Corona 2nd wave (Megathread)

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    💥 Breaking News
    පාර්ලිමේන්තුවට අනියුක්ත බුද්ධි අංශ උප පොලිස් පරීක්ෂකවරයෙකු හටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා ..
     
    • Like
    Reactions: kasun090354t

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පාර්ලිමේන්තුවේ සේවය කරන විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහහුරු වී තිබෙනවා.

    චේත්‍රදාරී නරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඔහු පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධන පිළිබඳ ඡන්ද විමසීම සිදු කෙරුණු ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි.

    ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු ද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴කළුබෝවිල රෝහලේ සේවකයින් 07 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි ..
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල
    🔴කළුබෝවිල රෝහලේ සේවකයින් 07 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි ..
    මේ පාරනම් හිත හදාන තමා ඉන්න වෙන්නේ. 🙁🙁🙁.
     
    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    20201024_214246.jpg
     
    • Like
    Reactions: The Kingslayer

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    💥 Breaking News
    පාර්ලිමේන්තුවට අනියුක්ත බුද්ධි අංශ උප පොලිස් පරීක්ෂකවරයෙකු හටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා ..
    වෙයිටින් ෆෝ සුබ පනිවිඩයක්.
     
    • Like
    Reactions: kasun090354t

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාර්ලිමේන්තුවේ සේවය කරන විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහහුරු වී තිබෙනවා.

    චේත්‍රදාරී නරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඔහු පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධන පිළිබඳ ඡන්ද විමසීම සිදු කෙරුණු ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි.

    ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු ද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
    හුරේ
     
    • Love
    Reactions: Smartm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    පාර්ලිමේන්තුවේ සේවය කරන විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහහුරු වී තිබෙනවා.

    චේත්‍රදාරී නරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඔහු පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධන පිළිබඳ ඡන්ද විමසීම සිදු කෙරුණු ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි.

    ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු ද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
    20න් රටට වැඩක් වෙලා වගේ ඒ කියන්නෙ.
     
    • Love
    Reactions: Smartm

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක

    පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. යන එන ගමන අඩුකරපල්ලා. හැදුනොත් විනාසයි. අනික දැන් පර සක්කිලි මාධ්‍ය කැමරා උස්සගෙන පිටිපස්සේ ගිහින් කොරොනා ඒඩ්ස් ගානට මිනිසුන්ගේ ඔළුවට දාල තියෙන්නේ. හැදුනොත් කොන්වීමක් වෙන්න පුළුවන්. ඒ තරම් මිනිස්සු බයයි. පරසක්කිලි මාධ්‍යත් වගකියන්න ඔනේ. කැමරා උස්සගෙන අම්මගේ රෙද්ද හොයන්න යන හැතිකරේ.

    ඡන්දේට කලින් තිබ්බ සැලකිල්ල ඡන්දේට පස්සේ නෑ .

    මුලින්ම ආවේ මිනුවන්ගොඩ . හැබැයි කෑල්ල කෑල්ල වැහුවේ. දැන් කොලඹටත් ඇවිල්ලා කලුතරටත් ඇවිල්ලා. කුරුනෑගල කෑගල්ලත් අවදානම් .

    එකත් මතක තියාගනිල්ලා

    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලබලා හිත යට කැරකිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මටත් බොල් කැස්සක් ඇවිල්ලා....බඩු හරි වගේ... :(

    k416etdy38n11.jpg
     
    Last edited:
    • Sad
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පාර්ලිමේන්තුවේ සේවය කරන විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහහුරු වී තිබෙනවා.

    චේත්‍රදාරී නරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඔහු පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධන පිළිබඳ ඡන්ද විමසීම සිදු කෙරුණු ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි.

    ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු ද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

    good news.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ.

    නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට අයත් නොවන අතර ආසාදිතයන් 92 දෙනාම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ති‍බේ.

    මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 10.15 වන විට තවත් ආසාදිතයන් 75 දෙනකු වාර්තා වී තිබේ.

    නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට අයත් නොවන අතර ආසාදිතයන් 75 දෙනාම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ති‍බේ.

    Sources: http://www.lankadeepa.lk/latest_news/තවත්-කොරෝනා-ආසාදිතයන්-75-ක්-හඳුනා-ගැනේ/1-581080

    http://www.lankadeepa.lk/covid19/මිනුවන්ගොඩ---පෑලියගොඩ-කොරෝනා-පොකුර-4000-ඉක්මවයි/203-581081
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 ගාල්ල,බෙරුවල ධිවර වරායන්ගේ අහබු PCR පරික්ශන 2000 ක ප්‍රතිපල අද ලැබිමට නියමිතයි.