sirawatamaයකෝ ගහපු උන් නිසා තමයි හර්ඩ් ඉමියුනිටි එක හැදිලා නොගහපු උන් බේරුනේ. උඹල දැන් මෙතන පල් එකට අපි ඕව ගැහුවේ නෑග් ගගා එන්න එපා.
නෑ මම ඒක ඇහුවෙ අනාගතේ ආයෙ ඔය වගේ කේස් එකක් ආවොත් ඕක නොගහපු නිසා ප්‍රශ්නයක් වෙයිද කියල්යකෝ ගහපු උන් නිසා තමයි හර්ඩ් ඉමියුනිටි එක හැදිලා නොගහපු උන් බේරුනේ. උඹල දැන් මෙතන පල් එකට අපි ඕව ගැහුවේ නෑග් ගගා එන්න එපා.
sputnik gesuwe, hitapu amathiya wathura nam gasala tiyenne api goda.සයිනෝපාම් දෙකක් ගැහුවා. ඒක නම් වතුර නිසා අවුලක් නෑ.
oya vaccine wala production nathara kara!මම එකක්වත් ගහගත්තෙ නෑ.. දැන් ඕක ගහගත්තෙ බොරුවට නේද කියල හිතෙන්නෙ නැද්ද?
SameBefore covid, I had a runny nose, cold, and fever a few times a month. Since getting the injection, I have had almost nothing for the last 6 to 7 years.
එකක්වත් ගැහුවෙ නෑ. ගහපු උන්ගෙ immunity එකෙන් වාසි අරන් ඉන්නවා.මම එකක්වත් ගහගත්තෙ නෑ.. දැන් ඕක ගහගත්තෙ බොරුවට නේද කියල හිතෙන්නෙ නැද්ද?