නොයන තරමට හොඳයිරටේ තියෙන තත්වේ අනුව මම කොන්ඩේ කපන්න ද ? එපා ද ?![]()
saloon වලින් covid -19 එනවා නේ
![]()

මේ පාරනම් හිත හදාන තමා ඉන්න වෙන්නේ.කළුබෝවිල රෝහලේ සේවකයින් 07 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි ..
වෙයිටින් ෆෝ සුබ පනිවිඩයක්.Breaking News
පාර්ලිමේන්තුවට අනියුක්ත බුද්ධි අංශ උප පොලිස් පරීක්ෂකවරයෙකු හටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා ..
හුරේපාර්ලිමේන්තුවේ සේවය කරන විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහහුරු වී තිබෙනවා.
චේත්රදාරී නරේන් ප්රනාන්දු මහතා පැවසුවේ ඔහු පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධන පිළිබඳ ඡන්ද විමසීම සිදු කෙරුණු ඉකුත් බ්රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි.
ඒ අනුව ඔහුගේ ආශ්රිතයින් කිහිප දෙනෙකු ද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
20න් රටට වැඩක් වෙලා වගේ ඒ කියන්නෙ.පාර්ලිමේන්තුවේ සේවය කරන විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහහුරු වී තිබෙනවා.
චේත්රදාරී නරේන් ප්රනාන්දු මහතා පැවසුවේ ඔහු පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධන පිළිබඳ ඡන්ද විමසීම සිදු කෙරුණු ඉකුත් බ්රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි.
ඒ අනුව ඔහුගේ ආශ්රිතයින් කිහිප දෙනෙකු ද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සේවය කරන විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහහුරු වී තිබෙනවා.