concepts and ක්‍රියාවලි

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මට concept එකක් දිරව ගන්නයි
    සහ ක්‍රියාවලි මතක තියගන්නයි අමාරුයි නෙ
    උදා: වකුගඩුවක ක්‍රියාකාරීත්වය තෙරුනට ඒක මතක තියාගෙන ඉන්න අමාරුයි
    AL වලටත් මාසයයි. mk guys?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    A to z පිළිවෙල නේ ඕන. මට නම් කොහොමත් දැන් කියපු දේත් දැන් අමතක වෙනවා තත්ත්වයක් වගේ තියෙන්නේ ඉතින්. එහෙම වෙලත් මම සමහර දේවල් මතක තියා ගත්තේ ඉස්සෙල්ලම මූලිකම ටික ගන්නවා පිළිවෙලට(වකුගඩුව නම් මූලික ක්‍රියාකාරිත්වය මුල ඉඳන් වෙන මූලික දේවල් පිළිවෙලට. අතරමැද කෑලි වැඩක් නෑ මුලිකම ටික විතරයි මෙතන මතක තියාගන්න බලන්නේ. Cut off the other bs ). ඊට පස්සේ ඒ මූලික ටික ඇතුලේ අනු කොටස් දා ගන්නවා පිළිවෙලට(අර මූලික ක්‍රියාවලි වලට අදාල අතරමැද කොටස් ටික. එකත් පිළිවෙලටම මතක තියා ගන්න බලන එක තමා ලේසි). අන්න ඒ වගේ දෙකින් තමයි මතක තියා ගත්තේ. වැඩේ වෙන පිළිවෙල මැදින් කොහෙන් හරි අමතක වුණොත් ටක් ගාලා මතක් කරගන්න මුල් අකුරු ටික සෙට් කරලා මොකක් හරි වචනයක් හදා ගන්නත් පුළුවන් ඕන නම්. හැබැයි ඉතින් දවසට එක පාරක් දෙපාරක් මතක් කරගන්න නිතර පේන තැනක short note කරලා අලවල තියන එක හොඳයි. මට පොඩි capacity එකක් තියෙන්නේ. අනික A/L science නෙවේ කරේ. කෙනගෙන් කෙනාට set වෙන method එහෙමත් වෙනස් නේ.
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ අහන්නේ මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නෑ... Subject එක කරලා නැති හින්දා වෙන්න ඇති...

    හැබැයි වචන ටික කට පාඩම් කරන්න try කරන්නේ නැතිව වචන වලින් කියන එක රූප එක්ක හිතේ මාව ගන්න... එතකොට හිතින් ඒ රූපේ මතක් කරලා එක වචන වලින් කියන්න පුළුවන්...
     
    • Like
    Reactions: Asmodeus and ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උබ අහන්නේ මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නෑ... Subject එක කරලා නැති හින්දා වෙන්න ඇති...

    හැබැයි වචන ටික කට පාඩම් කරන්න try කරන්නේ නැතිව වචන වලින් කියන එක රූප එක්ක හිතේ මාව ගන්න... එතකොට හිතින් ඒ රූපේ මතක් කරලා එක වචන වලින් කියන්න පුළුවන්...
    oyata therena subjects walin kiwwoth ex; magnetic field, electronics - opamp etc ewage dewal
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    oyata therena subjects walin kiwwoth ex; magnetic field, electronics - opamp etc ewage dewal
    ඊට වඩා සරල එකකින් කියන්නම්... මොකද Elec වල magnetism වල ක්‍රියාවලි වගේ මතක තියා ගන්න ඕන දෙයක් ඔලුවට එන්නේ නෑ...

    පයිතගරස් ප්‍රමේය ගමුකෝ ඕක වචනයෙන් මතක තියා ගාන්නේ නැතිව මේ වගේ රූපයක් මතක තියා ගන්න එක ලේසියි, පාද වල දිගෙහි වර්ගය කියන්නේ නැතිව පාදයට අල්ලලා ඇදපු සමචතුරස්‍රය මතක තියෙනවා...

    1000006248.png

    මේක ඉතින් තැනින් තැනට වෙනස් විදිහට apply කර ගන්න ඕන...
     
    • Love
    Reactions: Asmodeus

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මට concept එකක් දිරව ගන්නයි
    සහ ක්‍රියාවලි මතක තියගන්නයි අමාරුයි නෙ
    උදා: වකුගඩුවක ක්‍රියාකාරීත්වය තෙරුනට ඒක මතක තියාගෙන ඉන්න අමාරුයි
    AL වලටත් මාසයයි. mk guys?
    @emoji diaries dostara mhattato bumpi
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    5 year old කෙනෙක්ට තේරුම් කරන විධියට උගන්වන එකෙන් මතක හිටිනවා මටනම්.
    නිතරම මතක් කරන්නත් ඕනෙ. නැත්තන් අමතක වෙනවා.
     
    • Like
    Reactions: ksperj

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මට concept එකක් දිරව ගන්නයි
    සහ ක්‍රියාවලි මතක තියගන්නයි අමාරුයි නෙ
    උදා: වකුගඩුවක ක්‍රියාකාරීත්වය තෙරුනට ඒක මතක තියාගෙන ඉන්න අමාරුයි
    AL වලටත් මාසයයි. mk guys?
    මොකක්ද ඔයාට අමාරු තැන

    උබ අහන්නේ මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නෑ... Subject එක කරලා නැති හින්දා වෙන්න ඇති...

    හැබැයි වචන ටික කට පාඩම් කරන්න try කරන්නේ නැතිව වචන වලින් කියන එක රූප එක්ක හිතේ මාව ගන්න... එතකොට හිතින් ඒ රූපේ මතක් කරලා එක වචන වලින් කියන්න පුළුවන්...
    බයෝ වල චුටි අවුලක් තියේ ඔතන. දාලම වචනය නැත්තම් ලකුනු දෙන්නැ. කන්සෙප්ට් තේරුම් ගන්න කිව්වට, ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය එතනට හැදිලා නැ.

    ළමයා වෙන ⁣දේ සියට සියක් තේරුම් ගත්තත්, අදලා සිංහල වචනේ නැතතම් සමහර වෙලාව⁣ට ලකුනු දෙන්නැ.
    ------ Post added on Dec 6, 2023 at 2:27 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බයෝ වල චුටි අවුලක් තියේ ඔතන. දාලම වචනය නැත්තම් ලකුනු දෙන්නැ. කන්සෙප්ට් තේරුම් ගන්න කිව්වට, ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය එතනට හැදිලා නැ.

    ළමයා වෙන ⁣දේ සියට සියක් තේරුම් ගත්තත්, අදලා සිංහල වචනේ නැතතම් සමහර වෙලාව⁣ට ලකුනු දෙන්නැ.
    ------ Post added on Dec 6, 2023 at 2:27 PM
    වෙන්න ඇති... මම කලින්ම කිව්වේ එකයි අහන දේ හරියටම තේරුණේ නෑ කියලා...

    ලංකාවේ විභාග ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට concept එකක් දිරව ගන්නයි
    සහ ක්‍රියාවලි මතක තියගන්නයි අමාරුයි නෙ
    උදා: වකුගඩුවක ක්‍රියාකාරීත්වය තෙරුනට ඒක මතක තියාගෙන ඉන්න අමාරුයි
    AL වලටත් මාසයයි. mk guys?
    ඕක ඔයා ආසම දේවල් වලට සම්බන්ධ කරන්න.
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මොකක්ද ඔයාට අමාරු තැන

    බයෝ වල චුටි අවුලක් තියේ ඔතන. දාලම වචනය නැත්තම් ලකුනු දෙන්නැ. කන්සෙප්ට් තේරුම් ගන්න කිව්වට, ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය එතනට හැදිලා නැ.

    ළමයා වෙන ⁣දේ සියට සියක් තේරුම් ගත්තත්, අදලා සිංහල වචනේ නැතතම් සමහර වෙලාව⁣ට ලකුනු දෙන්නැ.
    ------ Post added on Dec 6, 2023 at 2:27 PM
    bio wala prashnayak naha. man example ekak widiyata kiwwe anith ayata therenna ona nisa. mata process eka kiyala dena welawe mathakai. ita passe baladdi mukuth amathaka na. apahu kiyala denakota mathak wenawa. eth paper ekak dunnoth liyaganna ba
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,401
    5,975
    113
    5 year old කෙනෙක්ට තේරුම් කරන විධියට උගන්වන එකෙන් මතක හිටිනවා මටනම්.
    නිතරම මතක් කරන්නත් ඕනෙ. නැත්තන් අමතක වෙනවා.

    meka thamayi mchn key eka,

    ube subject ekata withrak neme hamadetama ehemayi

    ada krana de re nindata kalin mathak karala nidaganna

    ude wada tika karala ayi eeye re karapu dewal mathak karanna, adupadu wunata awulak na mathak wennema nathi part ayi balala refresh wenna

    eetapasse ayi daws 3 ta passe free welwaka mathak karanna,
    next cycle eka dawas 7 kin

    ohoma ohoma karan yanna

    ohoma oluwata dapu de amathaka wenna awurudu 2-3 k wath yanwa , hariyata kaloth
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    bio wala prashnayak naha. man example ekak widiyata kiwwe anith ayata therenna ona nisa. mata process eka kiyala dena welawe mathakai. ita passe baladdi mukuth amathaka na. apahu kiyala denakota mathak wenawa. eth paper ekak dunnoth liyaganna ba
    ඔයාට කරන්න වෙන්නේ, එකදිගට ලියන එක තමයි. කෙටි සටහන් ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒ විදිහට ඔයාට සෙට් වෙන්නේම නැති තැන් ටික නිතර ලියන්න.
     
    • Love
    Reactions: ksperj