වයිෆ් ව ක්ලිනික් එක්කන් යන්න තියෙනවා ක්ලින්ක් කාඩ් එක ඇඳිරිනීතිය තියෙන වෙලාවේ පාස් එකක් විදිහට පචිචි කරන්න පුලුවන්ද බන් ?
පිළියන්දල පොලිසියට ගත්ත ගත්ත උන් කෝල්ස් අන්සර් කරන්නේ නෑ.
වෙනම පාස් එකක් ගන්න වෙයිද ? හෙල්ප් එකක් දියන්කෝ දන්නා එකෙක්
(නාවලට යන්න ඕනේ)
පිළියන්දල පොලිසියට ගත්ත ගත්ත උන් කෝල්ස් අන්සර් කරන්නේ නෑ.
වෙනම පාස් එකක් ගන්න වෙයිද ? හෙල්ප් එකක් දියන්කෝ දන්නා එකෙක්
(නාවලට යන්න ඕනේ)

salli wageda jiwithe 