Core™ i7 Laptop ගන්න එකේ තියෙන වාසි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1.Core™ i5 ලැප්ටොප් එකකට නොයා i7 ලැප්ටොප් එකකට යන එකේ තියෙන වාසි මොනවද?

    2.intel නැතුව AMD cpu තියෙන ලැප් එකකට ගියොත් වාසියක් හෝ අවාසියක් තියෙනවද?

    එහෙම විශේෂ වාසියක් තියෙයි නම් Core™ i7 වල AMD equivalent එක මොකක්ද?
     
    • Like
    • Love
    Reactions: kinkon and Kalegana

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    AMD battery management පැත්ත අවුල් කියලා තමා කියන්නේ. හැබයි අලුත් චිප් සෙට් එක ඒ අතින් හොඳයි කියලා කියලා තිබ්බා. ඒත් ඉන්ටෙල් තරම්ම හොඳද කියන්න දන්නේ නැහැ.

    i7 i5 නම් ඉතින් use කරන විදිහ අනුව තමා. සාමාන්‍ය පාවිච්චියට නම් i5 ඇති වීඩියෝ එඩිට් වගේ බර වැඩ වලටනම් i7 තමා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    AMD battery management පැත්ත අවුල් කියලා තමා කියන්නේ. හැබයි අලුත් චිප් සෙට් එක ඒ අතින් හොඳයි කියලා කියලා තිබ්බා. ඒත් ඉන්ටෙල් තරම්ම හොඳද කියන්න දන්නේ නැහැ.

    i7 i5 නම් ඉතින් use කරන විදිහ අනුව තමා. සාමාන්‍ය පාවිච්චියට නම් i5 ඇති වීඩියෝ එඩිට් වගේ බර වැඩ වලටනම් i7 තමා.
    aluth AMD cpu godak power efficient aluth intel cpu walata wada.

    1.Core™ i5 ලැප්ටොප් එකකට නොයා i7 ලැප්ටොප් එකකට යන එකේ තියෙන වාසි මොනවද?

    2.intel නැතුව AMD cpu තියෙන ලැප් එකකට ගියොත් වාසියක් හෝ අවාසියක් තියෙනවද?

    එහෙම විශේෂ වාසියක් තියෙයි නම් Core™ i7 වල AMD equivalent එක මොකක්ද?
    cores, thread gana thama ithin.
    aluth amd cpus godak power efficient aluth intel cpu walata wada. eka nisa heat generation adui, battery life ekath hoda wenna chance godak wadi.
    habai amd cpu ena laptop model godak na, ekanisa oyata thiyena options pramane adui.

    built-gpu ekka ekaknam balanne amd cpu clearly better with graphics.
    habai oya lap eke machine learning, gpu programming wage side ekata yanna or content creation walata yanna innawanam nvidia gpu thiyena model ekak ganna. intel, radeon gpu e side ekata hariyanne na.

    deken moka gaththath business series lap ekak ganna, consumer models life-time, reliability adui.
    ------ Post added on Apr 16, 2023 at 1:36 PM
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    AMD battery management පැත්ත අවුල් කියලා තමා කියන්නේ. හැබයි අලුත් චිප් සෙට් එක ඒ අතින් හොඳයි කියලා කියලා තිබ්බා. ඒත් ඉන්ටෙල් තරම්ම හොඳද කියන්න දන්නේ නැහැ.

    i7 i5 නම් ඉතින් use කරන විදිහ අනුව තමා. සාමාන්‍ය පාවිච්චියට නම් i5 ඇති වීඩියෝ එඩිට් වගේ බර වැඩ වලටනම් i7 තමා.
    පැය ගනන් දිග ඒවා නෙමෙයි, වැඩිම පැය 1/2 වගේ 1080p edit වලටත් i5 මදිද?

    aluth AMD cpu godak power efficient aluth intel cpu walata wada.

    cores, thread gana thama ithin.
    aluth amd cpus godak power efficient aluth intel cpu walata wada. eka nisa heat generation adui, battery life ekath hoda wenna chance godak wadi.
    habai amd cpu ena laptop model godak na, ekanisa oyata thiyena options pramane adui.

    built-gpu ekka ekaknam balanne amd cpu clearly better with graphics.
    habai oya lap eke machine learning, gpu programming wage side ekata yanna or content creation walata yanna innawanam nvidia gpu thiyena model ekak ganna. intel, radeon gpu e side ekata hariyanne na.

    deken moka gaththath business series lap ekak ganna, consumer models life-time, reliability adui.
    ------ Post added on Apr 16, 2023 at 1:36 PM
    AMD Lenovo business laptop මොනවද තියෙන්නේ? i5/i7 වලට සමාන performance තියෙන AMD chip මොනවද
    ------ Post added on Apr 16, 2023 at 1:52 PM
     
    • Like
    Reactions: Kalegana

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    pentium gattat i5 gattat oya karanne process hungry wada neme nam oyata satha 5ka venasak danen na. core 2 duo ekaka masayak yana rendering wadak dawas 15n wage karaganna puluwan i9 or threadripper wage ekakin (nikan sarala example ekak) wena dewal walata nam oya processor eka wadak na
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    If you plan to use the PC with new graphic editing software, you may need to ensure that the laptop specifications have been met with the software requirements. If you don't have a specific reason to buy a laptop, there are some branded desktop PCs with recent-gen processors available for the price of old laptops, which will easily outperform old laptops. check Daraz.
     
    අපෝ ඩෙස්ක්ටොප් නම් එපා

    intel tamai kollo hariyanne
    කොහොමත් තියෙන බජට් එකේ හැටියට ඒකට තමයි යන්න වෙන්නේ
    ------ Post added on Apr 16, 2023 at 5:53 PM
     
    • Like
    Reactions: Kalegana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    I7 palayan,
    Multitasking unat ela eke,
    Anika future proof.
    8684-EEBA-8998-4-CFD-B37-D-04-EE0-CF0-A81-F.jpg

    උපරිම යන්න පුලුවන් ඔය ටික තමයි

    adobe nam use karanne intel
    i7 yanna puluwannm hodayi.
    i7 8650U පුලුවන්ද මේකේ.

    no spe. gpu
    ------ Post added on Apr 16, 2023 at 6:13 PM
     
    • Like
    Reactions: Kalegana