Thankuu..bump

මමත් කැමති නැහැ බන් මල්ලී ලංකාවේ තියන බෑන්ඩ් සංස්කෘතියට ,,,
මට උන්ගේ සිංදු අහන්නත් බැහැ,,ඒත් බන් අපේ ගම්වල මිනිස්සුන්ට ඕනි ඒවානම් අපට කරන්න දෙයක් නැහැ ..
කවදාවත් නන්දා මාලනියගේ ඔබයි ''රම්‍ය සද කිරණ'' අහලා අපේ මිනිස්සුන්ට සැනසෙන්න බැහැ
එහෙම ප්‍රබුද්ද රසිකත්වයක් අපේ ගම්වලට තවම ඇවිල්ලා නැහැ ..
අපට තියෙන්නේ උන්ට live band එකක් ගස්සන ගමන්
phone එකේ head set එක ගහගෙන සුනිල් එදිරිසිංහයන්ගේ සිංදුවක් අහන්න තමයි ...






සතුටු සුරංග Vs ඔගිව් තරංග.. 

