Colombo job කරන අය.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    වර ඇතුලට.













    Colombo ජොබ් කරන කස්ටියගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ගන්නයි බැලුවේ. මම දැනට Software company එකක වැඩ කරන්නේ තාම මාස කිහිපයක් වෙනවා. අපිට වැඩේ තියෙන්නේ Colomboමනේ කම්පැනි තියෙන්නේ :( ගෙදර ඉදන් එන්න අමාරුයි daily. ගෙදරත් අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. ඒ නිසා මම බැලුවේ ටිකක් කාලයක් ගියාම annex එකක් වගේ හරි අරන් colombo ම settle වෙන්න. වෙන option එකක් නෑ දැනට. Kandy වගේ SD කම්පැනි start කරන්න අයිඩියා එකක්වත් නෑනේ තව.

    කොහොමද මාසෙට වියදම් දැනට ඉන්න අය කියමු බලන්න annex එකක් වගේ ගත්තොතින්?

    කැලණිය වගේ පැති shape da ඇනෙක්ස් ගනන්? ‍colombo ඇතුලෙන්ම හොයනවට වඩා.

    බම්ප් එකක් දිලා සප් එකක් දෙන්න අනිත් අය. ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි. ;)

     
    • Like
    Reactions: EK-EKEK

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    find a place near a railway station
    then you can find an annex even further from Colombo for a lower cost
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    umba kohe hitiyath puthe office hours wala traffic ekata set wenawa. eka nisa puluwan tharam langa paatha thanaka hitapan..nathnam jiwithe epa wei :rofl:

    Kelaniye indala awoth nam aba saranai.. train eke transport set karaganna puluwannam tikak shape dura hitiyath awulak na.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    mama nam recommend karanne dehiwala, ML.
    kochchara ra unath bus thiyanawa, train thiyanawa.
    but gana tikak sarai epaththe. mama inne room ekaka. 12k gewanawa maseta. so traveling & food and thawa jingi jika wada walata 30k withara yanawa maseta. :(
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Location : Avissawella
    Fixed expenses : 15k withara
    Essential Expenses : 10k withara

    කෑම සහ Transport company එකෙන්.
    Dinner විතරක් පිටින් ගන්නවා.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,768
    113
    umba dan koheda work karanne? Kandy walath IT company thiyenawa. hSenid eke branch ekakuth thiyenawa. Thawa startup ehemath thiyenawa set wenna aulak nethnam. Poddak hoyala balapan.