මචන්ල මම මේක දන්නේ නැති හින්ද අහන්නේ... මේ කාර්ඩ් වලට වෙලාවට ගෙවාගන්න බැරි උනොත් මොකද බන් කරන්නේ? කියන්නේ හදිසි ජොබ් ලොස් එකක් වගේ උනෝත් බැංකුවේ උන් පන්නන් එනවද???? ගෙවාගන්න බැරි තත්වයක් තිබ්බොත් උන් මොනාද කරන්නේ??
කව්රු හරි දන්න කෙනෙක් පුලුවන්නම් කියපල්ලා මචන්ලා ලොකු හෙල්ප් එකක් මට නෙව් මගේ හොඳම යාලුවෙක්ට උට පොඩි කරදරයක් වෙලා...

කව්රු හරි දන්න කෙනෙක් පුලුවන්නම් කියපල්ලා මචන්ලා ලොකු හෙල්ප් එකක් මට නෙව් මගේ හොඳම යාලුවෙක්ට උට පොඩි කරදරයක් වෙලා...