concepts and ක්‍රියාවලි

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කොලයක් ඇරගෙන පොත් ටිකත් බලාගෙන දන්න සියල්ල ලියන්න. තමන්ගෙම නොටේෂන් ක්‍රමයක් සහ කෙටි යෙදුම් වලින්. ටික වෙලාවකින් ඔයාගෙ දැනුම මයික්‍රොකොසම් එක කොලේ මතුවෙනව. ඒක ග්‍රැෆිකලි දකින එක සමහර අයට ඔලුවෙ කරුනු සංවිධානය කරගන්න උදව්වක්.

    මම බයොලොජි වැඩිය කියවන්නෙ නෑ ඒත් ඉතිහාසෙ වගේ දිගට හරහට එකිනෙකට සම්බන්ද සීක්වන්ෂල් තොරතුරු තියෙන විෂයක් කියවද්දි වැදගත් දේවල් ඔලුව තියාගන්නෙ මයින්ඩ් මැප් වගේ සටහන් දාලමයි. ආපහු බලන්න ඕනෙත් නෑ දින පිටින් මතකයි වෙලාවකට.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63

    උදාහරණෙට ගත්තෙ බයෝ උනාට ඇත්තට ම අවුල් physics concepts and theories තමයි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උදාහරණෙට ගත්තෙ බයෝ උනාට ඇත්තට ම අවුල් physics concepts and theories තමයි

    ඉන්ටරස්ටින්ග්. ෆිසික්ස් වල මතක තියාගන්න දේවල් එහෙමටම නෑනෙ. මොකක්ද ඔලුවෙ හිටින්නැතිම යුනිට් එක?
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඉන්ටරස්ටින්ග්. ෆිසික්ස් වල මතක තියාගන්න දේවල් එහෙමටම නෑනෙ. මොකක්ද ඔලුවෙ හිටින්නැතිම යුනිට් එක?
    මතක තියගන්න දේවල් නැත්තේ නෑ. මතක තියාගන්නවා කියන එක ම නෙමෙ, නිකම් ක්‍රියාවලියක් තේරුම් ගන්න එක ඒ ක්‍රියාවලිය මතක තියාගන්න එක. උදා; හෝල් ආචරණය, එලෙක්ට්‍රොනික් වල ට්‍රාන්සිස්ටරේක ක්‍රියාකාරීත්වය, op amp එකක් වැඩ කරන විදිය ඕවා තමයි.යන්තම් ගැටගහම් තේරුන් ගන්නවා පස්සෙ මතක් කරද්දි මතක නෑ. ඔන්න ඕකයි ප්‍රස්නෙ.බයෝ උදාහරනයක් ගත්ත නිසා කාටත් තේරුනෙ නෑ වගෙ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මතක තියගන්න දේවල් නැත්තේ නෑ. මතක තියාගන්නවා කියන එක ම නෙමෙ, නිකම් ක්‍රියාවලියක් තේරුම් ගන්න එක ඒ ක්‍රියාවලිය මතක තියාගන්න එක. උදා; හෝල් ආචරණය, එලෙක්ට්‍රොනික් වල ට්‍රාන්සිස්ටරේක ක්‍රියාකාරීත්වය, op amp එකක් වැඩ කරන විදිය ඕවා තමයි.යන්තම් ගැටගහම් තේරුන් ගන්නවා පස්සෙ මතක් කරද්දි මතක නෑ. ඔන්න ඕකයි ප්‍රස්නෙ.බයෝ උදාහරනයක් ගත්ත නිසා කාටත් තේරුනෙ නෑ වගෙ

    රයිට් මට තේරෙනව.

    කන්සෙප්ට් ගැඹුරෙන් නොතේරෙන ගැටලුවට නම් ඉගෙන ගන්න මූලාශ්‍රෙ මාරු කරන්න තමා තියෙන්නෙ.

    තේරුම් යන්නෙ නැති එකටත් වඩා යම් මාතෘකාවක මූලික කරුනු වල ඉඳල වැදගත් ප්‍රතිඵල වෙන කම් කරන ව්‍යුත්පන්න කිරීම් අරව මේව ඔලුවෙ රැඳෙන්නෙ නැත්තම්, නැවතත් අර සටහන් දැමීම තමා විසඳුම. ඕක කරන්නකො, එතකොට පිළිවෙලක් ඔලුවෙ හැදෙනව.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    රයිට් මට තේරෙනව.

    කන්සෙප්ට් ගැඹුරෙන් නොතේරෙන ගැටලුවක් නම් ඉගෙන ගන්න මූලාශ්‍රෙ මාරු කරන්න තමා තියෙන්නෙ.

    තේරුම් යන්නෙ නැති එකටත් වඩා යම් මාතෘකාවක මූලික කරුනු වල ඉඳල වැදගත් ප්‍රතිඵල වෙන කම් කරන ව්‍යුත්පන්න කිරීම් අරව මේව ඔලුවෙ රැඳෙන්නෙ නැත්තම්, නැවතත් අර සටහන් දැමීම තමා විසඳුම. ඕක කරන්නකො, එතකොට පිළිවෙලක් ඔලුවෙ හැදෙනව.
    do I have a sufficient time? :confused: a\l tiyenne january 4. campus yanna puluwan unot karanawa aniwaren :(
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    do I have a sufficient time? :confused: a\l tiyenne january 4. campus yanna puluwan unot karanawa aniwaren :(

    Oh, in that case don't change the source(s) now.

    You have enough time to pick your weakest units (peehaps not all of them, say top 3 or 4), get the basics right (write a simple note, watch Kahn Academy for any particularly tricky theory) and finally do several past paper problems for that unit. And repeat for each unit.

    It won't be perfect but this could actually be done if you keep at it for like two weeks. Of course, how much time you should allocate for physics depends on the extent to which you've got other two subjects under control.

    Also, not to rob you of your determination, AL comes with three attempts for a reason, right. Don't stress over it too much.
     
    • Like
    Reactions: ksperj

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    do I have a sufficient time? :confused: a\l tiyenne january 4. campus yanna puluwan unot karanawa aniwaren :(
    පුලුවන් තරම් පේපර්ස් ම කරපං. අලුතෙන් වෙනස් කරලා ඉගෙනගන්න වෙලාව නැ. අමාරු කොටස් පේපර්ස් වලින් කවර් කරගන්න. ටයිම් තියලා කරන්න