කොලයක් ඇරගෙන පොත් ටිකත් බලාගෙන දන්න සියල්ල ලියන්න. තමන්ගෙම නොටේෂන් ක්රමයක් සහ කෙටි යෙදුම් වලින්. ටික වෙලාවකින් ඔයාගෙ දැනුම මයික්රොකොසම් එක කොලේ මතුවෙනව. ඒක ග්රැෆිකලි දකින එක සමහර අයට ඔලුවෙ කරුනු සංවිධානය කරගන්න උදව්වක්.
මම බයොලොජි වැඩිය කියවන්නෙ නෑ ඒත් ඉතිහාසෙ වගේ දිගට හරහට එකිනෙකට සම්බන්ද සීක්වන්ෂල් තොරතුරු තියෙන විෂයක් කියවද්දි වැදගත් දේවල් ඔලුව තියාගන්නෙ මයින්ඩ් මැප් වගේ සටහන් දාලමයි. ආපහු බලන්න ඕනෙත් නෑ දින පිටින් මතකයි වෙලාවකට.

a\l tiyenne january 4. campus yanna puluwan unot karanawa aniwaren 