Covid 19 Injection එකක්වත් ගහත්තෙ නැති අය ඉන්නවද?

Riddler1

Well-known member
  • Oct 12, 2025
    138
    260
    63
    මම එකක්වත් ගහගත්තෙ නෑ.. දැන් ඕක ගහගත්තෙ බොරුවට නේද කියල හිතෙන්නෙ නැද්ද?
     
    • Love
    Reactions: SomiBoyz

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,976
    15,446
    113
    35
    Spain
    යකෝ ගහපු උන් නිසා තමයි හර්ඩ් ඉමියුනිටි එක හැදිලා නොගහපු උන් බේරුනේ. උඹල දැන් මෙතන පල් එකට අපි ඕව ගැහුවේ නෑග් ගගා එන්න එපා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    යකෝ ගහපු උන් නිසා තමයි හර්ඩ් ඉමියුනිටි එක හැදිලා නොගහපු උන් බේරුනේ. උඹල දැන් මෙතන පල් එකට අපි ඕව ගැහුවේ නෑග් ගගා එන්න එපා.
    sirawatama
     
    • Like
    Reactions: Inigo Montoya

    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    138
    260
    63
    යකෝ ගහපු උන් නිසා තමයි හර්ඩ් ඉමියුනිටි එක හැදිලා නොගහපු උන් බේරුනේ. උඹල දැන් මෙතන පල් එකට අපි ඕව ගැහුවේ නෑග් ගගා එන්න එපා.
    නෑ මම ඒක ඇහුවෙ අනාගතේ ආයෙ ඔය වගේ කේස් එකක් ආවොත් ඕක නොගහපු නිසා ප්‍රශ්නයක් වෙයිද කියල්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මම එකක්වත් ගහගත්තෙ නෑ.. දැන් ඕක ගහගත්තෙ බොරුවට නේද කියල හිතෙන්නෙ නැද්ද?
    oya vaccine wala production nathara kara!

    vaccine eka awe minissu eka podiyata marila desapalana prasna nawathaganna. minissu maranawa tika tika. loke sampath madi higana prajawata kanna bonna denna!
     
    • Like
    Reactions: chanakamanjula

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,066
    1,709
    113
    ඕය 3ම ගැහුව මම

    පයිය පොඩ්ඩක් කොට වෙලා කියල හිතෙනව
    හරියටම ශුවර් නෑ එ ගැන, පයිය කොට වෙලාද, නැත්නන් බඩ ඉස්සරහට ඇවිල්ලද කියල
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    317
    534
    93
    ගැහුවෙ නෑ එකක්වත්. හැබැයි ඒ කාලෙ කොන් උනා ගැහුවෙ නෑ කියලනම්. 😐
     
    • Love
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    මමත් එකක්වත් ගැහුවේ නැහැ. හැබැයි ගෙදර අයගෙන් උන බෝ උනොත් මාර විදිහට ඔලුවේ කැක්කුම එනවා. Mutate වෙද්දී ප්‍රශ්න වෙන්න ඇති.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,803
    113
    මම එකක්වත් ගහගත්තෙ නෑ.. දැන් ඕක ගහගත්තෙ බොරුවට නේද කියල හිතෙන්නෙ නැද්ද?
    එකක්වත් ගැහුවෙ නෑ. ගහපු උන්ගෙ immunity එකෙන් වාසි අරන් ඉන්නවා.