cPanel Price Hike cPanel මිල වැඩි කිරීම්

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    cPanel Price Hike cPanel මිල වැඩි කිරීම්

    ගොඩක් අය නොදන්නවා ඇති සමහරු දන්නවත් ඇති cPanel සමාගම තමන්ගේ License Prices ඉහල දමා ඇති බව.

    Hosting Industry එකේ වැඩිපුරම භාවිතා වෙන්නේ cPanel හා Plesk කියන Control Panel දෙක. එත් ලගදි plesk company එක විසින් cPanel company එක මිලදී ගන්නවා. ගත්ත ගමන්ම එයාලා plesk pricing ඉහල දානවා ඊට පස්සේ මසකට $13 ත් $16ත් අතර තිබ්බ VPS LICENSE එක මසකට $45ක් දක්වා වැඩි කරනවා.

    ඒ විතරක් නෙවේ $45 license එකේ cPanel accounts හදන්න පුළුවන් 100යි. ඊට වඩා හදන හැම account එකකටම $0.20 ගානේ මාසෙකට කැපෙනවා.

    මේක හොස්ටින්ග් කරන ලංකාවේ අපිට විතරක් නෙවේ GODADDY/NAMECHEAP වලටත් එකයි. මේ දවස් ටිකේ හැමෝම PRICING CHANGE කරන ගමන් ඉන්නේ ඉතින් අපිත් අපේ Shared/RESELLER pricing වැඩි කරා.

    cPanel වල මේ change එක September 1 ඉදන් enforce කරනවා.

    එලකිරියෙන් මගෙන් ගත්ත ගොඩක් අය ඉන්නවා cPanel මිල වැඩි කිරීම් දරාගන්න බැරි උදවියට අපි Solution එකක් හැටියට Direct Admin වලට migrate කරලා දෙනවා තව අපෙන් ගන්න ඕනෑම VPS සර්වර් එක්කට $1 ක් වැනි සුළු මුදලකට Direct Admin Monthly License එකක් එක්ක අපි install කරලා දෙනවා.

    තව දෙයක් මේ දවස් වල cPanel unlimited accounts විකුණන අයගෙන් පරිස්සම් වෙන්න .


    වැඩි විස්තර

    https://cpanel.net/pricing/




     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry::sorry: ඔවු මචං, මටත් ඊයෙ email එක ඇවිත් තිබ්බා. රු.500කින් වැඩි වුනා කියල :oo: අඩු වෙන එකක් නැත්ද මචං ආයෙත්? නැත්නම් දිගටම මෙහෙම තියෙයිද? දැනට hosting useකරන උන්ට මේක ගෙවන්න වෙන්නෙ කවද ඉදලද?
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    :sorry::sorry: ඔවු මචං, මටත් ඊයෙ email එක ඇවිත් තිබ්බා. රු.500කින් වැඩි වුනා කියල :oo: අඩු වෙන එකක් නැත්ද මචං ආයෙත්? නැත්නම් දිගටම මෙහෙම තියෙයිද? දැනට hosting useකරන උන්ට මේක ගෙවන්න වෙන්නෙ කවද ඉදලද?




    September1 ඉදං වැඩි වෙන්නේ අපිත් අපේ reseller එක වැඩි කරා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    cpanel alternative oni tharam thiyenne bn, nginx , varnish inbuilt thiyena ewa.
    cpanel is an outdated shit now