Cryptocurrency

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මේ දවස්වල අරන් තියාගන්න හොද cryptocurrency එකක් කියපල්ල දන්න අය.

    Bitcoin ආපුම කාලේ ශත ගනන් වලට ගියේ අරන් තියාගත්තනම් අද කෝටිපතියෙක්.
    ඒ වගේ මේ දවස්වල අරන්තියාගන්න හොද මොනවද?

    Elon Musk ගේ Dogecoin එකත් හොදයි Ethereum එකත් දැන් Bitcoin එක වගේම වෙලා.


    Bitcoin
    Ethereum
    Dogecoin


    මේ තුන ඇරෙන්න මේ දවස්වල අරන් තියාගන්න හොදම කොයින් එක මොකක්ද?
     
    • Like
    Reactions: hodakolla

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පොල්කඩොට්
    සොලාන

    Me dekama den ganan tikak vediy neda ban. denma gaththoth goda.
    Mama beduve mitath vada aduve thiyena eva 10 k 20k vage aran thiyaganna. Rs.2000kata 3000kta vage.
    Loku ganan dila aragen akela unoth ekath aparade rs.5000k vage nam ban hithta dukak ne.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    oya dapu 3n nam ETH thama, nathnam good coins nam mewaa hodaiyi

    SOLANA, ADA, POLKA, CAKE, BAKE, POLYGON, BNB, SEEDIFY, UNI, LINK, AVAX, EGLD
     
    • Like
    Reactions: THE-X and ACHIK

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මේ දවස්වල අරන් තියාගන්න හොද cryptocurrency එකක් කියපල්ල දන්න අය.

    Bitcoin ආපුම කාලේ ශත ගනන් වලට ගියේ අරන් තියාගත්තනම් අද කෝටිපතියෙක්.
    ඒ වගේ මේ දවස්වල අරන්තියාගන්න හොද මොනවද?

    Elon Musk ගේ Dogecoin එකත් හොදයි Ethereum එකත් දැන් Bitcoin එක වගේම වෙලා.


    Bitcoin
    Ethereum
    Dogecoin


    මේ තුන ඇරෙන්න මේ දවස්වල අරන් තියාගන්න හොදම කොයින් එක මොකක්ද?

    LINA USDT ekath hodai bn
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ADA tika dawasak naginna puluwan, habai smart contract launch kalata passe real usage ekata thama price eka enne.
    ADA hype eka nisa dan hondatama nagala thiyenne, passe apps, real usage eka wadiya nathi unoth loss ekak wennath puluwan.
    Thanks Lokka.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    oya dapu 3n nam ETH thama, nathnam good coins nam mewaa hodaiyi

    SOLANA, ADA, POLKA, CAKE, BAKE, POLYGON, BNB, SEEDIFY, UNI, LINK, AVAX, EGLD
    මචන් ,
    Bitcoin,Ethereum,Dogecoin

    මේ තුන ඇරෙන්න වෙන හොදම එකක් ඇහුවේ

    Bitcoin , Ethereum අපිට ගන්න පුලුවන් ගනන් වල නෑ..

    Dogecoin
    ටිකක් නම් (10ක් 20ක්) මම ගන්න හිතාගගෙන ඉන්නේ ඊට අමතරව අරන් තියාගන්න හොද එකක් බැලුවේ tnx මචන් රිප්ලයි එකට.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔය එක පම්කක්වත් වෑඩක් නෑ මාස හයකට කලින් වෑගන් ආර් දෙකක් අරන් දාගත්තා නම් අද කෝටිපතියෙක්
    සිරාවටම මම එකක් ගත්ත බන්.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,385
    113
    matic,polkadot,solana blockchain wala aluthenma ena hoda projects ganin..market cap eka 2 milion walata adu ewa
     
    • Like
    Reactions: ACHIK

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ARMOR (ARMOR) - Crypto Insurance
    Issara hondata hype wela hamoma katha karala $2ta wage giya honda fundamentals thiyana coin ekak.
    passe developers lage wali, hack FUD nisa bahala dan ai tikak up wemin thiyenne. $0.25 ta yanne dan ~85% withara bahala thiyenne ATH eken.