Coke - Coca Cola

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    සීනි කෑව කියල දියවැඩියාව හැදෙන්නෙ නෑ නේ බං ? :eek: දියවැඩියාව කියන්නෙ සීනි බස්සගන්න ඉන්සියුලින් හදන්න බැරි වෙන එකනෙ :eek:

    එතකොට ඔය කියන්නෙ පොඩි ළමයින්ව ලුණු රහටයි පැණි රහටයි වැඩිය හුරු කරන්ඩ එපා කියල...
    පැණිරහ වැඩියෙන් කෑවොත් ඇඟ වෙහෙසුවෙ නැත්තං ඉන්සියුලින් රෙසිස්ටනස් කතාවක් තියෙනව නේ..

    The causes of insulin resistance include both genetic (inherited) and lifestyle factors.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    දන්නෑ කික් එකක් අරං වත් නෑ මට නං කොහොමත් කොකා කෝල රහ අල්ලන්නෑ බං :no: ක්‍රීම් සෝඩ පෝටෙලෝ ෆැන්ට ඒව නං රහයි ගොඩක් බිව්වොත් පෙවෙන්නෙ ක්‍රීම් සෝඩ තමා :yes: අහ් ඔරෙන්ජ් බාර්ලි :D ඒකත් මරු :love:

    මටත් කොකාකෝල රහ අල්ලන්නෙ නෑ.. සැවලෝන් රහක් වගේ එනව :eek:
    ඔන්න මම සැවලෝන් බීල එහෙම නෑ හොඳේ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    සීනි කෑව කියල දියවැඩියාව හැදෙන්නෙ නෑ නේ බං ? :eek: දියවැඩියාව කියන්නෙ සීනි බස්සගන්න ඉන්සියුලින් හදන්න බැරි වෙන එකනෙ :eek:

    පැණි රහ වැඩිය කන්ඩ එපා කියල දොස්තරල ඕන තරං ටීවි එකේ කියනව තෝ දැකලම නැද්ද ? :angry:
    එතකොට දැං බීම බෝතල් වල රතු පාට තැඹිලි පාට කහ පාට රවුමක් ගහල තියෙන්නෙ නිකං ලස්සනටද ? :angry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    හපොයි මට නං ඔය ජරාව අල්ලන්නෙ නෑ කිසි රහකුත් නෑ මිනිස්සු මොකට බොනවද මන්ද :no:

    මම කියනවට EGB එකක් බීපං මරු ඈ ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මම කියනවට EGB එකක් බීපං මරු ඈ ;)
    ඒවත් එච්චර තමා බන් :no: මම බීවොත් බොන්නෙ හයිලන්ඩ් කිරි එක, නැත්තන් අර මික්ස් ෆෘට් එකක් තියෙනව නමක් දන්නේ නෑ ඒක.
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මම කියනවට EGB එකක් බීපං මරු ඈ ;)

    viber_image.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    cream cracker pichchuwa wagee thamai :lol::lol:

    samara unta net eka ahu unama wadurata dali pihiya ahu una wage ekak thama wenne .. mokek hari ekek kiyna ekak ohe share karanwa hewillak balillak mokakwth nathuwa ..
    net ekenma share karana wele okema gahala hari thanikan hoyala baluwnan iwarane ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    samara unta net eka ahu unama wadurata dali pihiya ahu una wage ekak thama wenne .. mokek hari ekek kiyna ekak ohe share karanwa hewillak balillak mokakwth nathuwa ..
    net ekenma share karana wele okema gahala hari thanikan hoyala baluwnan iwarane ..

    :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපෙ ගෙදරට නමි කොකා තියා පාට බිම ජරාව තහනමි.
    ඉස්සර ඉදලම වත්තෙ වවන,හොද කඩෙිකින් පලතුරැ ගෙනල්ලා බිම හදලා බොනවා.
    අමිමා බිම හදලා දෙනවා.ඒවා ගමන් බිමන් අරන් යනව.
    අපි ඉස්කොල යන කාලෙ හොරෙන්වත් ඔිවා බිවිවෙ නැහැ.
    ටිවි වල දාන ලමයින්ට අමිමලා කොකා කොලා බොන්න දෙන ඇඩි එකත් වැරදියි.
    හොද ආදර්ශයක් නොවෙි.
    අපි බොන කිරි තේ කෝපි වලත් කිසිම ගුනයක් නැහැ තාවකාලික උත්තෙජකයක් විතරයි.
    කොකාකොලා පාට බිම කියන්නෙත් තාවකාලික උත්තෙජකයක් සරිරයට අහිතකර කෘතිම වර්ණ බිම වර්ගයි.
    තිබහට වතුර හෝ සීනි අඩුවෙන් දාලා ස්භාවික පලතුරැ ජුස් බිම ගෙදර හදාගෙන බොන්න එක ඇගට හොදයි.
    මම මහන්සි වුනාම ඉදලා හිටලා හොද පිරිසිදු කඩෙකින් පලතුරැ බිම බොනවා.
    ඉස්සර හයිලන්ඩි චොකලටි කිරි බෝතලය බිවිවා.
    එත් අමිමා බයිනවා ගෙදර හදන එවා විතරක් බොන්න කියලා.
    උදේට කැදත් හදලා දෙනවා.එවා තමා ඇගට ගුණ බිම කියන්නෙ.
    කොකා වලට අරක්කු දානවා කියලත් අහලා තියනවා.
    කැන්සර් හැදෙනවා කිවිවා.දිගටම බිවිවාම හැදෙනවා තමා.
    ඔය කිසිම ගුණයක් නැති ජරාව කෘතිම දේවල් බොන්න කන්න එපා.
    ඔිවා අපිට ආදරේට හදපුවා නොවෙි.

    :no:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපෙ ගෙදරට නමි කොකා තියා පාට බිම ජරාව ගෙන එක තහනමි.ඉස්සර ඉදලම වත්තෙ වවන,හොද කඩෙිකින් පලතුරැ ගෙනල්ලා බිම හදලා බොනවා.අමිමා බිම හදලා දෙනවා.ඒවා ගමන් බිමන් අරන් යනව.අපි ඉස්කොල යන කාලෙ හොරෙන්වත් ඔිවා බිවිවෙ නැහැ.
    අමිමා හදලා දෙන බිම ඊට වඩා රසයි ගුණයි.:P
    ටිවි වල දාන ලමයින්ට අමිමලා කොකා කොලා බොන්න දෙන ඇඩි එකත් ගොඩක්ම නරකයි මචං.
    ගොඩක් ඇඩිස් මිනිස්සු රවටන්න අන්දන්න හදපුවා.ආදර්ශයට ගන්න බැහැ.බොරැව යන්නෙ.
    ඔය ජරාව කටෙි තියන්න එපා.
    අපි බොන කිරි තේ කෝපි වලත් කිසිම ගුනයක් නැහැ කියලා කියනවා.
    තිබහට ස්භාවික පලතුරැ ජුස් බිම ගෙදර හදාගෙන බොන්න එක ඇගට හොදයි.
    මම මහන්සි වුනාම ඉදලා හිටලා හොද පිරිසිදු කඩෙකින් පලතුරැ බිම බොනවා.
    එත් අමිමා බයිනවා ගෙදර හදන එවා විතරක් බොන්න කියලා.
    උදෙට කැදත් හදලා දෙනවා.එවා තමා බිම කියන්නෙ.
    කොකා වලට අරක්කු දානවා කියලත් අහලා තියනවා බං.
    ඔය කිසිම ගුණයක් නැති ජරාව කෘතිම දේවල් බොන්න කන්න එපා.
    ඔිවා අපිට ආදරේට හදපුවා නොවෙි.

    :no:

    උබ අම්මත් එක්ක හිටියට අපි ඉන්නේ එහෙම නෙමේ ඔයි ..
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපෙ ගෙදරට නමි කොකා තියා පාට බිම ජරාව තහනමි.
    ඉස්සර ඉදලම වත්තෙ වවන,හොද කඩෙිකින් පලතුරැ ගෙනල්ලා බිම හදලා බොනවා.
    අමිමා බිම හදලා දෙනවා.ඒවා ගමන් බිමන් අරන් යනව.
    අපි ඉස්කොල යන කාලෙ හොරෙන්වත් ඔිවා බිවිවෙ නැහැ.
    ටිවි වල දාන ලමයින්ට අමිමලා කොකා කොලා බොන්න දෙන ඇඩි එකත් වැරදියි.
    හොද ආදර්ශයක් නොවෙි.
    අපි බොන කිරි තේ කෝපි වලත් කිසිම ගුනයක් නැහැ තාවකාලික උත්තෙජකයක් විතරයි.
    කොකාකොලා පාට බිම කියන්නෙත් තාවකාලික උත්තෙජකයක් සරිරයට අහිතකර කෘතිම වර්ණ බිම වර්ගයි.
    තිබහට වතුර හෝ සීනි අඩුවෙන් දාලා ස්භාවික පලතුරැ ජුස් බිම ගෙදර හදාගෙන බොන්න එක ඇගට හොදයි.
    මම මහන්සි වුනාම ඉදලා හිටලා හොද පිරිසිදු කඩෙකින් පලතුරැ බිම බොනවා.
    ඉස්සර හයිලන්ඩි චොකලටි කිරි බෝතලය බිවිවා.
    එත් අමිමා බයිනවා ගෙදර හදන එවා විතරක් බොන්න කියලා.
    උදේට කැදත් හදලා දෙනවා.එවා තමා ඇගට ගුණ බිම කියන්නෙ.
    කොකා වලට අරක්කු දානවා කියලත් අහලා තියනවා.
    කැන්සර් හැදෙනවා කිවිවා.දිගටම බිවිවාම හැදෙනවා තමා.
    ඔය කිසිම ගුණයක් නැති ජරාව කෘතිම දේවල් බොන්න කන්න එපා.
    ඔිවා අපිට ආදරේට හදපුවා නොවෙි.

    :no:

    Life is short. I'd consider these if I could live like 150 years or something
     
    • Like
    Reactions: ehseres

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    Life is short. I'd consider these if I could live like 150 years or something

    අරක්කු බොන්ඩ එපා කිව්වම, බේබද්දොත් ඔය කතාවම තමා කියන්නෙ :lol:
    අනේ ඕකුන් අවුරුදු 20-30න්ම තොලොංචි වෙලා පල :yes: