කමර්ෂල් බැන්ක් මොබයිල් ඇප් එකෙන් වෙනත් බැංකුවක එකවුන්ට් එකකට සල්ලි ට්‍රාන්සර් කරන්නේ කොහොමද?
ඉක්මනට දන්න කෙනෙක් කියන්න.
ඉක්මනට දන්න කෙනෙක් කියන්න.
app eken puluwan registered
account withari. habei ekath puwan
online banking registered ayata witarai.
රෙජිස්ටර් වෙන්නේ කොහොමද? බැංකුවටම යන්න වෙනවාද?
ඔනම බෑන්ක් එකක ඔන්ල්යින් බෑන්ක් ගනුදෙනු කරන්න රෙජිස්ටර් වෙන්න ඔන ඉට පස්සේ උන් උබට දෙනව යුසර්නේම් සහ පාස්වර්ඩ් එක. එකේන් ලොග් වෙලා උබට ගනුදෙනු කරන්න පුලුවන් 24/7. අවුරුද්දකට 500ක් ගන්නව සර්විස් චාර්ච්.
na unregistered ewatath yawanna puluwan. max limit ekak tiyenawa.නැ නැ මම දැනටමත් ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම අහන්නේ සල්ලි යවන්න පුලුවන් රෙජිස්ටර්ඩ් එකවුන්ට් වලට කියලා උඩ මිත්‍රයා කිව්ව නිසා, එහෙම එකවුන්ට් දාගන්න බැංකුවටම යන්න ඕනාද කියලා?
නැ නැ මම දැනටමත් ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම අහන්නේ සල්ලි යවන්න පුලුවන් රෙජිස්ටර්ඩ් එකවුන්ට් වලට කියලා උඩ මිත්‍රයා කිව්ව නිසා, එහෙම එකවුන්ට් දාගන්න බැංකුවටම යන්න ඕනාද කියලා?