එළකිරි එකේ හැම එකටම වගෙ ත්‍රෙඩ්ස් තියනවා.....
මම නිකමට ඉන්නකොට හිතුනා ඒත් ලoකාවෙ ගොඩාක් ජනප්‍රිය වෙලා තියන online ගේම් එකක් වෙන Counter Strike එකට ත්‍රෙඩ් එකක් නැහැ නේද කියලා.
online severs වල ගහන players la එන්න.මෙතන තමන්ගෙ හැකියාව පෙන්නන්න.අපිත් ආසයි බලාගන්න!!
මම මුලින්ම මගෙ score එකෙ screen shot එකක් දාන්නන්.ඔයාලත් තමන්ගෙ ඒවා දාන්න