colombo ponsiyo

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මචන් අද මම mc එකට ගියා යාලුවෙක් එක්ක. මම mehe නෙමෙයිනෙ...ඉතින් පොරත් එක්ක ගියේ.යනකොට අමුතු ජාතියෙ ඩයල් 2 හිටියා... මල්ලි මට කිව්වා ඒ පොන්සියෝ ලු... ඔය එකෙක් සෙට් වෙනකම් ලු ඉන්නෙ.....1000 ට 500 යනවලු...නෑවිල එහෙම ගියොත් ඉවරයි..රෙස්පා යන්න කිව්වා ඌ මට...මේ කතාව ඈත්තද බන්...මටත් හිතෙනවා උන් පොන්ස් ඩයල් ටිකක් කියලා....:baffled::baffled::baffled::baffled:
     

    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    aththa ban, dawasak mamath mc eke toilet ekata giya,ekek awith balan hitiya kanna wage.u passen awa mage,mama kalla lagata giyama u giya wena paththakata.. patta chatar siddiya une mata :angry::angry::angry: