නුවර නම් හමිඩියා එක ඉස්සරහා තැනක් තියෙනවා, නම හරියට මතක නෑ, මතක හැටියට "ස්කයිලයින්" වෙන්න ඇති..
Moratuwa patte indala Bambalapitiyata yaddi bambalapitiya handiyata kalin halt eke (sea side) thiyanawa kadayak. food packaging packs plastic cups one deyak un karanawa ethanin balanna.
naththan Pettah thiyanawa ban food packaging witharakma karana kada mata street ekanan mathaka nea. danna kawuru hari innawanan kiyay.
කොටුවේ china street, ගෑස්පහ පැත්තේ බලන්න..
ෂුවර් නෑ, හැබැයි ඔය පැත්තේ තමයි ඔය බඩු තියෙන්නේ.. රවුමන් ගහන්න වෙයි..ana thanks machan China street eka badu tiyawi neadha machan thanks ubea help ekata machan
ෂුවර් නෑ, හැබැයි ඔය පැත්තේ තමයි ඔය බඩු තියෙන්නේ.. රවුමන් ගහන්න වෙයි..
ආ, පීපල්ස් පාර්ක් එකෙත් බලන්න..
aha mata mathaki dan tikak ara ESOFT eka gawa tiyana place eka neadha ban