COPY PASTE.............!

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මචො මන් ළග තියන Article එකක් නෙට් එකෙන් Copy Paste කරල අරගත්ත එකක් ද කියල බලාගන්න ඔනෙ. එකට හරියන Software මොනවද කියල කියපල්ලකො සහො...
    :D:D
    ලොකු උදව්වක් මචන්. Download කර ගන්න පුලුවන් Link 1ක් දන්න පුලුවන් නම් තවත් හොදයි.
    මට කොහොමහරි Article එක නෙට් එකෙන් Copy කරලද කියල බලගන්න පුලුවන් විදිහක් දන්න පින්වතෙක් කියහල්ලකො.....

    Bump 1k wath Dipalla..
     
    Last edited:

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    therune nehe

    Man Ahala Thiyanawa Api Article 1k Ho PPt 1k Net Eken Download karala Gaththoth hari net eken Copy karala gaththoth hari ,eka mona Site Eken da Copy kare kiyala Danaganna Puluwan Software Thiyanawa kiyala.

    Mata one anna e wage Software 1k macho.
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    මචො මන් ළග තියන Article එකක් නෙට් එකෙන් Copy Paste කරල අරගත්ත එකක් ද කියල බලාගන්න ඔනෙ. එකට හරියන Software මොනවද කියල කියපල්ලකො සහො...
    :D:D
    ලොකු උදව්වක් මචන්. Download කර ගන්න පුලුවන් Link 1ක් දන්න පුලුවන් නම් තවත් හොදයි.
    මට කොහොමහරි Article එක නෙට් එකෙන් Copy කරලද කියල බලගන්න පුලුවන් විදිහක් දන්න පින්වතෙක් කියහල්ලකො.....

    Bump 1k wath Dipalla..

    "plagiarism checker" google kerala balapang macho....eke thiyana link Ake past Kerala check paarak daapng....okkoma maatu wey....

    http://www.plagiarismchecker.com/

    http://www.duplichecker.com/

    http://www.grammarly.com/?q=plagiarism&gclid=CK_1_bDRyK0CFYMEQAodTUaWkg

    http://plagiarisma.net/

    Enjoy...
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචො මන් ළග තියන Article එකක් නෙට් එකෙන් Copy Paste කරල අරගත්ත එකක් ද කියල බලාගන්න ඔනෙ. එකට හරියන Software මොනවද කියල කියපල්ලකො සහො...
    :D:D
    ලොකු උදව්වක් මචන්. Download කර ගන්න පුලුවන් Link 1ක් දන්න පුලුවන් නම් තවත් හොදයි.
    මට කොහොමහරි Article එක නෙට් එකෙන් Copy කරලද කියල බලගන්න පුලුවන් විදිහක් දන්න පින්වතෙක් කියහල්ලකො.....

    Bump 1k wath Dipalla..

    Uba lecture kenek da? kollannata gema dennada yanne?