ඒක නම් කොහොමද දන්නේ නැ මචන්.. ලන්කාවේ පහුගිය කාලේ ලොකල් ට්රාන්සැක්ශන්වලට ස්ටැම්ප් ගහන එක නැවතුවා.පොඩ්ඩා;21019185 said:මචන් CC වල Stamp duty කියලා එකක් එනවද ?
Pissuda ban 75k limit nan 90k badu denne naa..

පොඩ්ඩා;21019185 said:මචන් CC වල Stamp duty කියලා එකක් එනවද ?
ඔව් stamp duty තියනවා. මාසේ අන්තිමේ ස්ටේට්මන්ට් එකේ දාල තියනවා ගාන, නමුත් ලංකාවේ එක පුද්ගලික බැංකුවක් තියනවා එම මුදල, කාර්ඩ් හිමි කරුගෙන් අය නොකරන.
ඔව් stamp duty තියනවා. මාසේ අන්තිමේ ස්ටේට්මන්ට් එකේ දාල තියනවා ගාන, නමුත් ලංකාවේ එක පුද්ගලික බැංකුවක් තියනවා එම මුදල, කාර්ඩ් හිමි කරුගෙන් අය නොකරන.
කාඩ් එකෙන් කපාගන්න කාඩ් එකට කොහෙද බන් සල්ලි.. බැන්කුවනේ නය දෙන්නේ.. මූ 90ක් වටිනා බඩුවක් ගෙදර අරන් ගියාම ඒක ගත්තු කඩේ එකාට බැන්කුව 90ක් ගෙවලා බැන්කුව කඩේට නය වෙලා තමා දෙන්නේ.. එතකොට උබ කියන්නේ 90ක මුදල බැන්කුව නයකාඩ් පතෙන් රදවා තබා ගැනීම අසාදාරනද?මූ කියන එක එකෙක්ටවත් තේරිලා නැහැනේ. මු කියන්නේ මාසික වාරිය 3500 නම් 90,000 ක්ම කාර්ඩ් එකෙන් කපාගන්න එක ගැන.
මූ කියන එක එකෙක්ටවත් තේරිලා නැහැනේ. මු කියන්නේ මාසික වාරිය 3500 නම් 90,000 ක්ම කාර්ඩ් එකෙන් කපාගන්න එක ගැන.

sampath eke FD ekak dala, eken 90% value vena credit card ekak gana puluvam kiyanava![]()
ඔව් stamp duty තියනවා. මාසේ අන්තිමේ ස්ටේට්මන්ට් එකේ දාල තියනවා ගාන, නමුත් ලංකාවේ එක පුද්ගලික බැංකුවක් තියනවා එම මුදල, කාර්ඩ් හිමි කරුගෙන් අය නොකරන.