Credit Card - සීරියස් අරන් උදව් කරන්න

  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    175K දාන්න තියෙනවා. වැඩිපුරම පොලිය.
    ගෙවාගන්න අමාරුයි උන් කියන ඉක්මනට
    නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ලියුමක් ආවා.
    දැන් ඊලඟට උන් මොකක් කරයිද?
    මම මොකද කරන්නේ ඕන?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    කරන්න තියෙන්නේ ඕක Hold කරන එක මුලින්ම
    ඊට පස්සේ ඔය Amount එක මාස ගානකින් ගෙවා ගන්න පුළුවන් වෙන විදියට Loan එකක් විදියට හරවා ගන්න
     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    උන්ට පුළුවන් ලොකුම දේ උබව ක්‍රිබ් එකේ රෙඩ් කරන එක.

    ඊළගට උන් උබව උන්ගේ ණය රිකවරි කරන කොම්පැනි එකකට උබේ විස්තර දෙයි.

    ඉතින් ඒ කොම්පැනියේ උන් උබේ ගෙදව නම්බර්ස් වලට, ඔෆිස් වලට කෝල් දෙයි. ඔෆිස් වලට එයි. උබට නොන්ඩි කරලා සල්ලි ගන්න බලයි මුලින්. ඊට පස්සේ තග දාලා.

    ඒත් බැරිනං ඔහේ ඉදි.

    එච්චරයි.

    උබට පුළුවන් ombudsman හම්බෙලා උදව් ගන්න.

    එහෙම නැත්තන් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ගෙවන්න තියෙන ටික ණයක් විදියට හරවා ගෙන ගෙවන්න. එහෙම නැත්තන් වෙන මුල්‍ය ආයතයක් එක්ක එකතු වෙලා ඔය නය ඒකට හරවල එකෙන් ගෙවාගෙන යන්න.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    mage 1i 60k tiyanawne gewanna minimum payment eka auto kapenna dala tynne 6000k wage set une, mata ohoma seen ekak une nane bn

    anika ohoma tiyeddi mn msg ekak dala credit limit ekat wadi karagatta :eek:
    ------ Post added on Apr 18, 2023 at 7:47 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    Bank ekata letter ekak deepan ube duk ganawilla. Sahanayak illala. mechchara ganak gewanna kohomatawath widiyak na kiyala. Ubeta eka para settlement ekakata yanna puluwan nam sahenna poliyak un adu karanawa. 175k nam samanyen 70-80 wage gewanna wenakam adu karanawa. depends on bank. Ehema bari nam installment plan ekakata yanna. habai 175kata personal loan ekak wage hadenne. wenama interest ekak ekata add wenawa