Ib cricket ගේම් එක දාගත්තා meta quest එකට. පට්ට බන් 95% physics නියම රියලස්ටික් බන් ගහන shots එහෙම.. අම්මෝ නිකන් ඇත්ත ground එකක ගහනවා වගේ. පුලුවන්නම් උඔලත් ගනින් පාඩු නෑ 
මට දැන් නිකන් පිස්සු වගේ බන් මාර addicted ඒක... Two weeks refund policy nisa ගත්තා ආයිත් සල්ලි ඉල්ලන්න පුලුවන් නිසා. දැන්නම් ආයිත් දෙන්නෙ නෑ තියාගන්නවා... අඩෝ සිරා බන්.. PS4 එකේ ගහනවා වගේ නෙමෙයි ඇගත් මහන්සි වෙනවා ඒක නිසා මරු බන්..
මේකේ මෙහෙම 2d පෙනුනට vr එකේදී මාරම ගති මාත් ආස හිතුනේ නෑ youtube එකෙන් බලද්දී නිකන් මොබයිල් ගේම් එකක් වගේ කියක හිතුනා.. ඒත් අරගෙන ගහලා බලද්දි නම් කියන්න දෙයක් නෑ. නියම woooow එකක් හිතුවෙ වත් නැති.. තව මොනවද බන් මේ වගේ ගේම්ස් තියෙන්නෙ මේකේ ගහන්න

පට්ට ඇඩික්ට් බන් දැන් මේකට. Meta quest තමා බන් දැන් ඉතින්...
මේකේ එකම අවුල බැට්රිය පැය දෙකක් වගේ තමා.. පවර් බෑන්ක් එකක් සාක්කුවේ දාලා මේක යූස් කරන උන් ඉන්නවද? දගලද්දි වයර් එහෙම ඇදෙන්නේ නැද්ද? නැත්තම් මුන්ගෙම බැට්රි පැක් එකක් ගන්න වෙයිද පැය 4ක් වගේ සෙල්ලම් කරන්න