Slip eka download karanna hari email karanna hari option ekak tiyenawane ban.Com Bank Digitel එකේ Slip එකක් එන්නේ නැද්ද ?
මේක පට්ටම අවුල් නේ කෙනක් ට සල්ලි වගයක් දැම්මා. සල්ලි ගෙව්වා ම Slip එකක් එන්නේ නෑ දැන්
වෙන එකකට මාරු වෙන්න වෙනවා එහෙම උනොත් HNB / NTB හොදයි ද ?
matath payment ekak kalata slip ekak nam awe na bn
eka henama awlak
un thama system eka improve karagena yana gaman ne inne
samaharawita issarahata hariyai
Slip eka download karanna hari email karanna hari option ekak tiyenawane ban.
ඔව් එක නැතුව නම් එක වැඩක් ම නෑ, අඩුම තරමේ E-mail එකක් වත් එන්න ඕනේ එකත් නෑ
පරණ එකේ එනවා. අළුත් එකනේ Com Bank Digitel එකේනම් එහෙම එකක් නෑ
Slip ekak tynawa machan. eeeka ganna tyenne wenama pot ekakin. Transfer eka karala iwara wela, Profile tab ekata gihin Profile pic ekata yata tyana online activity kiyla raumak tyenne. anna ekata yaman. Transfer ekak kara nama ethana tye pdf ekak download karaganna. pdf eka thamaa slip eka. try karahanCom Bank Digitel එකේ Slip එකක් එන්නේ නැද්ද ?
මේක පට්ටම අවුල් නේ කෙනක් ට සල්ලි වගයක් දැම්මා. සල්ලි ගෙව්වා ම Slip එකක් එන්නේ නෑ දැන්
වෙන එකකට මාරු වෙන්න වෙනවා එහෙම උනොත් HNB / NTB හොදයි ද ?
Slip ekak tynawa machan. eeeka ganna tyenne wenama pot ekakin. Transfer eka karala iwara wela, Profile tab ekata gihin Profile pic ekata yata tyana online activity kiyla raumak tyenne. anna ekata yaman. Transfer ekak kara nama ethana tye pdf ekak download karaganna. pdf eka thamaa slip eka. try karahan
na bn na. app eke. Ai bn tyenne app eke bottom tool bar eke icons 3k. 3n weni eka neh Profile tab eka. eke tynawa nikan heart rate ekaka wage icon ekak. anna eka thamaa "Online Activity" eka. ekata giyaama tynawa.Uba Kiyanne Web eka ganada ? https://www.combankdigital.com/ Make Profile ekk nahane machan Profile pic ekkwath ??
na bn na app eke. Ai bn tyenne app eka bottom tool bar eke icons 3k. 3n weni eka neh Profile tab eka. eke tynawa nikan ecg ekaka wage icon ekak. anna eka thamaa "Online Activity" eka. ekata giyaama tynawa.
Web eketh tynawa bn. mehema yaman. Self Management menu eke Online Activity ekata yaman. ekata gihin ube trasfer eka hoyaagena, ekata adaala download button eka click karahan. pdf ekak wdhata download wenawa.ah man app ekn nami use kare web ekn
මේක කරන්න app එකෙන් බෑනේ. කම්පියුටර් එකකින් log උනාම නේද පුලුවන් වේන්නේ.Online Activity එකට ගියාම 2 වෙනි ඉලක්කමින් තියන තැනින් receipt එක downalod කරගන්න පුළුවන්
View attachment 150935
පුළුවන් එකනුත් ඒ විදිහටම ගන්න පුළුවන්මේක කරන්න app එකෙන් බෑනේ. කම්පියුටර් එකකින් log උනාම නේද පුලුවන් වේන්නේ.
අඩේ.එල බන් මාට ඕක හොයාගන්න බැරිව හිටියේ.