Credit Card වල ඇත්ත කතාව

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    HSBC ekan office ekata awa credit card offer kiyala first year rentel free kiyala eka hodada?
    2 year idan rental kiyak waida?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොඩ්ඩා;21019185 said:
    මචන් CC වල Stamp duty කියලා එකක් එනවද ?
    ඒක නම් කොහොමද දන්නේ නැ මචන්.. ලන්කාවේ පහුගිය කාලේ ලොකල් ට්‍රාන්සැක්ශන්වලට ස්ටැම්ප් ගහන එක නැවතුවා.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    වෙල්කම් ටු බැන්කින් මචන් :lol:
    හැම එකේම ඔහොම තමා යකෝ.ලිමිට් එකට විතරයි බදු ගන්න පුළුවන්.මාසෙන් මාසෙට ගෙවනවනම් ඒ ගැන විතරයි අඩු වෙන්නේ.නැතුව මාසෙන් මාසෙට 75 ගානේ දෙන්නේ නෑ ගෙවන්න බදු ගන්න
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    Pissuda ban 75k limit nan 90k badu denne naa..

    මුගේ කිසි වරදක් නෑ බන්.
    උට කාර්ඩ් එකක් දීපු එකා තමා වැරදි. බලපන් උ 75 ක ලිමිට් එකක් තියන් 90 ක බඩු ගන්න බැංකුවට කෝල් එකකුත් දීලා. :lol:
     
    Last edited:

    fucker2016

    Member
    Mar 1, 2016
    39
    11
    0
    salli wiyadam karanna igena ganin. wede danna ekekta credit card patta watinawa. habai ungen cc deepu unta laaba adui. eth wiyadam control nathi ekekta dunnoth baduma thamai. cc dena unta patta laabai ehema eungen. patta poliyak enawa.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    පොඩ්ඩා;21019185 said:
    මචන් CC වල Stamp duty කියලා එකක් එනවද ?

    ඔව් stamp duty තියනවා. මාසේ අන්තිමේ ස්ටේට්මන්ට් එකේ දාල තියනවා ගාන, නමුත් ලංකාවේ එක පුද්ගලික බැංකුවක් තියනවා එම මුදල, කාර්ඩ් හිමි කරුගෙන් අය නොකරන.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔව් stamp duty තියනවා. මාසේ අන්තිමේ ස්ටේට්මන්ට් එකේ දාල තියනවා ගාන, නමුත් ලංකාවේ එක පුද්ගලික බැංකුවක් තියනවා එම මුදල, කාර්ඩ් හිමි කරුගෙන් අය නොකරන.

    මොකද්ද බන් බැංකුව ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ඔව් stamp duty තියනවා. මාසේ අන්තිමේ ස්ටේට්මන්ට් එකේ දාල තියනවා ගාන, නමුත් ලංකාවේ එක පුද්ගලික බැංකුවක් තියනවා එම මුදල, කාර්ඩ් හිමි කරුගෙන් අය නොකරන.

    Dan Stamp Duty gahanne na machan Local Transaction walata. Giya January indan gahanne na.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මූ කියන එක එකෙක්ටවත් තේරිලා නැහැනේ. මු කියන්නේ මාසික වාරිය 3500 නම් 90,000 ක්ම කාර්ඩ් එකෙන් කපාගන්න එක ගැන.
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    pissuda ban umba 75000 badu aran hariyata gewanawanam un limit eka wadi karanawa
    mage dan credit limit eka 444000/= :0
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මූ කියන එක එකෙක්ටවත් තේරිලා නැහැනේ. මු කියන්නේ මාසික වාරිය 3500 නම් 90,000 ක්ම කාර්ඩ් එකෙන් කපාගන්න එක ගැන.
    කාඩ් එකෙන් කපාගන්න කාඩ් එකට කොහෙද බන් සල්ලි.. බැන්කුවනේ නය දෙන්නේ.. මූ 90ක් වටිනා බඩුවක් ගෙදර අරන් ගියාම ඒක ගත්තු කඩේ එකාට බැන්කුව 90ක් ගෙවලා බැන්කුව කඩේට නය වෙලා තමා දෙන්නේ.. එතකොට උබ කියන්නේ 90ක මුදල බැන්කුව නයකාඩ් පතෙන් රදවා තබා ගැනීම අසාදාරනද?
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මූ කියන එක එකෙක්ටවත් තේරිලා නැහැනේ. මු කියන්නේ මාසික වාරිය 3500 නම් 90,000 ක්ම කාර්ඩ් එකෙන් කපාගන්න එක ගැන.

    මෙන්න ත්‍රෙඩ් එක දාපු ෆේක් සොන්නයා රියල් එකවුන්ට් එකෙන් ඇවිත් :D:D:lol::lol:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඔව් stamp duty තියනවා. මාසේ අන්තිමේ ස්ටේට්මන්ට් එකේ දාල තියනවා ගාන, නමුත් ලංකාවේ එක පුද්ගලික බැංකුවක් තියනවා එම මුදල, කාර්ඩ් හිමි කරුගෙන් අය නොකරන.

    mokakda a?