Cricket game එක පට්ට බන්

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Ib cricket ගේම් එක දාගත්තා meta quest එකට. පට්ට බන් 95% physics නියම රියලස්ටික් බන් ගහන shots එහෙම.. අම්මෝ නිකන් ඇත්ත ground එකක ගහනවා වගේ. පුලුවන්නම් උඔලත් ගනින් පාඩු නෑ 😍😍 මට දැන් නිකන් පිස්සු වගේ බන් මාර addicted ඒක... Two weeks refund policy nisa ගත්තා ආයිත් සල්ලි ඉල්ලන්න පුලුවන් නිසා. දැන්නම් ආයිත් දෙන්නෙ නෑ තියාගන්නවා... අඩෝ සිරා බන්.. PS4 එකේ ගහනවා වගේ නෙමෙයි ඇගත් මහන්සි වෙනවා ඒක නිසා මරු බන්..



    මේකේ මෙහෙම 2d පෙනුනට vr එකේදී මාරම ගති මාත් ආස හිතුනේ නෑ youtube එකෙන් බලද්දී නිකන් මොබයිල් ගේම් එකක් වගේ කියක හිතුනා.. ඒත් අරගෙන ගහලා බලද්දි නම් කියන්න දෙයක් නෑ. නියම woooow එකක් හිතුවෙ වත් නැති.. තව මොනවද බන් මේ වගේ ගේම්ස් තියෙන්නෙ මේකේ ගහන්න 😅😅😅😅 පට්ට ඇඩික්ට් බන් දැන් මේකට. Meta quest තමා බන් දැන් ඉතින්...

    IMG_2095.jpeg



    මේකේ එකම අවුල බැට්‍රිය පැය දෙකක් වගේ තමා.. පවර් බෑන්ක් එකක් සාක්කුවේ දාලා මේක යූස් කරන උන් ඉන්නවද? දගලද්දි වයර් එහෙම ඇදෙන්නේ නැද්ද? නැත්තම් මුන්ගෙම බැට්‍රි පැක් එකක් ගන්න වෙයිද පැය 4ක් වගේ සෙල්ලම් කරන්න
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    මොන මෙට ක්වෙස්ට් ද හුත්තො මේ දාං අතක් අදින ගමන් ඉන්නේ
    බෝඩ් ගේමුත් සිරා බන් මේකේ 😅😅😅
    පූල් ගේමක් ගැහුවා නිකන් පූල් ටේබල් එකේ ගහනවා වගේන තමා. එකම අවුල අත තියන්න විදියක් නෑ ටේබල් එකේ..
    IMG_2098.jpeg
     
    • Love
    Reactions: kolavari

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Show off kimbah.
    Ko thope plastic kimba
    😅😅 aurudu 10ta kalin ewa umba danne kohomada lagadi awilla aruna47 da manda umba
    Meka keeyada gatte? PS4 walata barida?
    Game eka £17 ban. Ps4 wela na meka cricket23 ekata wada matanam hodai. Vr games 2d ewata wada wenas itin. Meka cricket games wela next step machan. Fifa wage ekak hadanna ba vr ball ekka duwanna gedera ida nane ban. 😅 cricket welath batting witarai vr ekata set wenne habai niyametama eka set wenawa batting kerenne ekathanane.
    oken porn balanna barida ? hukana game ehema nadda ? :)
    Baluwa @lilman pin sidda wenne 23gb vr walak
    Baluwa. Ammo nikan api eke ragapanawa wage 😍😍😍😍😍
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    😅😅 aurudu 10ta kalin ewa umba danne kohomada lagadi awilla aruna47 da manda umba

    Game eka £17 ban. Ps4 wela na meka cricket23 ekata wada matanam hodai. Vr games 2d ewata wada wenas itin. Meka cricket games wela next step machan. Fifa wage ekak hadanna ba vr ball ekka duwanna gedera ida nane ban. 😅 cricket welath batting witarai vr ekata set wenne habai niyametama eka set wenawa batting kerenne ekathanane.

    Baluwa @lilman pin sidda wenne 23gb vr walak
    Baluwa. Ammo nikan api eke ragapanawa wage 😍😍😍😍😍
    VR walak baluwd khmd lena paul ge wage blnn
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    try assetto corsa ,assetto corsa competizione aluth eka ganna honda vga nam.
    free games ona nam raceroom .
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    VR walak baluwd khmd lena paul ge wage blnn
    Ehema balanna taram vr porn na ban taama hitena hitena models and categories naa..
    Bat ekak gattd?
    Na ban quest 3 ekata set na 2 bat eka. But controller eken bat kerenna puluwan e wagema
    me set ekatama keeyada ban kohamada ganne ewath danna ithin
    quest 3 - £479
    cricket game eka - £17 retun policy two weeks. Eth aith denna hitenne na
    Battery eka tama ban meke paya dekak wage.
    Patta bn eka 😍😍
    Ela
    අපෝ මෝඩ සෙල්ලමක් නේ ඕක. වෙන ගේම් නැද්ද ? 🥱

    tiyanawa ban. Ona taram
    කියද ඕක
    uodate kerennam
    try assetto corsa ,assetto corsa competizione aluth eka ganna honda vga nam.
    free games ona nam raceroom .

    Man quest games witarai ban gahanne. Loku vga na parana lap ekqk tiyenne.
    gaanath ekka dapiya danakota...

    dan oya okkotoma keeyak yanwada?
    Update kerennam
    ado mekanam gannama wenawa
    ow ow ganin
     
    • Like
    Reactions: RottenCOLT

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    ඕකෙන් ප්ලාස්ටික් කිම්බ් එකෙන් වෙන වැඩේ කරගන්ඩ බැරිද