computer shop එකක් දාන්න

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    එහෙම ලොකු බිස්නස් එකක් තියනවද.. මගෙ යාළුවො දෙන්නෙක්ම ඔය ෆීල්ඩ් එකේ හිටිය එකෙක්ගෙ ශොප් එක දැන් වහල, අනිත් එකා අමාරුවෙන් ඇදගෙන යනව ඔය ෆෝන් කාඩ්, රීලෝඩ්, ෆොටෝ කොපි එහෙම කර කර.

    අලුතෙන් පටන් ගන්න දෙයක් නිසා හොඳට හිතල බලල කරන්න.. Good Luck.