Corona 2nd wave (Megathread)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,700
    39,392
    113
    Homagama
    අප්පට හුකන කතාවක්නේ බන් ඒක
    යකෝ කොරෝනා ලෙඩ්ඩුත් එක්ක මෙයාව දාල තිබ්බෙ කොරෝනා පොසිටිව්ද කියල බලන්නේ නැතුවද ? යකෝ කොරෝනා නැතිඋනත් කොරෝනා හැදෙනවනේ‍ පොසිටිව් අයත් එක්ක දැම්මම..

    දැන් දැන් නම් ආන්ඩුවෙන් එලියට දෙන ෆිගර්ස් ගැන ලොකු සැකයකෙනවා.

    Lankawe hati thama. Rata rakina wiruwa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,700
    39,392
    113
    Homagama
    බංකොලොත් භාණ්ඩාගරයක් තියාගෙන, හොර මැශීන් ගෙන්වා ගෙන ආණ්ඩුව මිනිස් ජීවිත එක සෙල්ලම් කරයි - නීරෝධායනය වන අසාදිත නොවූවන්ගෙන් ගසා කයි!

    විදේශයින් පැමිණි මා හෙට දිනයේ නීරෝධායනය අවසන් කොට හෝටලෙන් පිටවීමට නියමිතය. දෙවන PCR පරීක්ෂාව 26/10 දින සිදු කලද සාම්පලයේ අඩුවක් නිසා වාර්තාව නොලැබී ඇති බව අද රාත්‍රී 8.30ට මට දැනුම් දුන්නා.

    මිලිටරි නියෝගය වූයේ පෞද්ගලිකව PCR පරීක්ෂාව කරගන්නා ලෙසටත්, එහි වාර්තාව ලැබෙන තුරු මා හට හෝටලයෙන් පිටවිය නොහැකි බවත් ය.

    නමුත් මා පෙන්වා දුන්නේ මා හට එවන් මුදලක් නොමැති බවත්, අලුත් නීති අනුව පළමු පෙල ආශ්‍රිතයන් පවා නිවෙස්වල නීරෝධායනය කරන නිසා, හෙට උදෙන්ම නැවත සාම්පල ලබාගෙන අපව පිටත් කරන ලෙසටයි.

    එවිට ඔවුන් කිව්වේ සතියකට පෙර ගත්තු සාම්පල් වල පවා ප්‍රතිඵල නොලැබී ඇති බැවින් එසේ කළ නොහැකි බවයි.

    මෙය බලහත් කාරී මර්දනයක් නොවේද? කෝවිඩ් අරමුදලට මොකද වුණේ? රජයේ නොසැලකිලි කමට අවනත නොවන මාව අත් අඩංගුවට ගත හැකිද?

    එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්...SHARE! 🙏
    #බොක්කෙන්මlankan

    - tushara wickrmanayaka
     
    • Like
    Reactions: windows_ubuntu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,544
    98,500
    113
    මියගිය බියගම OIC නිදන්ගත රෝග කිහිපයකින්ම පෙළුණු අයෙක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
    දැන් නිදන්ගත රෝග කියලත් ලෙඩක් බෝ වෙනවද කොහෙද කොරෝන අස්සෙ.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,700
    39,392
    113
    Homagama
    බනින්නේ බොරුව වපුරන හොරුන්ට. රිදේන්නේ කටුකන බල්ලන්ට 🤣🤣🤣

    කොරොනා හැදෙද්දි හා මැරෙද්දි නම් බේද නැතුව හැමෝටම හැදනෙවා මැරෙනවා

    ඔව් බං. මැරෙනකොන
    මියගිය බියගම OIC නිදන්ගත රෝග කිහිපයකින්ම පෙළුණු අයෙක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    දිවුරුම් සහතිකයක් ලියන්න දැම්ම, කිසිම ලෙඩක් නැ කියලා. නැත්තම් මිනියටත් ගරහනවා. යකෝ, මේක ලෝක වසංගතයක් .ඉතින් කොවිඩ් වලින් මලා කියලා කියන එක වරදක් නෙවෙයි. නිකං සැර බාල කරලා කෙලවගන්නවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,700
    39,392
    113
    Homagama
    බංකොලොත් භාණ්ඩාගරයක් තියාගෙන, හොර මැශීන් ගෙන්වා ගෙන ආණ්ඩුව මිනිස් ජීවිත එක සෙල්ලම් කරයි - නීරෝධායනය වන අසාදිත නොවූවන්ගෙන් ගසා කයි!

    විදේශයින් පැමිණි මා හෙට දිනයේ නීරෝධායනය අවසන් කොට හෝටලෙන් පිටවීමට නියමිතය. දෙවන PCR පරීක්ෂාව 26/10 දින සිදු කලද සාම්පලයේ අඩුවක් නිසා වාර්තාව නොලැබී ඇති බව අද රාත්‍රී 8.30ට මට දැනුම් දුන්නා.

    මිලිටරි නියෝගය වූයේ පෞද්ගලිකව PCR පරීක්ෂාව කරගන්නා ලෙසටත්, එහි වාර්තාව ලැබෙන තුරු මා හට හෝටලයෙන් පිටවිය නොහැකි බවත් ය.

    නමුත් මා පෙන්වා දුන්නේ මා හට එවන් මුදලක් නොමැති බවත්, අලුත් නීති අනුව පළමු පෙල ආශ්‍රිතයන් පවා නිවෙස්වල නීරෝධායනය කරන නිසා, හෙට උදෙන්ම නැවත සාම්පල ලබාගෙන අපව පිටත් කරන ලෙසටයි.

    එවිට ඔවුන් කිව්වේ සතියකට පෙර ගත්තු සාම්පල් වල පවා ප්‍රතිඵල නොලැබී ඇති බැවින් එසේ කළ නොහැකි බවයි.

    මෙය බලහත් කාරී මර්දනයක් නොවේද? කෝවිඩ් අරමුදලට මොකද වුණේ? රජයේ නොසැලකිලි කමට අවනත නොවන මාව අත් අඩංගුවට ගත හැකිද?

    එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්...SHARE! 🙏
    #බොක්කෙන්මlankan

    - tushara wickrmanayaka

    මේක කියවන්න
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත.

    61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

    ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

    මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

    පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
    මළාට පස්සෙ කොරෝනද කියල පරීක්ෂණ කරන්නෙ..හනේ හනේ..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අද දිනයේදී කොරෝනා අසාදිතයන් 582 ක්

    මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (29) පස්වරු 10.20 වන විට වාර්තා වු ආසාදිතයන් 168 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ ‍සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 582 ක් දක්වා ඉහළ ගියේය.

    නිරෝධායන මද්‍යස්ථානවල සිටින 53 දෙනෙක් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ සහ ධීවර වරායන් ආශ්‍රිතයන් 115 ක්ද අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 168 දෙනා අතර වෙති.

    මෙම ආසාදිතයන් පිරිසත් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6313 කි.
    කොහෙන්ද හම්බුනේ කියන්නෙ නැ නෙ
    ආශිතයො ගානව විතරයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,700
    39,392
    113
    Homagama
    කොහෙන්ද හම්බුනේ කියන්නෙ නැ නෙ
    ආශිතයො ගානව විතරයි

    දාලා තිබ්බා. හොයාලා දාන්නනම්.දරුනු වැඩේ කියන්නේ නිගම්බෝ මාකට් එකටත් ගිහින්. හිතපං එතනින් යන දුර. අනික මෙතන තියන ලොකුම අවුල තමයි හැම එකාවට කොහොමහරි මිනුවංගොඩට ඔබ්බවන එක.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,983
    1
    31,499
    113
    - උඩරට -
    කොරෝනා හැදිලා නිරෝධායනය වෙලා දැන් සුව වෙලා ඉන්න කවුරුවත් නැද්ද බන් එලකිරියේ
     
    • Like
    Reactions: Boralugoda01

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ithin bn corona kiyala sekai nam unwa wattuwata dana hari nane . corona seka wattuwe daala corona nathi ayatath bowenawane mokada corona thiyena ayayi nathi ayayi dekama innawane :confused: