Com bank help

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කමර්ෂල් බැන්ක් මොබයිල් ඇප් එකෙන් වෙනත් බැංකුවක එකවුන්ට් එකකට සල්ලි ට්‍රාන්සර් කරන්නේ කොහොමද?

    ඉක්මනට දන්න කෙනෙක් කියන්න.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,589
    8,328
    113
    app eken puluwan registered
    account withari. habei ekath puwan
    online banking registered ayata witarai.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,589
    8,328
    113
    රෙජිස්ටර් වෙන්නේ කොහොමද? බැංකුවටම යන්න වෙනවාද?

    ඔනම බෑන්ක් එකක ඔන්ල්යින් බෑන්ක් ගනුදෙනු කරන්න රෙජිස්ටර් වෙන්න ඔන ඉට පස්සේ උන් උබට දෙනව යුසර්නේම් සහ පාස්වර්ඩ් එක. එකේන් ලොග් වෙලා උබට ගනුදෙනු කරන්න පුලුවන් 24/7. අවුරුද්දකට 500ක් ගන්නව සර්විස් චාර්ච්.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔනම බෑන්ක් එකක ඔන්ල්යින් බෑන්ක් ගනුදෙනු කරන්න රෙජිස්ටර් වෙන්න ඔන ඉට පස්සේ උන් උබට දෙනව යුසර්නේම් සහ පාස්වර්ඩ් එක. එකේන් ලොග් වෙලා උබට ගනුදෙනු කරන්න පුලුවන් 24/7. අවුරුද්දකට 500ක් ගන්නව සර්විස් චාර්ච්.

    නැ නැ මම දැනටමත් ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම අහන්නේ සල්ලි යවන්න පුලුවන් රෙජිස්ටර්ඩ් එකවුන්ට් වලට කියලා උඩ මිත්‍රයා කිව්ව නිසා, එහෙම එකවුන්ට් දාගන්න බැංකුවටම යන්න ඕනාද කියලා?

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නැ නැ මම දැනටමත් ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම අහන්නේ සල්ලි යවන්න පුලුවන් රෙජිස්ටර්ඩ් එකවුන්ට් වලට කියලා උඩ මිත්‍රයා කිව්ව නිසා, එහෙම එකවුන්ට් දාගන්න බැංකුවටම යන්න ඕනාද කියලා?

    na unregistered ewatath yawanna puluwan. max limit ekak tiyenawa.
    app eke nam kohomada mataka na. e magula wada na hariyata.
    mobile phone eke browser eken online banking site ekata gihin log wela karaganna
     
    Last edited:
    • Like
    Reactions: Dr.Rosheen

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,589
    8,328
    113
    නැ නැ මම දැනටමත් ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම අහන්නේ සල්ලි යවන්න පුලුවන් රෙජිස්ටර්ඩ් එකවුන්ට් වලට කියලා උඩ මිත්‍රයා කිව්ව නිසා, එහෙම එකවුන්ට් දාගන්න බැංකුවටම යන්න ඕනාද කියලා?

    ඔය වැඩියෙන් ට්‍රාන්ස්ෆර් කරන අයගේ එකවුන්ට් ඩීටෙල් දාල මේල් එකක් යවන්න කොම් බෑන්ක් එයාල ඇඩ් කලාම ඇප් එකේ පෙනෙයි.
    බී ඔ සී නම් අපිටම ඇඩ් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Dr.Rosheen