computer එක දිහා බලන් ඉන්න හොද කන්නාඩි දෙකක්

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    computer එක දිහා බලන් ඉන්න හොද කන්නාඩි දෙකක්

    මචං මම උදේ ඉදන් හවස් වෙනකන් computer එක දිහා බලන් ඉන්නේ ඇස් වලට මුකුත් වෙවිද කියල බයයි
    මොකක්ද කරන්න ඕන , eye dockek channel කරලා අස් පෙන්නලා ,ඔය තියන blue cut කරන කන්නාඩි දෙකක් ගත්තොත් හොද වෙඉද . මචං eye dockala එහෙම කන්නාඩි suggest කරනවද channel කරලා ඇහුවොත්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,692
    113
    computer එක දිහා බලන් ඉන්න හොද කන්නාඩි දෙකක්

    මචං මම උදේ ඉදන් හවස් වෙනකන් computer එක දිහා බලන් ඉන්නේ ඇස් වලට මුකුත් වෙවිද කියල බයයි
    මොකක්ද කරන්න ඕන , eye dockek channel කරලා අස් පෙන්නලා ,ඔය තියන blue cut කරන කන්නාඩි දෙකක් ගත්තොත් හොද වෙඉද . මචං eye dockala එහෙම කන්නාඩි suggest කරනවද channel කරලා ඇහුවොත්

    Blue color film ekak tiyena ekak tiyenawa. nikan gihin hadaganna puluwan. Math gaththa. Sathiyakwath damme ne. Onna taama athi lachchuwe :-D

    Frame ekey hatiyata gaana wenas wenawa. honda frame walata ganan wadi
     
    • Like
    Reactions: gamerlk

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,085
    1
    58,413
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    computer එක දිහා බලන් ඉන්න හොද කන්නාඩි දෙකක්

    මචං මම උදේ ඉදන් හවස් වෙනකන් computer එක දිහා බලන් ඉන්නේ ඇස් වලට මුකුත් වෙවිද කියල බයයි
    මොකක්ද කරන්න ඕන , eye dockek channel කරලා අස් පෙන්නලා ,ඔය තියන blue cut කරන කන්නාඩි දෙකක් ගත්තොත් හොද වෙඉද . මචං eye dockala එහෙම කන්නාඩි suggest කරනවද channel කරලා ඇහුවොත්
    එහෙම කරන්න ඕන නෑ. මම මේ යසට ඉන්නෙ
     
    • Like
    Reactions: hasithayad

    tKia

    Well-known member
  • May 3, 2023
    516
    818
    93
    මම නම් දැන් අවුරුදු 18 විතර දවසට පැය 8ක් හෝ වැඩියෙන් computer screen එක දිහා බලා ගෙන තමා ඉන්නේ. ඔය කන්නාඩි නම් දැම්මේ නැ, ඇස් වලට මොකුත් අව්ලක් නම් උනේ නැ. දැන් නම් හතලිස් ඇඳිරිය ඇවිත් තියෙනවා, ඒකට නම් computer screen එකේ බලපෑමක් නැ
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,795
    2,000
    113
    Galle
    vision care eke thiyenawa
    ganan adu ekak nam hoyanne samarasinghe eke balanna

    oya shop deke witharai mata experince thiyenne mall glasses dapu nisa
    owage innawa check karana aya
    Blue cut + black wena scene ekat ekka vision care 20+ wage machanla..frame tamai ganan..glass eka echchara wenne na