Computer Parts කඩේ..

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මම ඊයෙ Genuine HP 60 Black cartridge එකයි HP 60 Color cartridge එකයි ගත්ත කුරුණෑගලින්. :sorry: ෂොප් එක නම් නමක් මතක නෑ. සොෆ්ට්ලොජික් එක හරියෙ තිබ්බ කඩයක්. Rs. 3700 ක් උනේ cartridge දෙකටම. :)
 
**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Samsung 500GB External HDD - 8100.00/= (3Y)

    Imation 500GB External HDD - 8000.00/= (3Y)

    thankx machan.mama kandy walin baluwa mation 500GB External HDD -rs 9000 dennam kiuwa.adu karala 8750 ganna puluwan wewi.colombo awith gattath labayak na.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ටික දවසකට කලින් වයි-ෆයි රවුටර් එකක් ගත්ත, ඩී ලින්ක් එකක්, DSL-2640U. Rs. 6700ක් උනේ. ඒක ගත්තෙ කුරුණෑගල එක්ස්ට්‍රීම් එකෙන්.
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මම ඊයෙ Genuine HP 60 Black cartridge එකයි HP 60 Color cartridge එකයි ගත්ත කුරුණෑගලින්. :sorry: ෂොප් එක නම් නමක් මතක නෑ. සොෆ්ට්ලොජික් එක හරියෙ තිබ්බ කඩයක්. Rs. 3700 ක් උනේ cartridge දෙකටම. :)

    ඒ ගාන නම් අවුලක් නෑ...Original නේ???:confused: :confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒ ගාන නම් අවුලක් නෑ...Original නේ???:confused: :confused:

    :yes: උඩට/පහලට හරවද්දි ඔකේ මාක් එක ඉහල පහල යනව, හරිය මාක් එක ඉහල පහල යනව. :yes: ජෙනුයින් ම තමා.. :eek: අනිවා තව ටික කාලෙකින් බ්ලැක් එක විතරක් 2100 ට වැඩි වෙනව, :no: ෂුවර්..
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    :yes: උඩට/පහලට හරවද්දි ඔකේ මාක් එක ඉහල පහල යනව, හරිය මාක් එක ඉහල පහල යනව. :yes: ජෙනුයින් ම තමා.. :eek: අනිවා තව ටික කාලෙකින් බ්ලැක් එක විතරක් 2100 ට වැඩි වෙනව, :no: ෂුවර්..

    අනිවා..උන් අඩු ගාණට Printer විකුණලා ආයෙත් පාවිච්චි කරන්න බැරි විදියට වැඩේ කරනවා :nerd: :nerd:...ඒකේ හොදකුත් තියෙනවා..අලුත් Technology Printers පාවිච්චි කරන්න පුලුවන්.:) :) .හැබැයි Refill කරනකම් වැඩේ සෙට් වෙන්නේ නැ :no: :no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනිවා..උන් අඩු ගාණට Printer විකුණලා ආයෙත් පාවිච්චි කරන්න බැරි විදියට වැඩේ කරනවා :nerd: :nerd:...ඒකේ හොදකුත් තියෙනවා..අලුත් Technology Printers පාවිච්චි කරන්න පුලුවන්.:) :) .හැබැයි Refill කරනකම් වැඩේ සෙට් වෙන්නේ නැ :no: :no:

    :sorry: 3යි 500කට අලුත් ප්‍රින්ටර් එකක් ගන්න පුළුවන් බං.. :no: ජෙනුයින් කාට්‍රේජ් හෙන ගණන්. අනික රීෆිල් කරන එක අවුලක් උනාම දාල තියෙන ඉන්ක් හොඳ නෑ කියල ප්‍රින්ටර් එකෙන් ම රිජෙක්ට් කරනව රීෆිල් කරපු කාට්‍රේජ් එක. :eek: HP D1660 එකක්.. :nerd: දැන් ඒකෙම අලුත් එක 1000 ද මොකද්ද කියල එනව ලු. :)
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    ela kollek ne....matath oni wela thiyenne external HDD ekak ganna...Samsung da bn hodama eka??? Imation ehema aul da???
    500GB eke price eka ahuwe nadda?? mata ekek kiwwa unity eken 8kta aran dennam kiyala Imation 500GB.....mokada a gana hithanne???

    Barclays koheda machan thiyenne?? poddak mawa danuwath karapnko!!!

    Useful thread machanla!!! Keep posting!!!

    500 gb eka barclays eke 7000 kiwwa wage mathaka,,, 8kata watinawa machan,,,, Barclays thiyenneth Unity plaza 2nd floor...Imation gana nam danne na.... :D
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    eBayISAPI.dll

    NEW WESTERN DIGITAL WD ELEMENTS 2TB EXTERNAL HARD DRIVE

    US $86.00
    Shipping:$44.50 USPS Priority Mail International

    From ebay

    Seller info

    Member id encoreresale ( Feedback Score Of 14416
    iconShootYllw_25x25.gif
    )

    99.5% Positive feedback
     
    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    මේ දෙකම ගත්තේ Unity Plaza එකේ 2nd Floor.. "www.laptop.lk" Shop එකෙන්...

    එහෙ නම් ඉතින් ආයෙත් අහන්න දෙයක් නැහැ... වැරදිලාවත් මොකක් හරි උනොත් එහෙම තව අවුරුදු 3ක් විතර බඩ ගාන්න වෙනවා බඩු ටික මාරු කර ගන්න:lol::lol::)