මචං මම මොරා සිවිල් කරන්නේ. දැන් ඉන්නේ සෙකන්ඩ් යර් එකේ. ඒත් බං කැමැත්තෙන් නෙවේ සිවිල් දැම්මේ. කොම් පැත්තට යන්න ආසාවක් තිබ්බට බං උඹලා හොදටම දන්නවා ඇති මොරටුවේ තරගකාරීත්වය. 2න්ඩ් ෂයි එකේ හෙනටම මහන්සි වෙලා මොරා ආවට මට එහෙම මීටරයක් කියන්න බෑ. කොම් පැත්තට ආසා වුණත් කොම් මිස් වෙච්ච එක මානසිකව ලොකුවටම බලපෑවා මචං. මට සල්ලි තිබ්බනම් මම වෙනම ප්‍රයිවට් යුනි එකක ඩිග්‍රී එකක් කරන සීන් එකේ හිටියේ...! ඒත් බං එහෙම සල්ලියක් නෑ අපිට. මම ෆස්ට් යර් කාලේ ඉදන් කොම් පැත්තෙන් තියෙන ලැන්වේඡස් එහෙම ආතල් එකට ඉගෙනගත්තා. ඒකෙන් තවත් ආසාව වැඩි වුණා.
සිවිල් තෝරගත්තේ මට වෙන කිසිම ෆීල්ඩ් එකක් ආසාවෙන් කරන්න වෙන්න නැති නිසා මම දැනගත්තා කොහොමත් මට ඇකඩමික් ලොකුවට ආසාවෙන් කරන්න වෙන්නේ නෑ කියලා. ඒ නිසා ලංකාවේ සිවිල් පැත්තෙන් ජොබ් ඕන තරම් තියෙන නිසා මට ඩිග්‍රී එක ගත්තම සරවයිව් වෙන්න පුලුවන් කියලා හිතාගෙන.
ඒත් බං මම ළගදී කිරියේ ත්‍රෙඩ් ටිකක් දැකලා ඒවායේ සමහර කමෙන්ට් දැක්කා සිවිල්/මෙකනිකල් කරලා අයි ටී පැත්තෙන් ජොබ් කරන සීන් ගැන. ඒ කමෙන්ට් වල හරය ගත්තොත් ඒවයේ තිබ්බේ "ලංකාවේ අයිටී කම්පැනීස් වල වැඩ කරද්දී බලන්නේ කොලිෆිකේෂන්ස් නෙවේ ස්කිල්ස්" වගේ සීන් එකක්. මට ආයෙ පරණ පිස්සුව ගැහුවා බං ඒවා කියවලා.
දැන් මට මොනවත් කරන්න හිතෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. අනික මේ ටිකේ ඔන්ලයින් ලෙක්චර්ස් තියෙන නිසා ඇකඩමික් ලොකුවට බැලෙන්නේ නෑ බං. ඔන්ලයින් ලෙක්චර්ස් කොච්චර ප්‍රායෝගිකද කියලා උඹලා දන්නවා ඇති. අයිටී පැත්තෙන් මොකක්හරි ලැන්වේජ් එකක් වගේ ඉගෙනගන්න ආස වුණත් ලැප් එක ඕන් කරාම සිවිල් පැත්තෙන් ජොබ් එකක් කරන නිසා ඕක බොරු වැඩක් කියලා ඒක වෙන්නෙත් නෑ. ගෙදරට වෙලා ඇදේ ඉදන් මම හෙනට කල්පනා කරනවා මගේ අනාගතේ හදාගන්න එක ගැන. මේ ටිකේ හෙනටම කාලකණ්ණියෙක් වගේ බං ඉන්නේ.
උඹලා දැන් හිතෙනවා ඇති මම කිසිම නොලේග් එකක් නැතිවට අයි ටී පැත්තට යන්න ඉන්නේ කියලා. එහෙම එකක් නෑ බං. ඒ කාලේ ඉදන් ඇප්/වෙබ් ඩිවෙලොප්මන්ඩ් එහෙම කරා මම. අදටත් ඉන්ඩ්‍රස්ට්‍රියල් යූස් වෙන ඇප් එකක් හදාගන්න තරම් හොද නොලේග් එකක් තියෙනවා මට. අවුරුදු දෙකක් සෙල්ෆ් ලර්නින් කරලා සෑහෙන දෙයක් ඉගෙනගත්තා. ඇක ටිකක් කෙල වෙන්නත් ඒක හේතුවක්. කොහොමත් පාට් ටයිම් හරි ඔය පැත්තෙන් ගානක් හම්බකරනවා කියන මතේක තමයි ඉන්නේ අදටත්.
දැන් මචං මට ඕන කාගෙන් හරි හොද ගයිඩ් එකක්. මචන් උඹ අයිටී පැත්තෙන් යනවානම් මෙහෙම කරපං වගේ ලයින් එකක්. මොකද ගයිඩ් එකක් නැතිව මට කරගන්න තේරෙන්නේ නෑ බං.
මම දැන් එම්එස්සී එකක් කොම් පැත්තෙන් කරගන්නද?
බීඑස්සී නොලේජ් එක නැතිව එම්එස්සී එකක් කරගන්න පුලුවන් වෙයිද බං?
එම්එස්සී එක කරත් මට ෆීල්ඩ් එකට යන්න වෙන්නේ ට්‍රේනින් එකක් නැති එකෙක් විදිහට නිසා ඒකත් මට අවුලක් වෙයිද?
එම්එස්සී එකක් නැතිව අයිටී පැත්තෙන් යන්න බැරිද?
හැබැයි මෙච්චර කල් කාපු හැටියට අවුරුදු 2ක් වැයකරලා එම්එස්සී එකක් කරන එක දෙයක් නෙවේ කියලා හිතෙනවා ඒත් මෙහෙම ෆීල්ඩ් දෙකකින් කරන එක කොච්චර ප්‍රායෝගිකයිද කියලා කියන්න තරම් මට දැනුමක් නෑ.
අන්තිමට කියන්න තියෙන්නේ මේක කවදාවත් මොරා සිවිල් හෑල්ලු කරලවත් සිවිල් පැතේතෙන් ජොබ් කරන එවුන් හෑල්ලු කරලාවත් දාපු ත්‍රෙඩ් එකක් කියලා වරදවා වටහාගන්න නම් එපා. සිවිල් ඩිපාර්ට්මන්ට් එක අදටත් මොරටුවේ උඩින්ම තියෙන ඩිපාර්ට්මන්ට් එකක් වගේම ලංකාවේ ඉන්න පට්ටම ලෙක්චර්ස්ලා මොරටුවේ ඉන්නවා. ඒත් බං මගේ පැෂන් එක තියෙන්නේ වෙන පැත්තකට නිසා මට සිවිල් පැත්තෙන් ජොබ් එකක් කරන්න බෑ. ඒකයි මෙහෙම දැම්මේ. මචං මේ පැත්තට සම්බන්ද කවුරුහරි ඉන්නවනම් උඹලගේ පොඩි කමෙන්ට් එකකුත් වෙලාවේ හැටියට මට ලොකු හයියක් වෙයි...!

Passion eka tiyanawanam mahansi wenna puluwan ona taram. Skill eka tiyanawada kiyana eka thaman decide karanna oni