Com Bank Digitel වැඩද ඔයාලගේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,305
    12,836
    113
    38
    Iye password eka change krnna ghn Otp eka awe පැයකින් lol. අද නං බැලුවේ නැ තව
    මම දැන් කතා කළා Com Bank Digitel එකට අවුලක් තියෙනවා කිව්වා. ATM වලත් තියෙනවා කිව්වා
     
    • Like
    Reactions: batwise

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,961
    3,003
    113
    wada nh

    1665985870826.png
     
    • Like
    Reactions: Nadun26

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy
    Dear Cardholder, Due to a planned system upgrade on 15th & 16th October 2022, there will be interruptions to ATM, Debit Card & Credit Card transactions from 1.00 am to 2.30 am SL Time. We regret the inconvenience caused.


    තාම හරි නැතුව ඇති.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,088
    1,034
    113
    වැඩ නැහැ බං මමත් මේ දැන් බැලුවා.ඊයේ රෑ අප්ඩේට් එකක් කරා කෙලවෙලා වගේ.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,088
    1,034
    113
    umbada update eka kare?
    මට දුන්න නම් ඔහොම වෙන්නේ නෑ යකෝ.....

    මම හදාගන්න හැටි කියුව දැන් හරි ගයිස්.
    ------ Post added on Oct 17, 2022 at 2:31 PM
     
    • Haha
    Reactions: nkt and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,796
    32,539
    113
    මට දුන්න නම් ඔහොම වෙන්නේ නෑ යකෝ.....

    මම හදාගන්න හැටි කියුව දැන් හරි ගයිස්.
    ------ Post added on Oct 17, 2022 at 2:31 PM
    patta slow buffer wenawa...........