මම හිතුව අලුත් වාහන වගේම පරන වාහන ගෑනත් අපි කතා කලොත් හොදයී කියල ......
Elakiri එකේ කස්ටිය තමන්ගෙ Classic and Antique වාහන ගෑන දෑනුම අනිත් කට්ටිය අතර බෙදා ගමු
Most Famous Classic Cars
Mini Minor 1961 - 2000
Engine Capacity 800cc 1000cc 1300cc EFI..
1300 EFI අපෙ රටේ දි 1300 CArb version walata convert karapuwath hav
Austin and Rover version දෙකම තියනවා
Versions --
Mini Mayfair
Mini Cooper
Mini open Classic (UK based Version)
Mini Sprite
තව කට්ටිය දන්න කියන දේවල් මෙතන POST කරන්න

Last edited: