Cpanel/DirectAdmin Shared Hosting අඩු මිලකට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    8,084
    3
    2,011
    113
    32
    Anuradhapura
    lktips.com
    Hosting Service එක පටන් අරන් අවුරුදු දෙකක් වෙනවා අපිට විශාල Customers ලා ගනනක් සිටිනවා. අපිට Servers කිහිපයක් තියෙනවා. අපි Hosting දෙන්නේ Germany / Finland Servers වලින්

    ✔ 99.9% Uptime තියෙනවා
    ✔ 24/7/365 Support එක දෙනවා. එසැනින් ඔබේ වෙබ් අඩවිය සම්බන්ධව ඕනෑම දෙයකට සහය වීමට පුළුවන්.
    ✔ Auto Backups නොමිලේ දෙනවා
    ✔ දින 30 ඇතුලත අපේ පැත්තෙන් මොනවා හරි තාක්ෂණික ගැටළුවක් උනොත් එවෙලම Backup එකත් සමග මුදල් ගෙවීමක් කරනවා.

    අපේ වෙබ් එකේ එකේ Review තියෙනවා ඒවා බලන්න. https://lankawebhosting.net/

    අවුරුද්දටම අඩු මිලකට DirectAdmin Hosting තියෙනවා අවුරුද්දටම 1GB 1100/- සිට මේවා අඩුවට දෙන්නේ DirectAdmin Control Panel එක මිලෙන් අඩු නිසයි කිසිම ගැටළුවක් මේ වගේ නෑ https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

    Personal Cpanel Hosting තියෙනවා. අවුරුද්ද්ටම 5GB 5500/- සිට https://lankawebhosting.net/linux-personal-shared-hosting-sri-lanka.html

    Business Cpanel Hosting තියෙනවා මාසේට 8GB Rs 900/- සිට මේවගේ Disk Space හැර අනිත් සියළු දේ Unlimited තියෙනවා. https://lankawebhosting.net/linux-business-shared-hosting-sri-lanka.html

    වැඩි විස්තර සදහා කතා කරන්න (24/7/365) 077 489 8282 | 071 668 8282 | 025 572 8282

    ගෙවීම් ක්‍රම : Bank of Ceylon / Commercial Bank මුදල් තැන්පතු හා Visa/Master/American Express/Discover Debit/Credit කාඩ් මගින් ද ගෙවීම් කළ හැක.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    8,084
    3
    2,011
    113
    32
    Anuradhapura
    lktips.com

    thank you

    Seedbox/rdp tiyada ? Price kohomada bro ??

    Rdp linux desktop unath awlak na price adu nam.

    Seedbox එකක් හදලා දෙන්නත් පුලුවන් VPS එකකින්, Linux VPS එකකට VNC දාලා දෙන්නත් පුළුවන් (RDP විදියට) ඔකොම Install කරලා දෙන්නම්.

    අඩුම පැකේජ් එක 1400/- Monthly, Monthly ගෙවන්න පුළුවන්. අවුරුද්දටම ගන්නවා නම් ගොඩක් අඩු කරලා දෙන්න පුළුවන්. මේ No එකට Call එකක් දෙන්න 24/7 වැඩ 077 489 8282

    ape data ubata access karanna puluwanad kiypm. thawa shared eke emails yanne spam ekatada kiypn

    සරලවම කියනවා නම් මගේ Panel එකෙන් ඔයාගේ Panel එකට Password/Username නැතුව ලොග් වෙන්න පුළුවන් ඕනේ වෙලාවක. දාලා තියෙන දේවල් මොනවා ද කියලා බලන්න පුළුවන් ඒක හැම Web Hosting එකකටම පොදුයි ඒ අයටත් පුළුවන් එයාලගේ Customers ලග Account වලට එහෙම ලොග් වෙන්න. හැබැයි අපි එහෙම ලොග් වෙන්නේ නෑ.


    thank you
     
    • Like
    Reactions: Nawwas

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    3,444
    1,091
    113
    Oh My GAH
    සරලවම කියනවා නම් මගේ Panel එකෙන් ඔයාගේ Panel එකට Password/Username නැතුව ලොග් වෙන්න පුළුවන් ඕනේ වෙලාවක. දාලා තියෙන දේවල් මොනවා ද කියලා බලන්න පුළුවන් ඒක හැම Web Hosting එකකටම පොදුයි ඒ අයටත් පුළුවන් එයාලගේ Customers ලග Account වලට එහෙම ලොග් වෙන්න. හැබැයි අපි එහෙම ලොග් වෙන්නේ නෑ.
    shared hosting walin emails yanne spam ekatada?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    5,889
    3,012
    113
    අපෝ උඹෙන් ඔය වැඩ කරගත්තොත් මොකක් හරි අවුලක් ගියාම මූ අම්මා දම්මලා අපිට බනීවි. 😥😥😥
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    8,084
    3
    2,011
    113
    32
    Anuradhapura
    lktips.com
    shared hosting walin emails yanne spam ekatada?

    ස්පෑම් එකට යන්නේ නෑ.

    අපෝ උඹෙන් ඔය වැඩ කරගත්තොත් මොකක් හරි අවුලක් ගියාම මූ අම්මා දම්මලා අපිට බනීවි. 😥😥😥

    පිස්සු ද මචන්