Creative Software SE 1st interview එකට ගියපු කවුරුහරි ඉන්නවද ? මට හෙට interview එකක් Creative එකේ .. company culture එකත් හොදයි salaryත් හොදයි කියලා දන්නවා. interview process එක මොන වගේද කියල තමයි දන්නේ නැත්තේ .. 1st interview ගියපු කවුරුහරි ඉන්නවනම් කියන්න මොනවගේ දේවල්ද අහන්නේ ?
bump එකක් දාගෙන යමන්
bump එකක් දාගෙන යමන්




