Coat, Blazer rent around Nugegoda?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,556
    973
    113
    32
    Colombo
    මචන්ලා, වෙඩින් එකක් තියනවා ඒකට කෝට් එකක් රෙන්ට් එකට ගන්න ඕනේ. ඉස්සර නම් ගියෙ ABBA එකට, දැන් ඒක එච්චර හරි නැහැ කියලා කියනවා. කලින් වතාවක ගියා ලොකු selection එකක් තිබ්බෙත් නෑ. ඔයාල දන්න හොඳ තැන් මොනවද තියෙන්නේ කෝට් රෙන්ට් එකට ගන්න?
     
    • Like
    Reactions: B.Chat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,944
    13,190
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇදුම් කඩ වල නොලිමිට්, කූල් පලනට්, නවාවී, වගේ තියනවා කොට් එක විතරක් ගන්න / සෙට් එකම ගන්න හරි.
    කොරෝනා වලට කලින් නම් 4000 ඉදන් ඉහලට තිබ්බා. 10,000 කට අඩුවෙන් කිට් එකම ගන්න පුළුවන්.
    නවාවි වගේ ඒවා කාලෙන් කාලෙට දානවා සෙල්. ඒවායේ කොට් එක රුපියල් 5000 ට විතර ගන්න පුලුවන්.
    එහෙම ගනින් බන්. ඔය අදපුවා අරගෙන උට 1000 - 1500 ක් දීලා, දානවාට වඩා ලාබයි. ලේසියි. තමන් ගාව ඕක ඉතිරි වෙනවා නේ. ඕන වෙලාවක අදින්නත් පුළුවන්, ලාබත් එක්ක. ඉතා හදිස්සිම නම් ඉතින් උබ ඉන්න තත්වේ රෙන්ට් තමා. දවස් 4-5ක් තියනව නම් ගන්න පුළුවන්.