crime seen එකක්නෙ බලං යනකොට

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අර කොල්ලන්ගේ මාම නෙමෙයිද ?
    උන්ගේ කුබුරක තිබිල අන්තිමට වක් පිහිය හම්බ වෙනවනේ
    මම දැන් අවුරුදු 15කට විතර කලින් නුග සෙවන interview එහෙකදී දැක්ක, G.R.Perera කියනවා එයාගේ සීයා කියලා අගෝරිස්.
    ඇත්ත කතාවක් base කරපු එකක්
    අර ගේ හද්දධි අත්තිවාරමට හූනියම් දාන බුවා නෙමෙයි ද ගේම දෙන්නේ (හිනා වෙවී ඉන්න බුවා)