CORE i3 PC SALE SALE....!!!!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොල්ලෝ මට ඕනේ නම් ඒක සෙට් කරලා දෙන්න පුලුවන් ..
    මම වුනත් බැලුවේ අයි 3 එකක් තමයි..
    ඒත් මචන් දැන් ගන්න තරම් සල්ලි නෑ..
    අපේ කම්පැණියට කම්පියුටර්ස් වගයක් අලුතින් ගන්න ඉන්නේ..
    ඕනේ නම් සෙට් කරලා දෙන්න පුලුවන්..

    උඹ මචන් කොහෙද ඉන්නේ ?
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කොල්ලෝ මට ඕනේ නම් ඒක සෙට් කරලා දෙන්න පුලුවන් ..
    මම වුනත් බැලුවේ අයි 3 එකක් තමයි..
    ඒත් මචන් දැන් ගන්න තරම් සල්ලි නෑ..
    අපේ කම්පැණියට කම්පියුටර්ස් වගයක් අලුතින් ගන්න ඉන්නේ..
    ඕනේ නම් සෙට් කරලා දෙන්න පුලුවන්..

    උඹ මචන් කොහෙද ඉන්නේ ?

    අවුලක් නෑ..මම ඔයාට pm 1k දාන්නම්
     

    EK Nadal

    Member
    Sep 12, 2009
    197
    0
    0
    35
    Gampaha
    HI FRIENDS.....!!!!


    කෂ්ටියට මතක ඇතිනෙ මම පෙරේදා තමයි අපාහු ELAKIRI පවුලට එකතු උනේ..:):):) අලුත් MACHINE එකක් ගන්නකන් මම EK එන්න බැරි උනා..ANYWAY GUYS මම ගත්ත MACHINE එක මම විකුණන්න තීරණය කලා..BCOZ මගෙ අලුත්ම CORE i3 LAPTOP එක ON THE WAY...දෙකක් තියන් වැඩක් නෑනේ..SO ඉස්සෙරලම මගෙ EK යාලුවන්ට කියන්න හිතුනා..SO මේ ටික තමා තියෙන්නෙ..



    Intel Core i3 PROCESSOR 540 3.07 GHz (4 CPUs)
    ASUS P7H55-M LX MOTHERBOARD
    4 GB DDR3 KINGSTON RAM
    1 GB INTEL HD GRAPHICS
    1 TB HARD DISK
    SAMSUNG 24X DVD WRITER
    KEYBOARD & MOUSE




    85796980.jpg



    41109525.jpg



    47131419.jpg




    මේක මම ගත්තෙ 53250 ට.අරන් තව මාසයක්වත් නෑ..WAR 3 YEARS..අලුත් MACHINE එකක් ගන්න ආස කෙනෙක් ඉන්නවන්ම් මට PM කරන්න.අඩු කරල දෙන්න පුලුවන්..MACHINE එකත් සුපිරියට හදල තියෙන්නෙ..ආයෙ හදන්න දෙයක් නෑ..PC එකකට ඕන හැම SOFTWARE එකක්ම වගෙ දාල තියෙන්නෙ..ඔක්කොම ගින්දර වගේ REGESTERED.එකක්වත් TRIAL නෑ..අනිත් එක PC එක ගන්නවනම් එයාට ම‍‍‍‍ම ගානේ FULLY ACTIVATED WINDOWS 7 ULTIMATE DVD එකක් දෙනවා..ඕන තරම් UPDATE කරන්නත් පුලුවන්..DOWNLOAD කරන්නත් පුලුවන්..INTREST කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න..OK??



    20,000 kata karamuda ? :nerd::nerd: