Civil Engineering කරපු අයගෙන් උපදෙසක්..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    A/L කාලෙ ඉදලම එලියෙ බැහැල සයිට් වල වැඩ කරන්න ආස නැති නිසා civil හැර ඕන field එකකට යන්නෙ කියල හිතුවට කැම්පස් ඇවිත් ඉගෙනගද්දි අනිත් ඔක්කොම ෆීල්ඩ්ස් මට සෙට් වෙන්නෑ වගේ තේරුනා.. මෙහෙම field එකක් හිතාගන්න බැරුව කුජීත වෙලා ඉද්දි තමා පේර වල civil යටතේ Highway and Traffic Engineering සයිඩ් එක තියෙනවා දැක්කේ..

    ඇත්තටම මට පොඩි කාලෙ ඉදලම junctions, roundabout design කරන එක, colour lights adjust කරන එක ගැන පට්ට ආසාවක් ඇගේම තිබ්බා.. අදක උනත් බස් එකේ පාරක යද්දි පාරෙ traffic එක අඩු කරන්න කරන්න ඕන දේවල්, ටැෆික් හිට්න්නෙ නැතිවෙන්න ලස්සනට pavement design කරන විදිහ, හංදියක colour light එක ට්‍රැෆික් හිටින්නෙ නැති වෙන්න adjust කරන්න ඕනෙ විදිහ මැවිලා පේනවා.. ඔය වගේ transport ගැන ideas නිකම්ම මගෙ හිතට එනවා..

    (ඇත්තටම මේව අයිති Highway and Traffic Engineering වලටද නැත්තම් මේව නිකම්ම architecture ලගෙ වැඩද කියන්න තේරෙන්නෙ නැහැ... සෑහෙන google කරත් ලොකු විස්තරයක් නැ:confused2: උඩ අවුරුදු වල projects වල titles ටික site එකෙන් බැලුවහමන්ම් මේ දේවල් හරි වගේ..)
    .
    .
    .
    anyway තේරුන් විදිහටනම් ඕව ආදාල Highway and Traffic Engineering වලට වගේ.... ඒකයි මේ නූල දාල ඔය ප්‍රශ්නෙ විසදගන්න හිතුනේ... දැන් මට ලොකු ආසාවක් තියෙන්නෙ civil වලට ගිහින් ඔය Highway and Traffic Engineering side එකට යන්න... ඇත්තටම මේ side එකේදි තියෙන්නෙ අර උඩ මම කියපුවද? ඒව නෙවෙයිනම් ඇත්තටම මොනවද Highway and Traffic Engineering යටතේ තියෙන්නේ..? මොකක්ද job role එක අපේ..?
    මේ ප්‍රශ්නත් එක්ක මගෙ ආසවත් site නොයා අර designing වගේ office එකක් ඇතුලේ වැඩ කරන්න.. junctions, roundabouts, pavements, colour lights design කරන්න..... ඒ වගේ target එකකට යන්නෙ කොහොමද? මම මේ field එකෙන් යන්නනම් මොනවද දැනගන්න ඕනෙ? ඔය projects කරන්න ගන්න software එහෙම මොනවද? මේ කොරෝනා නිවාඩු කාලෙ පොඩ්ඩක් follow කරල ඔය ගැන මට හරි idea එකක් ගන්න පුලුවන් online course ටිකක් එහෙම තියෙනවනම්... මේ වගේ ප්‍රශ්න ටිකක් තමා මට දැනගෙන නිවැරදි කරගෙන හරි අදඝසකට එන්න ඕනේ.. අනිත් එක salary කොහොමද..? start එක අඩු උනාට අවුලක් නෑ අවුරුදු 30 වගේ වෙද්දිවත් අඩුම 1.5lks වගේවත් හම්බෙනවද? (idea එකක් නැති නිසා ඇහුවේ)

    @hancok @shenat දෙන්නම civil නේද.. ඒ නිසා විශේශයෙන්ම මේ ගැන වැඩි පැහැදිලි කිරීමක් එක්ක හොද උපදෙසක් බලාපොරොත්තු වෙනවා මම..

    reply nokarata bump ekk hri daan ynna..
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    A/L කාලෙ ඉදලම එලියෙ බැහැල සයිට් වල වැඩ කරන්න ආස නැති නිසා civil හැර ඕන field එකකට යන්නෙ කියල හිතුවට කැම්පස් ඇවිත් ඉගෙනගද්දි අනිත් ඔක්කොම ෆීල්ඩ්ස් මට සෙට් වෙන්නෑ වගේ තේරුනා.. මෙහෙම field එකක් හිතාගන්න බැරුව කුජීත වෙලා ඉද්දි තමා පේර වල civil යටතේ Highway and Traffic Engineering සයිඩ් එක තියෙනවා දැක්කේ..

    ඇත්තටම මට පොඩි කාලෙ ඉදලම junctions, roundabout design කරන එක, colour lights adjust කරන එක ගැන පට්ට ආසාවක් ඇගේම තිබ්බා.. අදක උනත් බස් එකේ පාරක යද්දි පාරෙ traffic එක අඩු කරන්න කරන්න ඕන දේවල්, ටැෆික් හිට්න්නෙ නැතිවෙන්න ලස්සනට pavement design කරන විදිහ, හංදියක colour light එක ට්‍රැෆික් හිටින්නෙ නැති වෙන්න adjust කරන්න ඕනෙ විදිහ මැවිලා පේනවා.. ඔය වගේ transport ගැන ideas නිකම්ම මගෙ හිතට එනවා..

    (ඇත්තටම මේව අයිති Highway and Traffic Engineering වලටද නැත්තම් මේව නිකම්ම architecture ලගෙ වැඩද කියන්න තේරෙන්නෙ නැහැ... සෑහෙන google කරත් ලොකු විස්තරයක් නැ:confused2: උඩ අවුරුදු වල projects වල titles ටික site එකෙන් බැලුවහමන්ම් මේ දේවල් හරි වගේ..)
    .
    .
    .
    anyway තේරුන් විදිහටනම් ඕව ආදාල Highway and Traffic Engineering වලට වගේ.... ඒකයි මේ නූල දාල ඔය ප්‍රශ්නෙ විසදගන්න හිතුනේ... දැන් මට ලොකු ආසාවක් තියෙන්නෙ civil වලට ගිහින් ඔය Highway and Traffic Engineering side එකට යන්න... ඇත්තටම මේ side එකේදි තියෙන්නෙ අර උඩ මම කියපුවද? ඒව නෙවෙයිනම් ඇත්තටම මොනවද Highway and Traffic Engineering යටතේ තියෙන්නේ..? මොකක්ද job role එක අපේ..?
    මේ ප්‍රශ්නත් එක්ක මගෙ ආසවත් site නොයා අර designing වගේ office එකක් ඇතුලේ වැඩ කරන්න.. junctions, roundabouts, pavements, colour lights design කරන්න..... ඒ වගේ target එකකට යන්නෙ කොහොමද? මම මේ field එකෙන් යන්නනම් මොනවද දැනගන්න ඕනෙ? ඔය projects කරන්න ගන්න software එහෙම මොනවද? මේ කොරෝනා නිවාඩු කාලෙ පොඩ්ඩක් follow කරල ඔය ගැන මට හරි idea එකක් ගන්න පුලුවන් online course ටිකක් එහෙම තියෙනවනම්... මේ වගේ ප්‍රශ්න ටිකක් තමා මට දැනගෙන නිවැරදි කරගෙන හරි අදඝසකට එන්න ඕනේ..

    @hancok @shenat දෙන්නම civil නේද.. ඒ නිසා විශේශයෙන්ම මේ ගැන වැඩි පැහැදිලි කිරීමක් එක්ක හොද උපදෙසක් බලාපොරොත්තු වෙනවා මම..

    reply nokarata bump ekk hri daan ynna..

    අයිඩියා එකක් නැ. නමුත් උබ ආස දේ කරපං.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම දන්න තරමින් නම් ඔෆිස් ඇතුලේ ඉදන් වැඩ කරන්න කලින් මාස6ක්වත් සයිට් දානවා. උබව රෑ දවල් දෙකේම කොහේ හරි පාරක වැඩට දායි. එක්පීරියන්ස් නැතුව මොකුත් කරන්න බෑ
     
    • Like
    Reactions: tha123

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ම්ම්ම්ම් අපි ඉතින් private කලේ .කෙලින්ම කම්බි ගොඩවලුයි concrete ගොඩවලුයි තමා සෙට් උනේ:lol: . goverment uni ගිය කෙනෙක් අල්ලගන්න ඕනි ඕකට උත්තරේ ගන්න .hancock , gov uni මන් හිතන්නේ pm එකක් දාල බලන්න .
     
    • Like
    Reactions: tha123

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    highway and traffic pattata yanna puluwan Msc ekak hema karala e unata e patte design opportunities sahena adui. me weddith Highway and traffic engineering Msc thiyana engineers lath gedara jobs nathuwa. projects 1k wath na port access highway eka arunama. civil karanna epa kiyala thama kiyanna thiyanne puluwannam Computer science karapan. pera wala fresh civil graduates la 35000talu giye. ape CS un yannema 150000n uda. math asa de karapan kiyala uda batch wala ekaaala kiyala aasa de karanna awilla asa de thiyan hoollanawa. CS kalanam me weddi gekuth gahala hoda wahanekuth aran :oo:

    softwares nam PTV Vissim use karanawa traffic micro simulatoin walata. CUBE kiyala ekak use karanawa macro simulation walata. Traffic engineers lata opportunities thiyanne loku projects wala thama. samanya parawal modify karanne upgrade karanne traffic engineers la nemei deshabandu thennakon ui porage un tikai karanne trial and error method eken. traffic engineers la gedara :rofl:

    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අයිඩියා එකක් නැ. නමුත් උබ ආස දේ කරපං.
    ආස උනාට මම දේ දැකපු දේමද නැත්තම් මේ වෙන දෙයක්ද Highway and Traffic Engineering යටතේ තියෙන්නේ කියලා confirm කරගන්න ඕනෙ මට.. ඒකයි අවුල..

    මම දන්න තරමින් නම් ඔෆිස් ඇතුලේ ඉදන් වැඩ කරන්න කලින් මාස6ක්වත් සයිට් දානවා. උබව රෑ දවල් දෙකේම කොහේ හරි පාරක වැඩට දායි. එක්පීරියන්ස් නැතුව මොකුත් කරන්න බෑ
    ඔව් ඔව් intern කාලෙ කොහොමත් සෙට් වෙනවා.. මට ඒක අවුලක් නෑ.. අඩුම අවුරුදු 30 කිට්ටු වෙද්දි design office වගේ ඇතුලත වැඩ කරන්න පුලුවන් තත්වයක් තියෙයිද කියල දැනගන්න ඕනේ... හරිහමන් පඩියකට..

    ම්ම්ම්ම් අපි ඉතින් private කලේ .කෙලින්ම කම්බි ගොඩවලුයි concrete ගොඩවලුයි තමා සෙට් උනේ:lol: . goverment uni ගිය කෙනෙක් අල්ලගන්න ඕනි ඕකට උත්තරේ ගන්න .hancock , gov uni මන් හිතන්නේ pm එකක් දාල බලන්න .
    mention කරා.. reply කරයි,, බලමුකෝ....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මාර්ග සංවර්දන අදිකාරියේ තියෙනවා Traffic And Planning කියලා බ්‍රාන්ච් එකක්. එකෙන් තමයි ඔව්ව කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ උපකරණ සවි කරලා පාරේ යන වාහන වැඩිවීම බලනවා වසරකට කොච්චරද කියලා. තව Servery කරනවා සමහර පාරවල්වල වෙන දිසාවකට ගමන් ගන්නා අය කොච්චර එම මාර්ගය පාවිච්චි කරනවද කියලා. ඒ අනුව විකල්ප පාරවල් හදුන්ව දෙනවා. Servery ප්‍රතිපල අනුව මාර්ග කොතරම් පළල විය යුතුද කියලා තීරණය කරනවා. පොලිසි වලින් උපදෙස් අරගෙන Pedestrian Crossing and Color Traffic lights වගේ දේවල් දානවා වැඩිපුර අවශ්‍ය තැන්වලට.
    පසුව මේ යෝජනා රජයට දැනුම් දෙනවා අමත්යන්සය හරහා. පස්සේ අවශ්‍ය වියපෘති ක්‍රියාත්මක කරනවා ණය යෝජනා හරහා.වැඩිපුර විශ්ව විද්‍යාය සිසුන් සම්බන්ද කර ගන්නවා මේ Serving වලට.
    මේ ගැන වෙනම පාඨමාලාවක් පැවැත්වෙනවා කටුනායක Institute of Engineering Technology විද්‍යාලයේ Civil Highway and Railways නමින් .... වෙනත් අද්යාපන ආයතනත් ඇති තව....
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    highway and traffic pattata yanna puluwan Msc ekak hema karala e unata e patte design opportunities sahena adui. me weddith Highway and traffic engineering Msc thiyana engineers lath gedara jobs nathuwa. projects 1k wath na port access highway eka arunama. civil karanna epa kiyala thama kiyanna thiyanne puluwannam Computer science karapan. pera wala fresh civil graduates la 35000talu giye. ape CS un yannema 150000n uda. math asa de karapan kiyala uda batch wala ekaaala kiyala aasa de karanna awilla asa de thiyan hoollanawa. CS kalanam me weddi gekuth gahala hoda wahanekuth aran :oo:

    softwares nam PTV Vissim use karanawa traffic micro simulatoin walata. CUBE kiyala ekak use karanawa macro simulation walata. Traffic engineers lata opportunities thiyanne loku projects wala thama. samanya parawal modify karanne upgrade karanne traffic engineers la nemei deshabandu thennakon ui porage un tikai karanne trial and error method eken. traffic engineers la gedara :rofl:
    thnx 4 reply:love:
    oya kathaawa oyaa & shenat nithrama kiriye kynv maath dkla thynv..:baffled: mth civil krnn newei cmpz awe.. eth 1st yr ek krgen yddi anithwa awul wge danennv.. civil wlth me Traffic Engineering side ekt thma hitha giye.. com ehmnm sahen awul lokuwata meteret wdinnem nha:sorry:

    out weddim kesewethath awurudu 30 wge weddi oya wdht traffic side eeke design office ekkt ghin 1.5lks wgewath salary ekk eida...? migrate wenvnm mkd (dntanm ehm loku adhasak nha)

    මාර්ග සංවර්දන අදිකාරියේ තියෙනවා Traffic And Planning කියලා බ්‍රාන්ච් එකක්. එකෙන් තමයි ඔව්ව කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ උපකරණ සවි කරලා පාරේ යන වාහන වැඩිවීම බලනවා වසරකට කොච්චරද කියලා. තව Servery කරනවා සමහර පාරවල්වල වෙන දිසාවකට ගමන් ගන්නා අය කොච්චර එම මාර්ගය පාවිච්චි කරනවද කියලා. ඒ අනුව විකල්ප පාරවල් හදුන්ව දෙනවා. Servery ප්‍රතිපල අනුව මාර්ග කොතරම් පළල විය යුතුද කියලා තීරණය කරනවා. පොලිසි වලින් උපදෙස් අරගෙන Pedestrian Crossing and Color Traffic lights වගේ දේවල් දානවා වැඩිපුර අවශ්‍ය තැන්වලට.
    පසුව මේ යෝජනා රජයට දැනුම් දෙනවා අමත්යන්සය හරහා. පස්සේ අවශ්‍ය වියපෘති ක්‍රියාත්මක කරනවා ණය යෝජනා හරහා.වැඩිපුර විශ්ව විද්‍යාය සිසුන් සම්බන්ද කර ගන්නවා මේ Serving වලට.
    මේ ගැන වෙනම පාඨමාලාවක් පැවැත්වෙනවා කටුනායක Institute of Engineering Technology විද්‍යාලයේ Civil Highway and Railways නමින් ....
    ethkot eke engineerslage role ek mokkd? ara mma kypu junctions, roundabouts, pavements, colour lights design krnne engineerslada..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ethkot eke engineerslage role ek mokkd? ara mma kypu junctions, roundabouts, pavements, colour lights design krnne engineerslada..

    ඔව් මචන් එව්වා ඩිසයින් කරන්නේ Design Engineers ලා. පස්සේ Construction කරනකොට ප්‍රමිතිය පරික්ෂා කිරීම, පසුව ගෙවීම් අනුමත කිරීම වගේ දේවල් තමයි Engineers ලගේ කාර්යය.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    thnx 4 reply:love:
    oya kathaawa oyaa & shenat nithrama kiriye kynv maath dkla thynv..:baffled: mth civil krnn newei cmpz awe.. eth 1st yr ek krgen yddi anithwa awul wge danennv.. civil wlth me Traffic Engineering side ekt thma hitha giye.. com ehmnm sahen awul lokuwata meteret wdinnem nha:sorry:

    out weddim kesewethath awurudu 30 wge weddi oya wdht traffic side eeke design office ekkt ghin 1.5lks wgewath salary ekk eida...? migrate wenvnm mkd (dntanm ehm loku adhasak nha)

    ethkot eke engineerslage role ek mokkd? ara mma kypu junctions, roundabouts, pavements, colour lights design krnne engineerslada..
    migrate wennanam puluwan ithin mamanam e gana hoyala baluweth na migrate wenna adahasak nathi nisa. 30 weddi e wage salary ekak gannanam puluwan. habai ubata traffic engineer job ekak hambeida kiyana ekanam keeyatawath sure karanna ba. jobs thibbath experienced jobs nathi. traffic engineers la ona tharam innawa e aduwa purawanna. engineering faculty yanna meter eka thiyanawanam CS karanna e athi hodatama. civil walata aasamanam CS karala ena salli walin athal ekata gewal hadala wikunapan. anatha wela duk wenawata wada hodai eeka
     
    • Like
    Reactions: shenat and tha123

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43

    Exactly! පස්සේ කාලෙක උබ අපිට සෑහෙන පින් දේවි
     
    anemnd.. cs krnnm ithm gpa eken mul 50t ennath epai... blmkoo :baffled:

    Exactly! පස්සේ කාලෙක උබ අපිට සෑහෙන පින් දේවි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    mama kiyanne,

    1. uba asa de karapan. pattama asawak tiyena de. balen hadagatta ekak newei. pattama asawak tiyena de. ara "passion" eka kiyanne. anna eka. example ekak widiyata gaththoth mata tiyenne balen wage hadagatta kamattak. ekai mata epawela tiyenne mechchara. mage passion eka tiyenne CS side ekata. But mama civil karanna awe passe civil field eke construction business ekak karanna balagena. ekamai mama civil karanna gattee. uni awa dawase idanma tibuna target eka business ekak karana eka. mage decision eka weradiyi ethana. anna ehema wela kelaunama uba passion ekak nowena deyak nam karala tiyenne ubata epawenawa. mata ehema wela mama pitarata awe. natnam mama kalin keeyatawath hithapu deyak newei rata yana eka. passion ekak tiyena de karala kelaunath eka temporary wateemak witarak wei. mokada ekata kamattak tiyena nisa. (meka diga wedi una :sorry:)

    kohomahari asa de mulin. wena wena kiyana ewa ganan ganna epa.(job adui/market eka watila/padi madi/bla blaa....) ehema karana gaman soft skills develop karaganna.

    2. highway & traffic eng walata tama oka enne. owa design karanna godak company na lankawe. gvt nam RDA,PRDA saha thawa keepayak thiyenawa. salary nam hariyatama danne na. 4-5 years exp tiyenakota 1.5 laks ganna eka nam loku awlak na mama hithanne. owata use karana softwares nam godak tiyenawa. company eken company ekata, ratin ratata ewa wenas wenawa. eg : autodesk civil3d use karanawa lankawe road design walata. VISSIM traffic analysis walata etc..

    3. private design firm wala nam padi adui mama ahala tiyena bahuthayakage. pvt design/gvt permanent dekatama yanna amarui contacts natnam godak durata.contacts nathuwa giyapu ekek dennek innawa nam e first class wage tiyena aya saha luck ekata. fist class tibuna paliyatama yannath ba. average eka ehemai wenne kawru kohoma kiwwath. e nisa uba e wage job ekakata yanna balanawa nam ube mom/dad e gvt instuition eke loku post ekak natnam ekata enter wena wade harima harima harima amarui. (eka tamai truth eka)

    4.uba design karanna asawak tiyenawa nam parana batches wala intake ekai danata design firms wala weda karana aya ganai balala decide karanna design yanna monawada karanna ona kiyala. igeneema witarak tibila madi kiyana ekath mataka tiyaganna machan. (25%k wath design wala nathuwa athi lankawe) eka ekkena kiwwata decisions ganna epa facts balanne nathuwa. mama kiyana ewatath adalai eka.

    tawa ekak. lankawe oya side eken issarahata yanna nam issellama uba gvt uni yanna ona. ara kalin kiwwa wage pattama contacts tiyenawa nam ekenuth shape karaganna puluwan private wena ewa karanawa nam. natnam ba. deweni eka, elective subjects toraddi mula idanma highway, traffic, transportation sambanda ewa toranna. final year research eka e ekakin karanna puluwan widiyata wada karanna. e research eka full bokkenma karanna symposium ekakata yanna puluwan taramata. oya side eke academic staff eke aya allagannath ona aniwa. (kattiya puka denawa anam manam kiwwata eka karannama ona.) eeta passe super result ekak ekka pass wela academic staff ekata join wela research karana gaman oya side ekata yanna puluwan. loku posts walata yannath oya krametama tamai patanganna ona.

    hamadema kiwwe experience eken. katahari challenge karanna ona nam weradiyi kiyala facts ekka enna mama lesthiy. danata nam kawruwath awe na bla bla kiyewwa eka arunama. :D

    PS : hancok kiyala tiyena hama ekakatama ekagai. u asa de karala kelawaganna epa kiyana ekai, ai mama asa de karanna kiyana ekai kiyanne ai kiyala kiyanna meka liyanne. mama palawenima eka widiyata asa de karanna kiwwe asa de karoth ubata podi job ekak hari karagena inna puluwan. civil wage ekak asawakuth nathuwa karoth jeewitheth ekka epawenawa. civil karala epaunama ubata karanna wena deyak na baduma thamai. hariyata salary ekak na. work-life balance ekak na. pawul jeewithayak na. adumagane wena field ekakata yannath ba. hodata mataka tiyaganin eka. tronic/CS/Electrical karana ayata e e fields athere maru wenna puluwan. eth civil ekekta ehema ba. ba kiyanne ubata pattama mahansi wela e side eken wenama igenaganna wenawa. tawa kale iwarai ethakota. salli iwarayi. opportunities less.. :(
     
    Thnaks..:love: godk loku pahadili kiriimak dunnta:love:

    Don't do civil. Period
    Do CS
    anemnd.. kattiya ehm kiwwta mt com set wenne nha wge danenv me 1st yr padam wada krgena yddi:sorry:
     
    • Like
    Reactions: shenat

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    asa de karapan kollo
    oya side eke lankawe job adui sehenna
    civil kaloth ubata oya jobama hamba weida kiyala sure karanna be godak civil out wena un site walta thama set wenne
    hankoka kiyapu de thama kiyanna wenne anthimata :rolleyes:
     
    • Like
    Reactions: tha123