Crazybuddy

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එළකිරි එකටනම් හැමදාම එනව. ඒත් ත්‍රේඩ්වලට පෝසට් වැටෙනවනම් අඩුයි. ඒක නිසා සෙට් වුණේ නෑ තමයි. :D මොකෝ වෙන්නෙ ඉතින්?
    මාත් ඉතින් රෑට තමා ලොග් වෙන්නෙ.. දවල් වරුවේ වැඩ.. :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් ඉතින් රෑට තමා ලොග් වෙන්නෙ.. දවල් වරුවේ වැඩ.. :(

    වැඩ කරනකොට ඉතින් එහෙම තමයිනෙ. අනිත් දේවල්වලට වෙලාව අඩුයිනෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol:
    දැන්ම මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයිද..
    මාර වැඩේ කියන්නෙ දැන් උන්ට ඡන්දෙ දීපු එකෙක්වත් නෑනේ.. අහපු හැම එකාම මහින්දට දීල තියෙන්නෙ..

    ඔව්.. ඒකෙන් මූත් එක්ක ගේමට හිටපු උන් වෙනම ප්ලෑනක් ගහල මූට පට්ට ගේම් ටිකක් සෙට් කලා.. අන්තිමේ උනේ එකට හිටපු උන් තරහ වෙච්චි එක.. දැන් නම් කවුරුවත් අවුල් නැහැ වගේ.. ඒත් ගයියට අප්සට් උන් කියපු දේවල් වලට..

    ඔයිට කලින් මතකනේ දරුවගෙ සීන් එක..:(

    මම නම් චන්දේ දුන්න කියන්න බය නෑ.. ඒ වගේම ඒක වැරදුනා නම් ඒකේ වගකීම අරගන්නත් ලෑස්තියි.. ඒත් ඉතිං මට නම් තාම හිතිලා නෑ රට වැරදි අතට යනවා කියලා.. මොකද අවුරුදු 15ක් තිස්සේ හැදුන දේවල් එකපාර වෙනස් කරන්න හරි අමාරුයි.. මගේ වයසත් එක්ක මීට වඩා දේවල් වෙනස් වෙනවා මම දැකලා තියෙන නිසා කලබල නොවී ඉවසන් ඉන්න පුලුවන්... :D

    උන් ගේම් සෙට් කරේ මුගේ වැරැද්දෙන්.. මම නම් සම්පූර්ණ වැරැද්ද පටවන්නේ මූට.. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kena hariyatama danne naha ban dannawaanam hombata dekak denne :lol:

    අඩෝ බොරු කියන්න එපා ටිටී උඹේ පරන ලවු එක.. උඹ ඒකිගේ ෆේස් බුක් එකෙන් මාවත් අයින් කෙරෙව්වා මාව ශුවර් නෑ කියලා... කැ*යා... :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    uh boss kohomada? :cool:
    :cool: innawa boss hodin ithin it
    අඩෝ බොරු කියන්න එපා ටිටී උඹේ පරන ලවු එක.. උඹ ඒකිගේ ෆේස් බුක් එකෙන් මාවත් අයින් කෙරෙව්වා මාව ශුවර් නෑ කියලා... කැ*යා... :lol::lol:
    :lol::lol: pala boru nokiyaa:lol::lol:
    love kiyanne uparim love:love:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක එක ජාතියේ පොරවල් ඉන්නවා බං මේකෙ, සමහරු ගොඩක් උදව් කරනවා, සමහරු මුකුත් නෑ, අපේ ඇත්ත සමාජෙ වගේ තමයි, ඒකම පොඩි කොටසක් අරං බැලුවම මේකෙ දළ අදහසක් ගන්න පුලුවන් බං, මම මේ ළඟදි බයික් එකක් ගැන උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මා, මට මගේ ළඟ හිටපු උන්ටත් වැඩිය ඇත්තටම උදව් කළා මේකෙ හිටපු කට්ටිය ඒ අතරින් එකෙක් ගොඩක් උදව් කළා, මම හැබැයි ජීවිතේටම දැකලා නෑ ඒත් එහෙම උදව් කරන්නේ හොඳ අය මේකෙ ඉන්න නිසා,

    http://www.elakiri.com/forum/member.php?u=1489

    මෙන්න මට උදව් කරපු මෙම්බර්, උඹට තාම එක්කෙනයි හම්බවෙලා තියෙන්නේ ඔහොම ආශ්‍ර‍ය කරල බලපං තව හොඳ ගොඩක් අය හම්බවෙයි බං,

    Rep 7++
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    http://www.elakiri.com/forum/member.php?u=326070

    machanla meka madak gahanna dapu thread ekak nevi :no:
    mama dakapu deyak kiyannai meka damme
    mama mekata apu davasl vala idala note karapu deyak thami
    meke maha apata type eke un pirila , boruwata rep kapanava, kisima
    hetuwak natuwa kunuharupa kiyanava, samahara members la maha oluven inne api vage podi minihekva vadiye ganan ganne na ,samahara members la kalli gahila podi unva thala pela danava, samahara members la
    danna deyak unath kiyala denne na :no: hama ekama hangagena inne :dull:
    hama ekama dannava vage kiyavanne :dull: namuth ahuvama shape eke maru venava

    namuth ban me ekakatavath vatenne nati hoda kollek meke innava
    u thami Crazybuddy, u mata rep dunna anik un boruwata rep kapana kota,
    uge rep power eka 30+ koheda tiyenne ,e kiyanne u meke inna super senior member kenek namuth ehema velath u apith ekka vachanayak katha karanna amatha kare na, u danna deval okkomavage apita kiyala denava
    anek un vage oluven na, onama ekek ekka hodin inna hoda miniyek
    katavath vadayak venne nati venne paduve innava, podi members lava thala pela danne na, siyalla dath vage na ,nihathamani ekek.
    uba vage kollo gana hari adambarai mata, ubalavage minissunta varadinne na machan. jaya :):)
    මම හිතුවේ උබ උට බනිනවා කියල ...:lol:
    :lol:

    දෙකක් කතා කරන්න අආවේ :lol::lol:

    උ හොද එකා ..අලුත් පරණ කියල නැ :yes::yes:
    ටිකක් පරිස්සමෙන් හැබැයි ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    http://www.elakiri.com/forum/member.php?u=1489

    මෙන්න මට උදව් කරපු මෙම්බර්, උඹට තාම එක්කෙනයි හම්බවෙලා තියෙන්නේ ඔහොම ආශ්‍ර‍ය කරල බලපං තව හොඳ ගොඩක් අය හම්බවෙයි බං,

    Rep 7++

    ඔය මෙම්බර්ගෙන් ටිකක් පරිස්සම් වෙයන් මචං.. අපිත් මෙකේ පරන උන් නිසා උඹේ හොදට කියන්නේ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එක එක ජාතියේ පොරවල් ඉන්නවා බං මේකෙ, සමහරු ගොඩක් උදව් කරනවා, සමහරු මුකුත් නෑ, අපේ ඇත්ත සමාජෙ වගේ තමයි, ඒකම පොඩි කොටසක් අරං බැලුවම මේකෙ දළ අදහසක් ගන්න පුලුවන් බං, මම මේ ළඟදි බයික් එකක් ගැන උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මා, මට මගේ ළඟ හිටපු උන්ටත් වැඩිය ඇත්තටම උදව් කළා මේකෙ හිටපු කට්ටිය ඒ අතරින් එකෙක් ගොඩක් උදව් කළා, මම හැබැයි ජීවිතේටම දැකලා නෑ ඒත් එහෙම උදව් කරන්නේ හොඳ අය මේකෙ ඉන්න නිසා,

    http://www.elakiri.com/forum/member.php?u=1489

    මෙන්න මට උදව් කරපු මෙම්බර්, උඹට තාම එක්කෙනයි හම්බවෙලා තියෙන්නේ ඔහොම ආශ්‍ර‍ය කරල බලපං තව හොඳ ගොඩක් අය හම්බවෙයි බං,

    Rep 7++

    කොහෙද මේකේ අසහන thred ආපු ගමන්ම කියවන්න ඕනේ ඒවා යට යනවානේ මොනවා කරන්නද :nerd:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මම මේ ළඟදි බයික් එකක් ගැන උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මා,

    http://www.elakiri.com/forum/member.php?u=1489

    මෙන්න මට උදව් කරපු මෙම්බර්,
    උබට වැරදිලා, ශුවර් එකට උබ අහන්න ඇත්තෙ ලේලන්ඩ් බස් සම්බන්ඳ මොකක් හරි එකක්..:rolleyes: