offer Business Analyst positions, this is not related to coding but related to design the application. If the software company develops apps related to construction industry, they need business analysts with civil engineering skills. This type of jobs are more interesting than the coding because you are the person who gather the requirement for development and help the developer to design the application and there are many travel opportunities. So this is the easiet way to join to IT industry if you don't have an IT degree. Almost all the companies have similar job roles and they give different names but the job is same as business analyst. Then work with the developers and try to learn. All these IT firms provides internal trainings etc. I know few people joined as non-developers and later learnt programming by them selves and became the developers.

    4. My advice is learn as much as possible when you in the university. Not all people have the opportunity you have. Try to work with cross functional projects like Civil\Mechanical, Civil\Chemical or Civil\IT etc, so you will be able to learn stuff related to other fields and this will be an advantage for any job after your education time.

    5. DO NOT start MSC after you complete the degree. First find a job, any job IT or non-IT. Then start weekend MSC program related to IT. When you complete your MSC, you will also have industry experience so later you can find a developer job as well.

    6. Last but not least, remember software development can be a hobby or freelance work, so you don't need an IT firm to work. So work as a civil engineer then do the development in your free time and it will be an extra income. You can start with Android and iOS app development.
     
    Last edited:
    • Like
    Reactions: shenat and hancok

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    ඔයාගෙ ටොපික් එක දැකලා මට මෙන්නෙ මෙ ත්‍රෙඩ් එක මතක් වෙලා සර්ච් කරලා හොයාගත්තා
    රිප්ලයි ටික කියවන්න
    https://elakiri.com/threads/sri-lankan-deep-fake-porn.1835828/page-18#post-22833725
    ඔය හැන්කොක් කියන කෙන දාල තියෙන රිප්ලයි කියවන්න
    ඌ සිවිල් මොරා ,ඌ දන්නවා සීන් එක .
    ඔනි නම් පී එම් දාල අහලා බලන්න
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    Mama danna dial innawa civil, material engineering karala Software field eke loku position walata giya eka
    ekata oni skill eka, kapawela mahansi wela weda karana ekai passion ekai :) Passion eka tiyanawanam mahansi wenna puluwan ona taram. Skill eka tiyanawada kiyana eka thaman decide karanna oni

    Mulin Civil degree eka hodata karanna, Civil walin IT walata paniawa kiyala oka awul karaganna epa katta kala hoda GPA ekak danna. Degree eke subject matter eka apita useful wenne nathi unata degree ekak karanawa kiyanne hama welema discipline ekak :) eka hariyata karanna. Anika Civil Construction domain eke IT solutions hadana kaleta oya knowledge eka watinawa sahenna

    Msc karanna kalin programing igenaganna puluwan nam certifications karanna code gahanna hamawelema. Msc ekak karanna Bsc knowledge ekata wada field eke expertise tiyenna oni, IT related degree ekak nemei nisa certificates walin e gap eka fill karanna. industry eke podima IT related job eken patan aran experience aragena Msc ekata yanna
    Very good advice, first qualify and change it to desire trade, I have a experience, and end up with very successful career,