අර ගේ හද්දධි අත්තිවාරමට හූනියම් දාන බුවා නෙමෙයි ද ගේම දෙන්නේ (හිනා වෙවී ඉන්න බුවා)අර කොල්ලන්ගේ මාම නෙමෙයිද ?
උන්ගේ කුබුරක තිබිල අන්තිමට වක් පිහිය හම්බ වෙනවනේ
මම දැන් අවුරුදු 15කට විතර කලින් නුග සෙවන interview එහෙකදී දැක්ක, G.R.Perera කියනවා එයාගේ සීයා කියලා අගෝරිස්.
ඇත්ත කතාවක් base කරපු එකක්
