Combined Maths

Kauda Hodama A/L Maths sir???

  • Dushantha Mahabaduge

    Votes: 39 35.1%
  • D.W.Dangalle

    Votes: 11 9.9%
  • Praja Renuka

    Votes: 9 8.1%
  • Nirosh Chaminda

    Votes: 7 6.3%
  • Manoj Solangaarchchi

    Votes: 27 24.3%
  • Other

    Votes: 18 16.2%

  • Total voters
    111

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
hikz,හොඳ සර් නරක සර් කියල කියන්න බෑ මචෝ.එක්කෙනාගෙන් එක්කෙනාට මේක වෙනස් වෙනව.උඹට හොද එක්කෙනා මට හොඳ නැති වෙන්න පුලුවන්.කරන්න තියෙන හොඳම දේ තමයි O/L කරපු ගමන් පුළුවන් හැම එක්කෙනාගෙම ක්ලාස් වලට ගිහිල්ල තමන්ට තේරුන්ගන්න පුලුවන් විදිහට උගන්වන්නෙ කවුද කියල බලන එක(maths කියන්නෙ සෙල්ලමක් නෙවෙයිනෙ;)).හොඳ සර් කෙනෙක් තෝර ගත්හට පස්සෙ ටිකක් හොයල,බලන්න ඕනෙ කලින් අවුරුදු වල syllabus කවර් කරල තියෙනවද කියල.අන්න ඒ කලාස් එකට හැමදාම ගියානම් හරි.
ඔතන list එකේ නැති සර්ල තව කොච්චර ඉන්නවද:lol:.තව අපි අමතකකරන දෙයක් තමයි අපේ ඉස්කෝල වල මහන්සියෙන් උගන්වන ගුරුවරු සහ ගුරුවරියන්!
 
Last edited:
  • Like
Reactions: shenat and mcj1983

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    hikz,හොඳ සර් නරක සර් කියල කියන්න බෑ මචෝ.එක්කෙනාගෙන් එක්කෙනාට මේක වෙනස් වෙනව.උඹට හොද එක්කෙනා මට හොඳ නැති වෙන්න පුලුවන්.කරන්න තියෙන හොඳම දේ තමයි O/L කරපු ගමන් පුළුවන් හැම එක්කෙනාගෙම ක්ලාස් වලට ගිහිල්ල තමන්ට තේරුන්ගන්න පුලුවන් විදිහට උගන්වන්නෙ කවුද කියල බලන එක(maths කියන්නෙ සෙල්ලමක් නෙවෙයිනෙ;)).හොඳ සර් කෙනෙක් තෝර ගත්හට පස්සෙ ටිකක් හොයල,බලන්න ඕනෙ කලින් අවුරුදු වල syllabus කවර් කරල තියෙනවද කියල.අන්න ඒ කලාස් එකට හැමදාම ගියානම් හරි.
    ඔතන list එකේ නැති සර්ල තව කොච්චර ඉන්නවද:lol:.තව අපි අමතකකරන දෙයක් තමයි අපේ ඉස්කෝල වල මහන්සියෙන් උගන්වන ගුරුවරු සහ ගුරුවරියන්!

    :yes::yes::yes:
     
    • Like
    Reactions: James-Bond
    Jan 24, 2012
    12
    3
    0
    Mount Lavinia
    ප්‍රජා රේණුක සර් තමා නියම. සර් මෙච්චර කල් දකුණු පලාතේ උගන්නපු නිසා කොලබ කට්ටිය වැඩිය දන්නේ නෑ. මේ සර් අවුරුද්දකට කලින් syllabus cover කරනවා. teaching නම් සුපිරිම සුපිරි. මම සොලා ලගටත් ගියා. හැබැයි මට ප්‍රජා තරම් සොලාව ඇල්ලුවේ නෑ. මම හිතන්නේ මගේ අදහසුත් ප්‍රයෝජනවත් වෙයි කියලා
     
    • Like
    Reactions: Rankira

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    sola thama hodata kale. solage panthiye karapu tika witharai. gedara awilla mukuth ganan haduwe na A/L walata
    dushyanthage dawasak giya. u sirith maldama wage ganan padam karawanawa. eda witharai giye :rofl:
    Mama me competitive exam ekakta permutations and combinations allaganna baruwa hitiye. solage video ekakin thama allagaththe.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    දුශ්‍යන්ත සර්ගෙ මුලින් ගියා. මට සෙට් වුන් නෑ...

    දංගල්ල සර් සෝලංග ආරච්චි සර් හොඳයි.
     
    • Like
    Reactions: NRTG and Rankira