මචන්ලා....මම මේ ප්රශ්නේ ඉස්සෙලා දවසකුත් ඇහුව..හරියන පිළිතුරක් ලැබුනේ නැහැ...මට MP3/4 Player එකක් ගන්න ඕන.......මට අවුල තියෙන්නේ Apple Ipod 5th Gen එකක් ද ? එක්කෝ creative ZEN X-Fi3 එකක් ගන්නවද කියන එක....මට ඔය gaming, photo, camera වැඩක් නැහැ..sound සුපිරි එකක් ඕන...උපරිම 60000 වගේ තමා.....දන්නා අය හෙල්ප් එකක් දියල්ල...නැති අය බම්ප් එකකින් උපකාරයක් කරන්න....
මේ Model දෙකම පච්ච්චි කරන තියෙන්නවා අය නම් ගොඩක් හොඳයි...
මේ Model දෙකම පච්ච්චි කරන තියෙන්නවා අය නම් ගොඩක් හොඳයි...
