Com Bank Digitel එකේ Slip එකක් එන්නේ නැද්ද ?

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    Com Bank Digitel එකේ Slip එකක් එන්නේ නැද්ද ?

    මේක පට්ටම අවුල් නේ කෙනක් ට සල්ලි වගයක් දැම්මා. සල්ලි ගෙව්වා ම Slip එකක් එන්නේ නෑ දැන්

    වෙන එකකට මාරු වෙන්න වෙනවා එහෙම උනොත් HNB / NTB හොදයි ද ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Com Bank Digitel එකේ Slip එකක් එන්නේ නැද්ද ?

    මේක පට්ටම අවුල් නේ කෙනක් ට සල්ලි වගයක් දැම්මා. සල්ලි ගෙව්වා ම Slip එකක් එන්නේ නෑ දැන්

    වෙන එකකට මාරු වෙන්න වෙනවා එහෙම උනොත් HNB / NTB හොදයි ද ?
    Slip eka download karanna hari email karanna hari option ekak tiyenawane ban.
     
    • Like
    Reactions: Nadun16

    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    matath payment ekak kalata slip ekak nam awe na bn
    eka henama awlak
    un thama system eka improve karagena yana gaman ne inne
    samaharawita issarahata hariyai

    ඔව් එක නැතුව නම් එක වැඩක් ම නෑ, අඩුම තරමේ E-mail එකක් වත් එන්න ඕනේ එකත් නෑ

    Slip eka download karanna hari email karanna hari option ekak tiyenawane ban.

    පරණ එකේ එනවා. අළුත් එකනේ Com Bank Digitel එකේනම් එහෙම එකක් නෑ
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඔව් එක නැතුව නම් එක වැඩක් ම නෑ, අඩුම තරමේ E-mail එකක් වත් එන්න ඕනේ එකත් නෑ

    පරණ එකේ එනවා. අළුත් එකනේ Com Bank Digitel එකේනම් එහෙම එකක් නෑ

    Aluth eke email enawa. Details godak ekka. Poddak settings hadaganna thamanta one widihata. Aluth eka patta.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    Com Bank Digitel එකේ Slip එකක් එන්නේ නැද්ද ?

    මේක පට්ටම අවුල් නේ කෙනක් ට සල්ලි වගයක් දැම්මා. සල්ලි ගෙව්වා ම Slip එකක් එන්නේ නෑ දැන්

    වෙන එකකට මාරු වෙන්න වෙනවා එහෙම උනොත් HNB / NTB හොදයි ද ?
    Slip ekak tynawa machan. eeeka ganna tyenne wenama pot ekakin. Transfer eka karala iwara wela, Profile tab ekata gihin Profile pic ekata yata tyana online activity kiyla raumak tyenne. anna ekata yaman. Transfer ekak kara nama ethana tye pdf ekak download karaganna. pdf eka thamaa slip eka. try karahan
     
    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    Slip ekak tynawa machan. eeeka ganna tyenne wenama pot ekakin. Transfer eka karala iwara wela, Profile tab ekata gihin Profile pic ekata yata tyana online activity kiyla raumak tyenne. anna ekata yaman. Transfer ekak kara nama ethana tye pdf ekak download karaganna. pdf eka thamaa slip eka. try karahan

    Uba Kiyanne Web eka ganada ? https://www.combankdigital.com/ Make Profile ekk nahane machan Profile pic ekkwath ??
     
    • Haha
    Reactions: DjAtrocity

    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    payment එක කරාම ඒක වෙනම save කරන්න ඕනේ එතකොට pdf ව්දියට හෝ email එකට ගෙන්න ගන්න පුළුවන් නැත්නම් ගන්න බැ ඒක
     
    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    na bn na app eke. Ai bn tyenne app eka bottom tool bar eke icons 3k. 3n weni eka neh Profile tab eka. eke tynawa nikan ecg ekaka wage icon ekak. anna eka thamaa "Online Activity" eka. ekata giyaama tynawa.

    ah man app ekn nami use kare web ekn
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    yako mun parana platform eke fund transfer features serama ain karala
    dan combank digital eken witharai transfer karanna puluwan

    a bambuwe slip ekak ganna ba serama details ekka transaction eke.
    history pdf eka baluwama basic transfereed amount eka witharai pennanne

    Thiththa wela dan nam mehe

    Hondata thiyena hama magulama kela wewi yanawa
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Online Activity එකට ගියාම 2 වෙනි ඉලක්කමින් තියන තැනින් receipt එක downalod කරගන්න පුළුවන්

    2021-11-13 (1).jpg
     
    • Like
    Reactions: offbeat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,280
    36,381
    113
    කෑගල්ල
    Online Activity එකට ගියාම 2 වෙනි ඉලක්කමින් තියන තැනින් receipt එක downalod කරගන්න පුළුවන්

    View attachment 150935
    මේක කරන්න app එකෙන් බෑනේ. කම්පියුටර් එකකින් log උනාම නේද පුලුවන් වේන්නේ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක කරන්න app එකෙන් බෑනේ. කම්පියුටර් එකකින් log උනාම නේද පුලුවන් වේන්නේ.
    පුළුවන් එකනුත් ඒ විදිහටම ගන්න පුළුවන්

    1.jpg
    2.jpg
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,280
    36,381
    113
    කෑගල්ල
    පුළුවන් එකනුත් ඒ විදිහටම ගන්න පුළුවන්

    View attachment 150974View attachment 150976
    අඩේ.එල බන් මාට ඕක හොයාගන්න බැරිව හිටියේ.
    මට තව පොඩි අවුලක් තියනවා template හදා ගත්ත එවා අයින් කරන්න බැරිද. එකපාරක් පොත් කඩේකට ගෙවපු එකක් වැරදිලා save උනා. දැන් ඒ මගුල අයින් කරගන්න බෑ.