cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔයාගේ අයිටම් එකට ඔයා ඉන්ෂුවරන්ස් නොදැම්මට ඉනිෂුවරන් 2-3 කින් කවර් වෙලයි ඔයා ලගට එන්නේ..:rofl:

    1. අයිටම් එක ෂිප් කරන කම්පැනි එක දාන ඉන්ෂුවරන්ස් එක.. (ඒක අනිවාර්යයි)
    2. අයිටම් එක එන ප්ලේන් එක & ඒ ප්ලේන් එකට දාන බඩුවලට දාන ඉන්ෂුවරන්ස් එක..
    3. ඔයා දැම්ම ඉන්ෂුවරන්ස් එක...:P

    කොහොමද වැඩේ...:rofl:
    :rofl: ah ow :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl: katawat kiyanna epa oka lagadi enawa kiwwa :P

    ඕකා ග්‍රැජුවේට් වුන දවසේ ඉදන් කියන්නෙ අද එනවා, හෙට එනවා කියලා :eek::eek: මට නම් එනකන් ශුවර් නෑ :no::no:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අපි වෙනුවෙන් අපේ කෙනෙක්ගේ නිහතමානී උත්සාහයක්...:)

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1251754
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් එකනම් ඇත්ත..:yes:
    බලාගෙන යනකොට paypal එකේ නෙමෙයි අවුල තියෙන්නේ.. TRC එකෙන්.... :frown:

    oya yakku thamai hama detama baldi peralanne :dull: shik..
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    oya yakku thamai hama detama baldi peralanne :dull: shik..

    ඕවගේ ඉන්න ගොඩක් අය paypal කියන්නේ මොකද්දවත් දන්නේ නැති අයයි..:dull: ඒකයි තියන ලොකුම ගැටලුව....:( ඉතින් paypal වලින් කරන වැඩ ගැන දැනීමක් නැති නිසා ඒ ගැන වැඩිය උනන්දුවක් නැ... ඒව පාවිච්චි කරන උන මොන මගුලක් කරගත්තත් ඒ අයට ගානක් නෑ....:growl:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඕවගේ ඉන්න ගොඩක් අය paypal කියන්නේ මොකද්දවත් දන්නේ නැති අයයි..:dull: ඒකයි තියන ලොකුම ගැටලුව....:( ඉතින් paypal වලින් කරන වැඩ ගැන දැනීමක් නැති නිසා ඒ ගැන වැඩිය උනන්දුවක් නැ... ඒව පාවිච්චි කරන උන මොන මගුලක් කරගත්තත් ඒ අයට ගානක් නෑ....:growl:

    vdphxz.png
    ඔව් බන් එකනම් ඇත්ත තමයි !!! :yes::yes:
    ..................................................​
     
    Status
    Not open for further replies.