Commercial bank card එක expire උනාට පස්සෙ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,802
    113
    Earth
    පොඩි ගැටලුවක් අහන්න ආවේ..

    ලබන මාසෙ මගෙ කොම් බෑන්ක් කාඩ් එක expire වෙනවා..

    bank එකට ගිහින් අලුත් කාඩ් එකක් ගත්තම හම්බෙන්නෙ අලුත් card number එකක් තියන වෙනම card එකක්ද?

    මොකද මම canva වගෙ සමහර පොඩි පොඩි online tool වලට එහෙම monthly subscription දාල තියෙන්නෙ මේ කාඩ් එකෙන්, අලුත් කාඩ් එකක් ගත්තම ඒව ආපහු අප්ඩේට් කරන්න ඕනෙ වෙනවද?
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    පොඩි ගැටලුවක් අහන්න ආවේ..

    ලබන මාසෙ මගෙ කොම් බෑන්ක් කාඩ් එක expire වෙනවා..

    bank එකට ගිහින් අලුත් කාඩ් එකක් ගත්තම හම්බෙන්නෙ අලුත් card number එකක් තියන වෙනම card එකක්ද?

    මොකද මම canva වගෙ සමහර පොඩි පොඩි online tool වලට එහෙම monthly subscription දාල තියෙන්නෙ මේ කාඩ් එකෙන්, අලුත් කාඩ් එකක් ගත්තම ඒව ආපහු අප්ඩේට් කරන්න ඕනෙ වෙනවද?
    Number/CVV/Expiry date eka maru wenawa. So subscription update karanna wei
     
    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    මගේ Boc ඩෙබිට් කාඩ් එක expire වෙලා මාරු කලා. ඒකේ නම් කාඩ් නම්බර්, cvv දෙකම වෙනස් උනා.
     
    • Like
    Reactions: NRTG and Flappybird

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නම ප්‍රින්ට් වෙකලා එන කාඩ් එකක් නම් එකම කාඩ් නම්බර් එකට වෙඅස් CVV එකකින් එනව. මොනව නඋනත් සබ්ස්ක්‍රිප්ශන් අප්ඩේට් කරන්න ඕන
     
    • Like
    Reactions: NRTG and Flappybird

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    CVV එක විතරයි වෙනස් වෙන්නේ. මට නම් ගෙදරටම එව්වා අලුත් එක
    debit card da? mage ekath expire wenna langai. bank eken message ekak enawada renew karanna one widiya kiyala?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පොඩි ගැටලුවක් අහන්න ආවේ..

    ලබන මාසෙ මගෙ කොම් බෑන්ක් කාඩ් එක expire වෙනවා..

    bank එකට ගිහින් අලුත් කාඩ් එකක් ගත්තම හම්බෙන්නෙ අලුත් card number එකක් තියන වෙනම card එකක්ද?

    මොකද මම canva වගෙ සමහර පොඩි පොඩි online tool වලට එහෙම monthly subscription දාල තියෙන්නෙ මේ කාඩ් එකෙන්, අලුත් කාඩ් එකක් ගත්තම ඒව ආපහු අප්ඩේට් කරන්න ඕනෙ වෙනවද?
    apita apply karanna deyak na.

    Expire weddi un automatically branch ekata aluth card eka ewanawa.
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    debit card da? mage ekath expire wenna langai. bank eken message ekak enawada renew karanna one widiya kiyala?
    ඔව් debit එකක් මට නම් එහෙම message එකක් අවේ නැහැ බන්. ගෙදරට register post card එක අවා.. activate කරගන්න විදිය ගැන details එක්ක letter එකකුත් තිබ්බ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    expire වුණාම bank එකෙන් එවන්නෙ එකම number එක තියෙන expire date, cvv වෙනස් card එකක්. commercial bank නම් phone එකට message එකක් එනවා අලුත් card එක branch එකට ඇවිත් collect කරගන්න කියලා. රු 600 වගේ account එකෙන් කැපෙයි. ඒක ගත්තාට පස්සෙ ATM එකකට දාලා පරණ card එකේ PIN එක enter කරලා activate කරගන්න ඕනි. එහෙම නොකරොත් අලුත් card එක activate වෙන එකක් නෑ (මට කිව්වෙ එහෙමයි) එහෙම කරපු ගමන් පරණ card එක invalid වෙනවා. ඊට පස්සෙ subscription තියෙන ඒවාට ගිහින් card එක add කරන්න ඕනි සාමාන්‍ය විදියට

    expire නොවි card එකක් ඉල්ලුවොත් හම්බවෙන්නෙ අලුත් number එකක් තියෙන card එකක්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    CVV, expire date change unamath eeka subscription walata balapanawa neda?

    expire date change unamath eeka subscription walata balapanawa neda mchn..?
    ------ Post added on Mar 14, 2024 at 2:30 PM
    ඔව්. CVV :yes:

    කාඩ් නම්බර් එක ඒකම තමයි මචන් CVV එකයි expire date එකයි විතරක් වෙනස් වෙලා මට ආවේ :yes: [Nations Trust Bank ]
    ------ Post added on Mar 14, 2024 at 4:07 PM