oyata therena subjects walin kiwwoth ex; magnetic field, electronics - opamp etc ewage dewalඋබ අහන්නේ මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නෑ... Subject එක කරලා නැති හින්දා වෙන්න ඇති...
හැබැයි වචන ටික කට පාඩම් කරන්න try කරන්නේ නැතිව වචන වලින් කියන එක රූප එක්ක හිතේ මාව ගන්න... එතකොට හිතින් ඒ රූපේ මතක් කරලා එක වචන වලින් කියන්න පුළුවන්...
ඊට වඩා සරල එකකින් කියන්නම්... මොකද Elec වල magnetism වල ක්‍රියාවලි වගේ මතක තියා ගන්න ඕන දෙයක් ඔලුවට එන්නේ නෑ...oyata therena subjects walin kiwwoth ex; magnetic field, electronics - opamp etc ewage dewal
@emoji diaries dostara mhattato bumpiමට concept එකක් දිරව ගන්නයි
සහ ක්‍රියාවලි මතක තියගන්නයි අමාරුයි නෙ
උදා: වකුගඩුවක ක්‍රියාකාරීත්වය තෙරුනට ඒක මතක තියාගෙන ඉන්න අමාරුයි
AL වලටත් මාසයයි. mk guys?
කාටහරි මතකෙන් උගන්නන්න .
මොකක්ද ඔයාට අමාරු තැනමට concept එකක් දිරව ගන්නයි
සහ ක්‍රියාවලි මතක තියගන්නයි අමාරුයි නෙ
උදා: වකුගඩුවක ක්‍රියාකාරීත්වය තෙරුනට ඒක මතක තියාගෙන ඉන්න අමාරුයි
AL වලටත් මාසයයි. mk guys?
බයෝ වල චුටි අවුලක් තියේ ඔතන. දාලම වචනය නැත්තම් ලකුනු දෙන්නැ. කන්සෙප්ට් තේරුම් ගන්න කිව්වට, ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය එතනට හැදිලා නැ.උබ අහන්නේ මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නෑ... Subject එක කරලා නැති හින්දා වෙන්න ඇති...
හැබැයි වචන ටික කට පාඩම් කරන්න try කරන්නේ නැතිව වචන වලින් කියන එක රූප එක්ක හිතේ මාව ගන්න... එතකොට හිතින් ඒ රූපේ මතක් කරලා එක වචන වලින් කියන්න පුළුවන්...
වෙන්න ඇති... මම කලින්ම කිව්වේ එකයි අහන දේ හරියටම තේරුණේ නෑ කියලා...බයෝ වල චුටි අවුලක් තියේ ඔතන. දාලම වචනය නැත්තම් ලකුනු දෙන්නැ. කන්සෙප්ට් තේරුම් ගන්න කිව්වට, ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය එතනට හැදිලා නැ.
ළමයා වෙන දේ සියට සියක් තේරුම් ගත්තත්, අදලා සිංහල වචනේ නැතතම් සමහර වෙලාවට ලකුනු දෙන්නැ.
------ Post added on Dec 6, 2023 at 2:27 PM
ඕක ඔයා ආසම දේවල් වලට සම්බන්ධ කරන්න.මට concept එකක් දිරව ගන්නයි
සහ ක්‍රියාවලි මතක තියගන්නයි අමාරුයි නෙ
උදා: වකුගඩුවක ක්‍රියාකාරීත්වය තෙරුනට ඒක මතක තියාගෙන ඉන්න අමාරුයි
AL වලටත් මාසයයි. mk guys?
bio wala prashnayak naha. man example ekak widiyata kiwwe anith ayata therenna ona nisa. mata process eka kiyala dena welawe mathakai. ita passe baladdi mukuth amathaka na. apahu kiyala denakota mathak wenawa. eth paper ekak dunnoth liyaganna baමොකක්ද ඔයාට අමාරු තැන
බයෝ වල චුටි අවුලක් තියේ ඔතන. දාලම වචනය නැත්තම් ලකුනු දෙන්නැ. කන්සෙප්ට් තේරුම් ගන්න කිව්වට, ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය එතනට හැදිලා නැ.
ළමයා වෙන දේ සියට සියක් තේරුම් ගත්තත්, අදලා සිංහල වචනේ නැතතම් සමහර වෙලාවට ලකුනු දෙන්නැ.
------ Post added on Dec 6, 2023 at 2:27 PM
5 year old කෙනෙක්ට තේරුම් කරන විධියට උගන්වන එකෙන් මතක හිටිනවා මටනම්.
නිතරම මතක් කරන්නත් ඕනෙ. නැත්තන් අමතක වෙනවා.
ඔයාට කරන්න වෙන්නේ, එකදිගට ලියන එක තමයි. කෙටි සටහන් ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒ විදිහට ඔයාට සෙට් වෙන්නේම නැති තැන් ටික නිතර ලියන්න.bio wala prashnayak naha. man example ekak widiyata kiwwe anith ayata therenna ona nisa. mata process eka kiyala dena welawe mathakai. ita passe baladdi mukuth amathaka na. apahu kiyala denakota mathak wenawa. eth paper ekak dunnoth liyaganna ba