අපි ගිය මාසේ එකක් කරා ,,,
හැබැයි ඔය ප්‍රබුද්ද ගායක ගායිකාවෝ සහ පෙරදිග සංගීතය නෙවෙයි.
ගැස්සුවේ all rightලා ගෙන්නුවේ ජනප්‍රිය ගායක ගායිකාවෝ..
එහෙම වෙලත් අපේ budget එක ලක්ෂ 5ටත් එහා ගියා ...
මට මුලින්ම කියන්න ඔයා indoor show එකක්ද outdoor එකක්ද කරන්න හදන්නේ කියලා..

අහලා බලපං උන්ගෙ අලුත් ශෝ එකක්.. පොර Female Voice එකින් සින්ග් කරනවා.. සතුට සුරංගලා පරාදයි..
ඊට හොඳයි දෙයියනේ කියල drama එකක් පෙන්නන එක..

සතුටු සුරංග Vs ඔගිව් තරංග.. 